කවුරුද මේ කපිල චන්ද්‍රසේන? – අජිත් පැරකුම් ජයසිංහ
2020 පෙබරවාරි 3, ප්‍රංශ එයාබස් ගුවන් යානා මිළ දී ගැනීමේ කොන්ත්‍රාත්තුවක් ලබාගැනීම සඳහා ප්‍රංශයේ එයාබස් සමාගම වෙතින් ඩොලර් මිලියන දෙකක අල්ලස් ලබාගැනීමේ හෙළිදරව්ව සම්බන්ධයෙන් ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හා මිහින් ලංකා ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක…


























