මෙරට දරු උපත් අනුපාතයේ පහළ බැසීමක්!
2024 ජන හා නිවාස සංගණන අවසන් වාර්තාවට අනුව මෙරට සජීවි දරු උපත් අනුපාතය පහල බැසීම සම්බන්ධව සුවිශේෂී කරුණු අනාවරණය වී තිබේ. වාර්තාවන අන්දමට "වයස අවුරුදු 15 හා ඊට වැඩි කවදා හෝ විවාහ වූ ස්ත්‍රීන් අතුරින්…
2024 ජන හා නිවාස සංගණන අවසන් වාර්තාවට අනුව මෙරට සජීවි දරු උපත් අනුපාතය පහල බැසීම සම්බන්ධව සුවිශේෂී කරුණු අනාවරණය වී තිබේ. වාර්තාවන අන්දමට "වයස අවුරුදු 15 හා ඊට වැඩි කවදා හෝ විවාහ වූ ස්ත්‍රීන් අතුරින්…
බස්නාහිර පළාත - උතුර අපරාධ කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් 7 දෙනකුට විදේශගතවීම වළක්වාලමින් ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න විදේශ ගමන් තහනමක් පනවා තිබේ. මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20ක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ අදාළ නිලධාරීන්ට…
ඉතිහාසයේ නව වාර්තාවක් තබමින් මෙවර තමිල්ණාඩු මහ මැතිවරණයේදී 84.6%ක දැවැන්ත ඡන්ද ප්‍රතිශතයක් ප්‍රකාශිතව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව 1952 වසරෙන් පසුව එම ප්‍රාන්තයේ පැවැති මැතිවරණයකදී වාර්තා වූ ඉහළම සහභාගීත්වය මෙය වන අතර, 2011…
ශ්රී ලංකා රජයට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5කට ආසන්න මුදලක් සයිබර් ප්‍රහාරයක් මඟින් අනවසර ගිණුමකට බැරවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විධිමත් විමර්ශන හා ජාත්‍යන්තර සහයෝගීතාව මඟින් අදාළ මුදල් යළි ලබාගැනීමට හැකිවනු ඇති බවට සුබවාදී බලාපොරොත්තුවක්…
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළ විමර්ශන නොමග යැවීම ඇතුළු කරුණු කීපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ ඇතුළු සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය මැයි මස 20…
දිට්වා සුළි කුණාටුව පසුගිය නොවැම්බර් මාසයේදී මෙරටට කඩා වැදීමත් සමග ඉන් ඇතිවූ නායයෑම් සහ ගංවතුර තත්වයන්ගෙන් අවතැන් වූ ජනතාව මේ වනවිට අඩුවී ඇතත්, තවමත් අවතැන් වූ ශ්‍රී ලාංකිකයන් 149,000ක් ඥාතියකුගේ, මිතුරකුගේ හෝ තමන්ගේ නොවන කුලී…
ශ්රී ලංකාවෙන් යුරෝපීය රටවල්වලට අපනයනය කරන උසස් ප්‍රමිතියෙන් යුතු ඇඟලුම් නිෂ්පාදන ධාරිතාව තවදුරටත් ඉහළ නංවන ලෙස ප්‍රංශ සෙනෙට් සභාවේ ප්‍රංශ-ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායමේ සභාපතිනිය Vanina Paoli-Gagin පවසයි. ඇය මේ බව සඳහන් කර ඇත්තේ ප්‍රංශ…
2026 අප්‍රේල් 20 දින ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලංකා මහ බැංකුවේ 2025 වසර සඳහා වන වාර්ෂික ආර්ථික විවරණයේ ප්‍රධාන කරුණු පහත පරිදි සාරාංශ කළ හැක. ආර්ථික වර්ධනය සහ ස්ථායීතාව: ගෝලීය අවිනිශ්චිතතා, අයහපත් කාලගුණික තත්ත්වයන්…
අපරාධ වැළැක්වීම සහ සිදුකරන ලද අපරාධ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ පවත්වා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම පොලිසිය වෙත පැවරී ඇති මූලික රාජකාරි අතර සුවිශේෂී කාර්යභාරයක් වන බව නීතිමය විශ්ලේෂණයකදී අවධාරණය කර ඇත. පොලිස් ආඥා පනතට අනුව, අපරාධයක්…
බද්දේගම පොලිස් කොස්තාපල්වරයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (22) දින මහාධිකරණය විසින් එක් විත්තිකරුවකුට මරණ දඬුවම නියම කළ අතර, වසර 18ක් පුරා පැවති නඩු විභාගයක් එමගින් අවසන් කරන ලදී. ඒ අනුව මෙම ඝාතනයේ…
සයිබර් හැකර්වරුන් විසින් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට අයත් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී විදේශ මුදල් ගෙවීමක් සම්බන්ධ සොරකමක් සිදුකර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක්…
2017 අප්‍රේල් 14 දින, මුලු දිවයිනම අලුත් අවුරුදු උත්සවයේ උණුසුම විඳින මොහොතේ, මීතොටමුල්ලේ ජනතාවට එය මරණීය ඛේදවාචයක් වීමට ගත වූයේ නිමේෂයක් පමණි. මිනිසුන්ට ඉවත්ව යාමට එකදු මොහොතක්වත් ඉතිරි නොකරමින් එක් කුණු කන්දක් නිවෙස් මතට කඩා…
සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරියෙකු (විශ්‍රාමික) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කොමිෂන් සභාවට ලැබුණු පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකට අනුව, නීති නිලධාරීවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී…
ලොව පුරා ප්‍රසිද්ධියට සහ ගෞරවයට පාත්‍ර වූ බෞද්ධ හිමිවරුන් අතරින් වර්තමානයේ වැඩි අවධානයක් දිනාගෙන සිටින හිමිවරුන් ඇත්තේ, ස්වල්ප දෙනෙකි. ඉන්දියාවේ වැඩ වසන, ටිබෙට් ආධ්‍යාත්මික නායක දලෙයි ලාමා හිමියන් ඒ අතරින් එක් අයෙකු වන අතර, මෑතකදී…
මැද පෙරදිග යුද තත්ත්වය හමුවේ, වසරේ අප්‍රේල් 19 දින දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ප්‍රමාණය 828,845කට සීමා වී තිබෙනවා. පසු ගිය වසරේ එම කාලය තුළ සංචාරකයින් 841,103 දෙනෙකු රටට පැමිණ තිබුණා. යුද තත්ත්වය…
මංගල ගැන චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ සිතුවිල්ල දැන් කාලයක පටන් හිත ඇතුලෙ පොරබදනවා. ඒත් මං චිත්‍රපටිය කරන්නෙ මොන මංගල ගැනද? මංගල කියන්නෙම එක්කෙනෙක් නෙමෙයි. මංගලගෙ දේශපාලනය, මංගලගෙ කලාව, මංගලගෙ ලිංගිකත්වය, මංගලගේ මිතුරු ඇසුර.. මේ ආදී එක…
21 වන සියවසේදී යුද්ධය තවදුරටත් තුවක්කු සහ මිසයිල වලට පමණක් සීමාවී නොමැත. යුද පිටිය තවදුරටත් ගොඩබිම, මුහුද හෝ ගුවනට පමණක් නොව ඔබගේ ජංගම දුරකතනය තුළටද අවතීර්ණ වී තිබේ. දිනෙන් දින පුවත් මවන ගල්ෆ් යුද්ධයේ…
ශිෂ්ටාචාරයේ මිරිඟුව සහ වනචාරීත්වයේ පුනරාගමනය මානව වර්ගයා වසර දහස් ගණනක ඓතිහාසික ප්‍රයාණයක නිරත ව සිටිය ද, ප්‍රාථමික වනචාරීත්වයේ රුදුරු නෂ්ටාවශේෂයන්ගෙන් මුළුමනින් ම මිදීමට නූතන මානවයා සමත් වී නොමැති බව වර්තමාන ගෝලීය සමාජ - දේශපාලනික ප්‍රවණතා…
ශ්රී ලංකා පොලිස් සේවය යනු රටේ සාමය සහ නීතිය ආරක්ෂා කිරීමේලා ප‍්‍රමුඛතම කාර්යභාරයක් ඉටුකරන ආයතනයයි. විශේෂයෙන්ම දැඩි අව් රශ්මිය මධ්‍යයේ වුවද මහමග රාජකාරි කරන පොලිස් නිලධාරීන්ගේ සේවය අගය කළ යුතු අතර පොලිසිය විනාඩි දහයක් හෝ…
මම කවදත් ‘කොන්දේසි විරහිත කලාවක්’ වෙනුවෙන් පෙනී හිටින කෙනෙක්. ඒ නිසා මගේ සටන් පාඨය හැමදාමත් ‘ප්‍රකාශන නිදහස තහවුරු කරනු!’ යන්නයි. මොන රජයක් යටතේ වත් පූර්ණ වශයෙන් එය මට නොලැබෙන බව මම දනිමි. විවිධ රජයන් යටතේ…
ජාතික සංවර්ධන බැංකුවේ (NDB බැංකුව) සිදු වූ රුපියල් බිලියන 13.2ක අභ්‍යන්තර වංචාවෙන් අනෙකුත් බැංකු හෝ මූල්‍ය ආයතන බලපෑමට ලක්ව ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය සිකුරාදා සිය තුන්වැනි ප්‍රකාශය…
පළවෙනි එක තමයි මම කියන්නේ නෑ 2022 අර්බුදයක් තිබුණා කියන කාරණය. ඒ කියන්නේ 2022 යම් ප්‍රශ්නයක් තිබුණා ඒ ප්‍රශ්නය අපි හඳුන්වනවා නම්, අපිට කියන්න පුළුවන් ඒක මේ ණය අර්බුදයක් එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන්…
ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 15ට වැඩි ජනගහනයෙන් ලක්ෂ 5කට ආසන්න පිරිසක් විරැකියාවෙන් පෙළෙන බව 2024 ජන හා නිවාස සංගණනයේ අවසන් වාර්තාව මගින් අනාවරණය වී ඇත. ඒ අනුව සංගණන වාර්තාවට අනුව මෙරට වැඩ කළ හැකි වයසේ (අවුරුදු…
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුව අදට (21) වසර 07ක් සපිරෙයි. ක්‍රිස්තියානි පල්ලි තුනක් සහ කොළඹ සුඛෝපභෝගී හෝටල් තුනක් ඉලක්ක කර ගනිමින් 2019 වසරේ අප්‍රේල් 21දා සිදු කළ එම ප්‍රහාරයෙන් මියගිය හා වින්දිත භාවයට පත්වූවන් සිහි…
කලාව, සාහිත්‍යය අහිංසක නැත. ඒ පසුපස දේශපාලන අරමුණුවල සිට දේශපාලන රැකවරණ ලබා ගැනීම දක්වා විවිධ අරමුණු තිබිය හැකිය. කෙසේ වෙතත්, කලාවට, සාහිත්‍යයට අදාළ ප්‍රකාශනයේ නිදහසක් තිබේ. එය නිර්වචනය කිරීම පහසු නැත. එයට හේතුව, කලාව හා…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes