Author: Arachchi
‘ගයාත්රි ස්පිවැක්ගේ ‘නිර්ප්රභූ’ සංකල්පය සහ ජනතා විමුක්ති පෙරමුණ’- අජිත් පැරකුම් ජයසිංහ
පශ්චාත්-යටත්විජිතවාදී න්යාය තුළ අතිශය වැදගත් චින්තකයෙකු වන ගයාත්රි චක්රවර්ති ස්පිවැක්, සිය "Can the Subaltern Speak?" (1988) නම් රචනය හරහා බටහිර අධිපතිවාදී කතිකාවන් සහ සමාජයේ අන්තයටම කොන් වූ ජන කොට්ඨාසවල හඬ නියෝජනය වීම පිළිබඳව ගැඹුරු විවේචනයක්…
අනවසර ඉදි කිරීම් ඉවත් කිරීමේ පඹ ගාල සහ වෙරළේ අටවන ආශ්චර්යය!
වැල්ලවත්ත වෙරළ තීරයේ අනවසර ඉදි කිරීම් කඩා ඉවත් කරන්නැයි ජනාධිපතිතුමාගෙන් වෙරළ සංරක්ෂණ අධ්යක්ෂ ජෙනරාල්වරයාට නියෝගයක් ලැබී තිබේ. නියෝගය තදට ලැබුණද, එය ක්රියාත්මක කරන්නට ගිය විට මොරටුව කාර්යාලයේ නිලධාරීන්ට සිදු වී ඇත්තේ පඹ ගාලක පැටලුණු නරියාට…
මර්ධනකාරී නීති : වෛරී සහගත ලාබ චූන් එකක්, එය සමාජයට පිළිලයක්- මහාචාර්ය රොහාන් සමරජීව
https://youtu.be/cZxaj50JWuA
මර්ධනකාරී නීති : වෛරී සහගත ලාබ චූන් එකක්, එය සමාජයට පිළිලයක්! – මහාචාර්ය රොහාන් සමරජීව
ශ්රී ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 13(5) වගන්තිය මගින් පුද්ගලයෙකු වැරදිකාරයකු බව ඔප්පුවෙන් තුරු නිර්දෝෂී යැයි සැලකීමේ මූූලධර්මය අවධාරණය කළේය. විශේෂයෙන්ම ඇතැම් අවස්ථාවල මහේස්ත්රාත්වරයාට ඇප ලබා දීමට ඇති සීමාව හේතුවෙන් අහිංසක පුද්ගලයින්ට දිගු කාලයක් බන්ධනාගාරයේ සීටීමට සිදුවිය…
අට හැවිරිදි දැරියකට අතවර කිරීමට තැත් කළ බවට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට!
පස්සර නමුනුකුල ප්රදේශයේ අට හැවිරිදි දැරියකට ලිංගික අතවර කිරීමට තැත් කළ බවට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට පස්සර, නමුනුකුල ප්රදේශයේදී අට හැවිරිදි දැරියකට ලිංගික අතවර කිරීමට තැත් කළ බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයන් දෙදෙනෙකු නමුනුකුල පොලිසිය…
9/11 ප්රහාරයට වසර 25ක්!
2001 සැප්තැම්බර් 11 වැනිදා එක්සත් ජනපදයට එල්ල වූ ත්රස්ත ප්රහාර මාලාවට අද වන විට වසර 25ක් සපිරෙයි. එම ප්රහාරයෙන් පුද්ගලයන් 2,977 දෙනෙකුට ජීවිත අහිමි වූ අතර, ඉන් පසුව ඇති වූ දේශපාලන, ආරක්ෂක සහ මානව හිමිකම්…
මීගමුව බන්ධනාගාරයේ මියගිය 21න් 17ක්ම 54 වැනි වගන්තියේ රැඳවියන්! – නීතිඥ ධනුෂ්ක සිල්වා
https://youtu.be/7hj359ctVPM
මීගමුව බන්ධනාගාරයේ මියගිය 21න් 17ක්ම 54 වැනි වගන්තියේ රැඳවියන්! – නීතිඥ ධනුෂ්ක සිල්වා
දුලාංජලී අබේරත්න දින 390ක අතිශය දුෂ්කර සිරගත කිරීමේ කාලය පිළිබඳ විස්තර කෙරෙන නවතම වාර්තා චිත්රපටය වන “54” හි මංගල දර්ශනය අද (10) කොළඹ සන්ධාර කැෆේහිදී සවස 3.00ට පැවැත්විණි. මෙම චිත්රපටය සඳහා පදනම් කරගත් වස, අබිං…
LK “නිවාස අඩස්සියේ තබා ගැනීම සහ ඉලෙක්ට්රොනික වළලුකර සාර්ථකද?” – Rohan Samarajiva
https://www.youtube.com/watch?v=rQxai-HcjkY
මහරේ මරණයෙන් යළි හෙළි වූ බන්ධනාගාර අර්බුදය: සිරගෙවල් පිරෙන්නේ ඇයි?
අගෝස්තු 1 වැනිදා මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී සිදුවීමකින් එක් රැඳවියෙකු මියගොස් තවත් හත්දෙනෙකු තුවාල ලැබීමත් සමඟ ශ්රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය මුහුණ දෙන අධික තදබදය පිළිබඳ ගැටලුව නැවතත් ජාතික අවධානයට ලක්ව තිබේ. මෙම සිදුවීමට හේතු…
“නොසැලකිලිමත්කම සහ මිනීමැරුම් චේතනාව එකක් නෙවෙයි”: පාස්කු ප්රහාරයේ නෛතික වගවීම ගැන අලි සබ්රිගෙන් විග්රහයක්!
2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය ශ්රී ලාංකීය සමාජයේ කිසිදා නොමැකෙන කැලලක් ඇති කළ දැවැන්ත ඛේදවාචකයකි. එම ප්රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට දඬුවම් දීමේ කතිකාවත සහ නීතිමය ක්රියාදාමයන් මේ දිනවල යළිත් ප්රබලව සාකච්ඡාවට ලක්වෙමින්…
විදේශ සංචිත වර්ධනය මන්දගාමීයි: ජංගම ගිණුමේ හිඟය නැවත මතුවෙයි!
වසරේ දෙවන කාර්තුවේ මාස තුන තුළම ජංගම ගිණුමෙහි හිඟයන් වාර්තා වීමේ ප්රතිඵලයක් ලෙස වසරේ පළමු මාස හය අවසානයේදී ශ්රී ලංකාවේ විදේශීය ජංගම ගිණුමේ ඩොලර් මිලියන 245.4ක සමුච්ඡිත හිඟයක් වාර්තා වෙනවා. කිසියම් කාලයක් තුළ, නැවත ආපසු…
මත්ද්රව්ය සමඟ දෙහිවල පොලිස් ස්ථානයේ SI අත්අඩංගුවට!
දෙහිවල පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු මත්ද්රව්ය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. දෙහිවල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්ය ප්රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු.වුට්ලර් මහතා සඳහන්…
නීතිඥ සංගමයේ විශේෂ මහා සභා රැස්වීම අවසන්!
විනිසුරුවරුන්ගේ විශ්රාම වයස වැඩි කිරීම සඳහා රජය ඉදිරිපත් කර ඇති යෝජනාවට දැඩි විරෝධය පළ කිරීමටත්, ඊට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ඇතුළු අවශ්ය සියලු ක්රියාමාර්ග ගැනීමටත් තීරණය කරමින් ශ්රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහා සභා රැස්වීම අවසන්…
නීතිඥ සංගමයේ විශේෂ මහ සභාව ඇරඹේ.
විනිසුරු වයස දීර්ඝ කිරීම ගැන සාකච්ඡා කොට විශේෂ තීරණයන්ට එළඹෙන ශ්රී ලංකා නීතිඥ සංගමය කැදවූ විශේෂ මහ සභාව අති විශාල සාමාජික නීතිඥයන් පිරිසකගේ සහභාගීත්වයකින් මේ වන විට පැවැත්වේ. ශාලාවේ ඉඩ පහසුකම් නොමැතිවීමෙන් දිවයිනේ නන්දෙසින් පැමිණි…
ගැහැනුන්ගෙන් ගුටිකන පිරිමි ඉන්නවාද? ගෘහස්ථ ප්රචණ්ඩත්වය වැළැක්වීමේ පනත ඇත්තටම කාටද?
2005 අංක 34 දරන ගෘහස්ථ ප්රචණ්ඩත්වය වැළැක්වීමේ පනත පිළිබඳ නීතිමය විග්රහයක් සහ ප්රායෝගික අත්දැකීම් කොළඹ ජාතික රෝහලේ සංඛ්යාලේඛන අනුව, ගෘහස්ථ ප්රචණ්ඩත්වය හේතුවෙන් දිනකට කාන්තාවන් 12 දෙනෙකු පමණ රෝහල්ගත වන බව පසුගිය කාලයේ ප්රවෘත්තියක් ලෙස…
“ළමා අපයෝජන නඩු: යුක්තියේ බැටන් මාරුව”
ළමා අපයෝජන සිදුවීමකදී යුක්තිය ඉටු වීම හෝ නොවීම යනු කිසිසේත්ම තනි පුද්ගලයෙකුගේ, එකම රාජ්ය ආයතනයක හෝ එකම අමාත්යාංශයක වගකීමක් හෝ තීරණයක් නොවේ. එය ආයතන ගණනාවක් සම්බන්ධ වන, එකිනෙකා මත රඳා පවතින, සංකීර්ණ හා අන්තර්සම්බන්ධිත නීතිමය…
“කළු ජූලිය ට වසර 43යි” : එවන් ජූලියක් යළි ඇති නොවන්නට නම්…
-විකල්ප- “83 කළු ජූලිය නම් සැළසුම් සහගත සංහාරය වෙනකොට මට වයස අවුරුදු 15ක්. ඒ සිදුවීම් අතරින් කිහිපයක් මගේ මතකයේ තාමත් තියනවා. ඒ රූප තාමත් මගේ මතකයේ මාව තැතිගන්වනවා වගේ හැගීමක් මට තියනවා. එදා ඉස්කෝලේ කලින්…
ඉන්දියාවේ තරුණ අසහනය: දකුණු ආසියාවේ නව දේශපාලන හැරවුම් ලක්ෂ්යයක් ද?
ඉන්දියාවේ තරුණ විරෝධතාකරුවන් සහ පොලීසිය අතර මෑතකාලීන ගැටුම් හුදෙක් නීතිය හා සාමය සම්බන්ධ සිදුවීම් ලෙස පමණක් සැලකිය නොහැකිය. ඒවා රැකියා වියුක්තිය, රාජ්ය ආයතන පිළිබඳ ජන විශ්වාසයේ පිරිහීම, අධ්යාපන ක්රමයේ අසාධාරණතා, තාක්ෂණික විප්ලවය සහ පරම්පරා අතර…
යුරෝපා තානාපතිවරු චෙම්මනි වෙත..
-bbc- යාපනය, චෙම්මනි, සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මිනී වළ නිරීක්ෂණය වෙනුවෙන් බදාදා (ජූලි 22) යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් සහභාගි වූහ. ඊට යුරෝපා සංගමයේ තානාපති කාර්මෙන් මොරීනෝ, ජර්මනියේ තානාපති ආචාර්ය ෆෙලික්ස් නියුමන්, ප්රංශයේ තානාපති…
තේනුවරගේ “පළමු ගල ගසන්න” ජූලි 23 දා ඇරඹේ! : Cast the First Stone
1983 ලංකා ඉතිහාසයේ සනිටුහන් වූ බරපතලම වාර්ගික ප්රචණ්ඩත්වයක් වන ‘කළු ජූලිය’ අනුස්මරණය කරමින් මහාචාර්ය චන්ද්රගුප්ත තේනුවර විසින් 1997 වසරේ සිට අඛණ්ඩව පවත්වනු ලබන වාර්ෂික කලා ප්රදර්ශනය මෙවර ද ජූලි මස 23 වැනිදා කොළඹ දී ආරම්භ…
“අභිසාරි” වීදි ඡායාරූප ප්රදර්ශනය ජූලි 14 දා සිට.
මේ මස 24 වැනි දින සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්රදර්ශනය ආරම්භ කිරීමට නියමිත චින්තන ධර්මදාසගේ ‘අභිසාරි’ චිත්රපටයට සමගාමීව පැවැත්වෙන ‘අභිසාරි’ ඡායාරූප ප්රදර්ශනය ජූලි 14 වැනි දින පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිතය. කොළඹ ග්රීන්…
54 වගන්තිය සංශෝධනය කර ඇප ලබාදීමේ සීමාව ලිහිල් කළ යුතුයි!
මත්ද්රව්ය ග්රෑම් 02ට වඩා අඩු නම් මහෙස්ත්රාත් අධිකරණයෙන් ඇප ලබාදීම සිදු කළ හැකියි. එම ප්රමාණය ග්රෑම් 05 දක්වා වැඩි කළ යුතුයි. බන්ධනාගාර තදබදය අඩු කිරීමට එක් විකල්ප ක්රියාමාර්ගයක් හැටියට සුප්රකට 54 වගන්තියේ ඇති 2022 විෂ…
බන්ධනාගාර අර්බුදය විසඳිය හැක්කේ තවත් බන්ධනාගාර ගොඩනැගීමෙන් පමණක් ද?
ශ්රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය මුහුණ දී සිටින අර්බුදය අද ජාතික ප්රතිපත්තිමය සාකච්ඡාවකට ලක්ව ඇති ප්රධාන කරුණකි. එහිදී විශේෂයෙන් අවධානයට ලක්ව ඇත්තේ බන්ධනාගාරවල අධික තදබදයයි. පසුගිය කාලයේ වාර්තා වූ අවාසනාවන්ත සිදුවීම් කිහිපයක් ද මෙම තත්ත්වය සමඟ…

























