සිරකරුවෙකුට ජනාධිපති සමාව ලබාගැනීමට බාහිර සමාජයට බලපෑම් කළ හැකිද?
අවකාශය නවතම විශේෂාංග

සිරකරුවෙකුට ජනාධිපති සමාව ලබාගැනීමට බාහිර සමාජයට බලපෑම් කළ හැකිද?

ජනාධිපති සමාව යනු ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලයකි. එහෙත් සිරකරුවෙකු වෙනුවෙන් දේශපාලනඥයන්, ආගමික නායකයන්, මානව හිමිකම් සංවිධාන හෝ වෙනත් බාහිර පාර්ශ්ව මැදිහත් වීම කොතෙක් දුරට නීත්‍යනුකූලද? මහජන ඉල්ලීමක් සහ අත්තනෝමතික බලපෑමක් අතර වෙනස කුමක්ද?…

“NGO පනත පුළුල් ලෙස සංශෝධනය කරනු” එක්සත් ජාතීන්ගෙන් බරපතළ අනතුරු ඇඟවීමක්!
අවකාශය නවතම

“NGO පනත පුළුල් ලෙස සංශෝධනය කරනු” එක්සත් ජාතීන්ගෙන් බරපතළ අනතුරු ඇඟවීමක්!

ශ්‍රී ලංකා රජය හඳුන්වාදීමට සූදානම් වන රාජ්‍ය නොවන සංවිධාන (ලියාපදිංචි කිරීම සහ අධීක්ෂණය) පනත් කෙටුම්පත – 2026 ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය යටතේ සහතික කර ඇති සංගම් නිදහසට නොගැළපෙන විධිවිධාන ඇතුළත් කරන බවට එක්සත් ජාතීන්ගේ විශේෂ…

ඇප මත මුදාහැරූ සැකකරු පලා ගියොත් ඇපකරුට මොකද වෙන්නේ?
අවකාශය නවතම

ඇප මත මුදාහැරූ සැකකරු පලා ගියොත් ඇපකරුට මොකද වෙන්නේ?

ඇප මත මුදාහැරීමේ මූලික අරමුණ වන්නේ සැකකරුවෙකු හෝ චූදිතයෙකු නඩු විභාගය අවසන් වනතුරු අනිවාර්යයෙන්ම රක්ෂිත බන්ධනාගාරගත කිරීම නොව, ඔහු නියමිත අවස්ථාවල අධිකරණය හමුවේ පෙනී සිටින බවට සහතික කරමින් නිදහසේ සිටීමට අවස්ථාව ලබාදීමයි. එබැවින් ඇප මත…

වන අලි බියෙන් කුඹුක්කන ගැමියෝ අසරණ වෙති, පාසල් සිසුන්ගේ පැමිණීමත් පහළට!
අවකාශය නවතම

වන අලි බියෙන් කුඹුක්කන ගැමියෝ අසරණ වෙති, පාසල් සිසුන්ගේ පැමිණීමත් පහළට!

මොනරාගල දිස්ත්‍රික්කයේ කුඹුක්කන ප්‍රදේශයේ ජනතාව දිගින් දිගටම මුහුණ දෙන වන අලි ගම්වැදීමේ තත්ත්වය හේතුවෙන්, ඔවුන්ගේ දෛනික ජීවිතය, ජීවනෝපාය සහ දරුවන්ගේ අධ්‍යාපනයටද දැඩි බලපෑම් එල්ල වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. ගොවිතැන සිය ප්‍රධාන ජීවනෝපාය කරගත් මෙම ජනතාවට,…

විදේශීය සමාගමකින් දේශපාලනඥයෙකුට හෝ රාජ්‍ය නිලධාරියෙකුට කොමිස් මුදලක් ලැබුණොත්? – ප්‍රසාද් රණසිංහආරච්චි
අවකාශය නවතම

විදේශීය සමාගමකින් දේශපාලනඥයෙකුට හෝ රාජ්‍ය නිලධාරියෙකුට කොමිස් මුදලක් ලැබුණොත්? – ප්‍රසාද් රණසිංහආරච්චි

ශ්‍රී ලංකාවේ දේශපාලනඥයෙකු හෝ රාජ්‍ය නිලධාරියෙකුට විදේශීය සමාගමකින් කොමිස් මුදලක් හෝ වෙනත් ආකාරයක මුදල් ප්‍රතිලාභයක් ලැබීම සම්බන්ධයෙන් වැදගත් නීතිමය ප්‍රශ්න කිහිපයක් මතු වේ. එවැනි මුදලක් “කොමිස්” යන නමින් හැඳින්වීම පමණින් එය නීත්‍යානුකූල ගෙවීමක් බවට පත්…

සංවර්ධන නිලධාරියෙකු පුද්ගලයෙකුට පහරදුන් බවට චෝදනා!
අවකාශය නවතම

සංවර්ධන නිලධාරියෙකු පුද්ගලයෙකුට පහරදුන් බවට චෝදනා!

කහටගස්දිගිලිය රන්පත්විල මාර්ගයේ සිට රොටපොකුණ ග්‍රාමයට සම්බන්ධ වන මාර්ගයේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් අතරතුර තමන්ට පහරදීමක් සිදුවූ බවට ටී. අමරතුංග මහතා කහටගස්දිගිලිය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. අදාළ මාර්ගයේ සංවර්ධන කටයුතු අතරමග…

රසිකයාගේ හඬට අයිතියක් නැතිද?
අවකාශය නවතම විශේෂාංග

රසිකයාගේ හඬට අයිතියක් නැතිද?

ප්‍රවීණ ගායක රූකාන්ත ගුණතිලකගේ ප්‍රකාශයක් ලෙස සමාජ මාධ්‍ය තුළ සංසරණය වන “මගේ ගීත මට ඇරෙන්න කාටවත් කියන්න බැහැ” යන අදහස මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංවාදයකට ලක්ව තිබේ. මෙහිදී වැදගත් වන්නේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් පුද්ගලයෙකුගේ…

පුද්ගලයන් හඳුනා ගත හැකි තොරතුරු රාජ්‍යය සන්තකයේ සුරක්ෂිත ද? – රොහාන් සමරජීව
අවකාශය නවතම විශේෂාංග

පුද්ගලයන් හඳුනා ගත හැකි තොරතුරු රාජ්‍යය සන්තකයේ සුරක්ෂිත ද? – රොහාන් සමරජීව

1983 කළු ජූලියේදී දෙමළ ජනතාව ඉලක්ක කිරීමට ඡන්ද නාමලේඛන අවභාවිත වූයේ ඩිජිටල් තාක්ෂණය නිසා නොවේ; සැබෑ අභියෝගය වන්නේ රාජ්‍ය සේවා හා මැතිවරණ සුරක්ෂිත කරමින් පුද්ගල දත්ත ආරක්ෂා කරගත හැකි නීතිමය සහ තාක්ෂණික මාවතක් නිර්මාණය කර…

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම CCC+ සිට B- දක්වා ඉහළට!
අවකාශය නවතම

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම CCC+ සිට B- දක්වා ඉහළට!

ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ මුදල් ණය පැහැර හැරීමේ ශ්‍රේණිගත කිරීම (Long-term foreign-currency default rating) CCC+ සිට B- දක්වා ඉහළ නංවා ඇති බව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් (Fitch) ආයතනය පවසනවා. එහි ඉදිරි දැක්ම තවදුරටත්…

රස පරීක්ෂක වාර්තා ප්‍රමාදයෙන් මත්ද්‍රව්‍ය සැකකරුවන් වසර දෙකක් තිස්සේ රිමාන්ඩ්!
අවකාශය නවතම

රස පරීක්ෂක වාර්තා ප්‍රමාදයෙන් මත්ද්‍රව්‍ය සැකකරුවන් වසර දෙකක් තිස්සේ රිමාන්ඩ්!

රස පරීක්ෂක වාර්තා ලැබීමේ ප්‍රමාදය හේතුවෙන් මත්ද්‍රව්‍ය චෝදනා ලැබූ සැකකරුවන් රැසකට ඇප ලබාගැනීමට නොහැකිව මාස 18 සිට වසර දෙකක් දක්වා කාලයක් බන්ධනාගාරගතව සිටීමට සිදුව ඇති බව බන්ධනාගාර ප්‍රධානීන් පාර්ලිමේන්තු කාරක සභාවක් හමුවේ අනාවරණය කර තිබේ.…

දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ 17 වැනි වගන්තියට ජනමත විචාරණයක්!
අවකාශය නවතම

දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ 17 වැනි වගන්තියට ජනමත විචාරණයක්!

දූෂණයට එරෙහිව ක්‍රියාත්මක වන නීතිමය රාමුව තවදුරටත් සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කර ඇති දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා…

“මොකක්ද තත්ත්වෙ?” – ලසන්තගේ හඬ යළි ඇසේ!
අවකාශය නවතම

“මොකක්ද තත්ත්වෙ?” – ලසන්තගේ හඬ යළි ඇසේ!

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා පිළිබඳව රේන් වික්‍රමතුංග විසින් රචනා කර ඇති, කසුන් පුස්සෙවෙල විසින් සිංහලයට පරිවර්තනය කරන ලද “නොසැලුණු නොනැමුණු – ලසන්ත” කෘතිය එළිදැක්වීම සැප්තැම්බර් 25 වනදා කොළඹදී පැවැත්වීමට නියමිතය. මෙම අවස්ථාවට සමගාමීව, කේ. සංජීව…

‘Bodies, Politics, Memory’ කලා ප්‍රදර්ශනය සැප්තැම්බර් 21 සිට..
අවකාශය නවතම

‘Bodies, Politics, Memory’ කලා ප්‍රදර්ශනය සැප්තැම්බර් 21 සිට..

බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබූ පුද්ගලයන් සම්බන්ධ අහිමි වූ මතකයන්, වේදනාවන් සහ අයිතිවාසිකම් පිළිබඳව කලාත්මක ප්‍රකාශනයක් ඔස්සේ සංවාදයක් ගොඩනැගීම අරමුණු කරගත් “Bodies, Politics, Memory” නමින් විශේෂ කලා ප්‍රදර්ශනයක් "අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව" විසින් සැප්තැම්බර් 21 සිට 23…

ප්‍රෝටීන් මත පනවන ලද බදු: ශ්‍රී ලංකාවේ මානව ප්‍රාග්ධනය සහ අනාගත පරපුර විනාශ කරන අපරාධයක්!
අවකාශය නවතම

ප්‍රෝටීන් මත පනවන ලද බදු: ශ්‍රී ලංකාවේ මානව ප්‍රාග්ධනය සහ අනාගත පරපුර විනාශ කරන අපරාධයක්!

– අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික ප්‍රතිපත්ති සහ බදු ව්‍යූහය තුළ වඩාත්ම ඛේදනීය තත්ත්වයක් බවට පත්ව ඇත්තේ, මහජනතාවගේ මූලික පෝෂණ අවශ්‍යතාවන් මත පනවා ඇති දැඩි බදු බරයි. විශේෂයෙන්ම, ළමා හා තරුණ පරපුරේ කායික…

තිලීපන් සහ ශිවකුමාරන්
අවකාශය නවතම

තිලීපන් සහ ශිවකුමාරන්

1987 ජූලි මස 29 වන දින ඉන්ද්‍රිය අග්‍රාමාත්‍ය ශ්‍රී රජීව් ගාන්ධි සහ ශ්‍රී ලංකා ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන අතර අත්සන් කෙරැනු ඉන්දු ලංකා සාම ගිවිසුමට එරෙහිව එවකට එල්ටීටි සංවිධානයේ දේශපාලන අංශයේ නායකයෙකුව සිටි රාසයියා පාර්තීපන්…

දේශසීමා නොමැති සයිබර් අවකාශයේ නීතියේ දැලට හසුවන හැටි: සෞදි ඛේදවාචකයෙන් අප ගත යුතු පාඩම
අවකාශය නවතම

දේශසීමා නොමැති සයිබර් අවකාශයේ නීතියේ දැලට හසුවන හැටි: සෞදි ඛේදවාචකයෙන් අප ගත යුතු පාඩම

- අජිත් පැරකුම් ජයසිංහ කල්මුණේ ප්‍රදේශයේ සිට සෞදි අරාබියට ගොස් සේවය කළ ශ්‍රී ලාංකිකයකු ඉස්ලාම් ආගමට අපහාස වන පරිදි සමාජ මාධ්‍යයේ පළ කළ කමෙන්ටුවක් කවුරුන් හෝ විසින් සෞදි බලධාරීන්ට වාර්තා කිරීමෙන් පසු ඔහුට මරණ දඬුවම…

‘ගයාත්‍රි ස්පිවැක්ගේ ‘නිර්ප්‍රභූ’ සංකල්පය සහ ජනතා විමුක්ති පෙරමුණ’- අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම විශේෂාංග

‘ගයාත්‍රි ස්පිවැක්ගේ ‘නිර්ප්‍රභූ’ සංකල්පය සහ ජනතා විමුක්ති පෙරමුණ’- අජිත් පැරකුම් ජයසිංහ

පශ්චාත්-යටත්විජිතවාදී න්‍යාය තුළ අතිශය වැදගත් චින්තකයෙකු වන ගයාත්‍රි චක්‍රවර්ති ස්පිවැක්, සිය "Can the Subaltern Speak?" (1988) නම් රචනය හරහා බටහිර අධිපතිවාදී කතිකාවන් සහ සමාජයේ අන්තයටම කොන් වූ ජන කොට්ඨාසවල හඬ නියෝජනය වීම පිළිබඳව ගැඹුරු විවේචනයක්…

අනවසර ඉදි කිරීම් ඉවත් කිරීමේ පඹ ගාල සහ වෙරළේ අටවන ආශ්චර්යය!
අවකාශය නවතම

අනවසර ඉදි කිරීම් ඉවත් කිරීමේ පඹ ගාල සහ වෙරළේ අටවන ආශ්චර්යය!

වැල්ලවත්ත වෙරළ තීරයේ අනවසර ඉදි කිරීම් කඩා ඉවත් කරන්නැයි ජනාධිපතිතුමාගෙන් වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට නියෝගයක් ලැබී තිබේ. නියෝගය තදට ලැබුණද, එය ක්‍රියාත්මක කරන්නට ගිය විට මොරටුව කාර්යාලයේ නිලධාරීන්ට සිදු වී ඇත්තේ පඹ ගාලක පැටලුණු නරියාට…

මර්ධනකාරී නීති : වෛරී සහගත ලාබ චූන් එකක්, එය සමාජයට පිළිලයක්! – මහාචාර්ය රොහාන් සමරජීව
අවකාශය නවතම

මර්ධනකාරී නීති : වෛරී සහගත ලාබ චූන් එකක්, එය සමාජයට පිළිලයක්! – මහාචාර්ය රොහාන් සමරජීව

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(5) වගන්තිය මගින් පුද්ගලයෙකු වැරදිකාරයකු බව ඔප්පුවෙන් තුරු නිර්දෝෂී යැයි සැලකීමේ මූූලධර්මය අවධාරණය කළේය. විශේෂයෙන්ම ඇතැම් අවස්ථාවල මහේස්ත්‍රාත්වරයාට ඇප ලබා දීමට ඇති සීමාව හේතුවෙන් අහිංසක පුද්ගලයින්ට දිගු කාලයක් බන්ධනාගාරයේ සීටීමට සිදුවිය…

අට හැවිරිදි දැරියකට අතවර කිරීමට තැත් කළ බවට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට!
අවකාශය නවතම

අට හැවිරිදි දැරියකට අතවර කිරීමට තැත් කළ බවට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට!

පස්සර නමුනුකුල ප්‍රදේශයේ අට හැවිරිදි දැරියකට ලිංගික අතවර කිරීමට තැත් කළ බවට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට පස්සර, නමුනුකුල ප්‍රදේශයේදී අට හැවිරිදි දැරියකට ලිංගික අතවර කිරීමට තැත් කළ බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයන් දෙදෙනෙකු නමුනුකුල පොලිසිය…

9/11 ප්‍රහාරයට වසර 25ක්!
අවකාශය නවතම

9/11 ප්‍රහාරයට වසර 25ක්!

2001 සැප්තැම්බර් 11 වැනිදා එක්සත් ජනපදයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවට අද වන විට වසර 25ක් සපිරෙයි. එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 2,977 දෙනෙකුට ජීවිත අහිමි වූ අතර, ඉන් පසුව ඇති වූ දේශපාලන, ආරක්ෂක සහ මානව හිමිකම්…

මීගමුව බන්ධනාගාරයේ මියගිය 21න් 17ක්ම 54 වැනි වගන්තියේ රැඳවියන්! – නීතිඥ ධනුෂ්ක සිල්වා
අවකාශය නවතම

මීගමුව බන්ධනාගාරයේ මියගිය 21න් 17ක්ම 54 වැනි වගන්තියේ රැඳවියන්! – නීතිඥ ධනුෂ්ක සිල්වා

දුලාංජලී අබේරත්න දින 390ක අතිශය දුෂ්කර සිරගත කිරීමේ කාලය පිළිබඳ විස්තර කෙරෙන නවතම වාර්තා චිත්‍රපටය වන “54” හි මංගල දර්ශනය අද (10) කොළඹ සන්ධාර කැෆේහිදී සවස 3.00ට පැවැත්විණි. මෙම චිත්‍රපටය සඳහා පදනම් කරගත් වස, අබිං…