ආපදා හානිය නිවැරදිව ගණනය කරගන්නවත් තාක්ෂණයක් අපිට නොමැතිද?
“ආපදා හානිය ගණනය කරගන්නවත් අපිට තාක්ෂණයක් නෑ” යන ප්‍රකාශය ඇතුළත් සංවාදයක් සමාජ මාධ්‍ය ජාලය තුළ පැතිරෙමින් මහජන අවධානයට ලක්ව ඇත. එම සංවාදය තුල ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ පද්ධතිය තුළ පවතින තාක්ෂණික දුර්වලතා පෙන්වා දෙන අතර,…

























