අද පාර්ලිමේන්තුව තුල මන්ත්‍රීවරයෙකුට කරන්න වැඩක් නැති තරම්! – මහාචාර්ය එච්.ඩබ් සිරිල්
https://youtu.be/RMEvDGAC-00
https://youtu.be/RMEvDGAC-00
මහ ජනතාවට නීතිය සමීප කරවීම හා පොලිසිය මගින් ලබා දෙන සේවය තවදුරටත් කාර්යක්ෂම කරවීම සදහා නීතිඥවරුන් 150 දෙනෙකු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස පොලිස් සේවයට බදවා ගැනීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ…
යාපනය විශ්ව විද්‍යාලය තුළ පිහිටුවා තිබූ මුල්ලිවයිකාල් අනුස්මරණ ස්මාරකය බලහත්කාරයෙන් කඩා හෙලීමත් සමග ඇති වූ ජාත්‍යන්තර විරෝධය මගින් ජිනීවාහිදී ශ්‍රී ලංකාවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් සඳහා වූ ඉල්ලීම් යළිත් වරක් පණ ගන්වා තිබේ. 1997 සිට බ්‍රිතාන්‍ය…
විනිශ්චයකාරවරුන් සහ නීතිඥයන් අතරින් බහුතරයක් දූෂිත බව පැවසීමෙන් අධිකරණයට අපහාස කළ බවට වරදකරු වීමෙන් බරපතල වැඩ සහිතව සිව් වසරක සිර දඬුවම් නියම වු ජනප්‍රිය නළුවකු ද වන විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් පරස්පර අදහස්…
කොවිඩ් වසංගත තත්වය හමුවේ සේවය කරන හෙද කාර්ය මණ්ඩලයට ලබාදෙමින් තිබූ විශේෂ නිවාඩු අවලංගු කිරීමට ඇතැම් රෝහල් අධ්‍යක්ෂකවරුන් පියවර ගනිමින් සිටින බව අනාවරණය පහුගිය දෙසැම්බර් මාසයේදීය. මෙහිදී සමස්ත ලංකා හෙද සංගමය විසින් නිවේදන නිකුත් කරමින්…
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වී සිව් වසරක බරපතළ වැඩසහිතව සිර දඬුවම් නියම වූ රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා…
චාමර නානායක්කාර ප්‍රාදේශීය සභා මන්ත්‍රී මොණරාගල ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ප්‍රදේශීය දේශපාලකයෙක් විදිහට විසි වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම දිහා බලන්නේ කොහොමද? විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මට තිබුණ ප්‍රධාන ප්‍රශ්න දෙකක් තමයි ද්විත්ව පුරවැසිභාවය හා…
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 2021/2022 වර්ෂය සඳහා සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා පැවැත්වෙන නිලවරණය මෙවර යෙදී ඇත්තේ පෙබරවාරි 24 වෙනි දිනටය. ඒ සඳහා තරඟ කිරීමට ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා සහ ජනාධිපති නීතීඥ කුවේර ද…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තමන්ගේ වගකීම්, යුතුකම් හා සීමාවන් තේරුම් ගෙන කටයුතු කිරීම ඉතා වැදගත් බවත්, රංජන් රාමනායක මන්ත්‍රීවරයාට සිර දඬුවම් විඳීමට සිදුව තිබෙන්නේ තම සීමාවන් ඉක්මවා ගොස් කටයුතු කරන්නට යෑමෙන් බවත් වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක,…
https://youtu.be/7xAfnqkOhgQ
අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 2015 අංක 4 දරණ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතේ දහ වැනි වගන්තියේ…
2021 වසර ආරම්භ වන විටදීම ආණ්ඩුව විසින් ඉඟි පළ කර සිටියේ එළැඹෙන මාර්තු මාසයේදී පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බවටය. නමුත් රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය මත එය වෙනස් වු නමුදු පළාත් සභා මැතිවරණය අනිවාර්යෙන්…
ශ්‍රී ලංකාව යුද අපරාධ කළ බවට එල්ල වන චෝදනා ඔප්පු කර ගත හැකි ප්‍රබල සාක්ෂි ජනාධිපතිවරයා විසින් ම ඉදිරිපත් කර ඇති බවට බෞද්ධ සංවිධානයක් අනතුරු අඟවා තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙතම ලිපියක් යොමු කරමින් හෙළ…
අධිකරණයට අපහාස කිරීමේ වරදට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට අද දින ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වසර 4ක් සිර දඩුවම් නියම කෙරුණි. අධිකරණ විනිශ්ච්‍යකාරවරුන් හා නීතිඥ වෘත්තිකයන් අපහාසයට ලක් කල බවට ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කල පැමිණිල්ලක් ශ්‍රේෂ්ඨාධිකරණය විභාග…
සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ලබාගැනීම සභ අයදුම් පත් භාර දීම සඳහා කොළඹ නාරාහේන්පිට පිහිටි කම්කරු මහ ලේකම් කාර්යාලය ට පැමිණීමෙන් වළකින ලෙස කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ලක් වාසීන්ගෙන් ඉල්ලා සිටී. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ විශාල වශයෙන්…
ශ්‍රී ලංකා රජය හා LTTE සංවිධානය සටන් විරාම ගිවිසුම අවදියේත්, යුද්ධය අවසන් වූ පසුවත්, දකුණේ කලාකරුවන්ගේ විශේෂයෙන් සිනමා කලාකරුවන්ගේ සහයට පැමිණි නොබිය වූ, ක්‍රියාශිලී වූ, සංවේදී වූ දෙමළ සිනමාවේ පශ්චාත් යුද සමයේ පුරෝගාමී චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්…
මහ ජනතාවට නීතිය සමීප කරවීම හා පොලීසිය මඟින් ලබා දෙන සේවය තවදුරටත් කාර්යක්ෂම කරවීම සදහා නීතිඥවරුන් 150 දෙනෙකු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස පොලිස් සේවයට බදවා ගැනීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන්…
අපට දැන්ම කොරෝනා එන්නත උවමනා නැති බවත් එය උවමනා කරන්නේ ඇමරිකාවට පමණක් බවත් ජල සම්පාදන හා ජල ප්‍රවාහන අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කර තිබුණි. ඒ නොවැම්බර් 20 දාය. ඔහු එසේ ප්‍රකාශ කරනු ලැබුයේ…
පසුගියදා ආණ්ඩුවේ පොලිස් හමුදාව විසින් යාපනය විශ්ව විද්‍යාලයට ඇතුල් වී මුල්ලි වයික්කාල් හිදී මිය ගිය අය වෙනුවෙන් විශ්ව විද්‍යාල පරිශ්‍රෙයේ ඉදිකර තිබූ ස්මාරකය සිසුන්ගේ බලවත් විරෝධය මැද සම්පූර්ණයෙන් විනාශ කරන ලදී. මේ සම්බන්ධයෙන් බරපතළ විරෝධයක්…
යුද්ධයෙන් මළවුන් අනුස්මරණය සඳහා ඉදිකර තිබූ ස්මාරකයක් බලධාරීන් විසින් විනාශ කර දැමීම හෙලා දකිමින් දෙමළ ජනතාව විසින් උතුරු නැගෙනහිර දියත් කර ඇති හර්තාලයට මුස්ලිම්වරුන්ගේද සහාය පලවී තිබේ. යාපනය සරසවි බිමේ පිහිටි මළවුන්ගේ ස්මාරකය යන්ත්‍රෝපකරණ යොදාගනිමින්…
අධිකරණයෙන් ඇප මත මුදා හැරීමට නියෝග කළ රැඳවියන් මුදා නොහැර, විවිධ වංධහිංසාවන්ට ලක් කරමින් මහර බන්ධනාගාරය තුල රඳවාගෙන සිටින බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් ද සිල්වා මහතා පවසයි. එදා වසන් කරන්නට…
නන්දසේන ගෝඨාභය රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ හෝ යන චරිත දෙකෙන් ඕනෑම චරිතයකට සූදානම් වුවත්, විපක්ෂය මෙන් පාදඩ දේශපාලනයකට සූදානම් නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. බලය තිබියදී ගමට නොයන දේශපාලන චර්යාව වෙනස් කළ බවත්…
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශ කරන ආකාරයට මානව යහපැවැත්මේ විවිධ අංශ දැකගත හැකිවනවා , එහිදී පරිපූර්ණ සෞඛ්‍ය පිළිබඳව කතා කිරීමේ දී අංශ හතරක් දැක ගන්න පුලුවන්, එනම් එහි පළමුවැන්න ජීව විද්‍යාත්මක සෞඛ්‍ය දෙවැන්න සමාජ සෞඛ්‍යය,…
පාසැල් යළි ආරම්භ කිරීම යනු කොරෝනා රෝගයට අදාළව අවදානම් කණ්ඩායමක් සමාජයට නිරාවරණය කිරීමක් බව අප අමතක නොකළ යුතුය. දරුවන් පාසලට යාම ආරම්භ කිරීමත් සමගම, මෙතෙක් සමජය හා නොගැටුනු ඔවුන් සමාජය සමඟ එක්වීම සහ ඒ හරහා…
දෙසැම්බර් 31 වැනි දා, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සහ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ජනාධිපති ලේකම් කාර්යාලයේ දී තරුපහේ ජෙනරාල් ධූරයන්ට උසස් කෙරුනි. ඉන් අනතුරු ව හමුදාපති සිල්වා ජනාධිපති ලේකම් කාර්යාලය හරහා මුලින් කී පත් වීම් නිවේදනය…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes