Author: Arachchi
බන්ධනාගාර නිලධාරීන්ට විශෝධන සේවයක්!
බන්ධනාගාර නිලධාරීන් ගැන මුලු රටක්ම කථා කරන්නට වුයේ පහුගිය දිනෙක සිදු වූ මහර බන්ධනාගරයේ සිද්ධියත් සමඟිනි. මෙහිදී රැඳවියන් මිය යාම, තුවාල ලැබීම සම්බන්ධයෙන් චෝදනා ලැබුයේ මේ බන්ධනාගාර නිලධාරීන්ය. නමුත් සිරකරුවා මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ද සිය රැකියාව…
ළමා හිංසනය වැඩියෙන්ම සිදුවන්නේ ගෙදරදී! – ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
ළමයි වැඩි වශයෙන් හිංසනයට පත්වන්නේ සිය නිවස තුළදීම බව පෙන්වා දෙන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ළමුන් සියලු අපයෝජනයන්ගෙන් ආරක්ෂා කර ගනිමින් ඔවුන්ට වඩාත් සුරක්ෂිත හෙට දවසක් උරුම කරදීම සඳහා එකට එක් වන ලෙස සියලු රට…
බලහත්කාර ආදාහනය නැවත්වීමට “විද්‍යානුකූල උපදෙස් පිළිගන්න”
ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍ය වෘත්තිකයන්ගේ උපදෙස්වලට සවන් දී රජය කොවිඩ් 19 ආසාදිතව මළවුන් භූමදානයට අවසර දිය යුතු බවට අත්සන් සීයකට අධික ප්‍රමාණයකින් යුත් ප්‍රකාශයක් නිකුත් කරමින් සිවිල් සමාජය රජයට බල කර සිටී. ශ්‍රී ලංකා වෛද්‍ය…
අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට යම් සීමා පැනවීමට හැක. එහෙත් එය නීතියට අනුව විය යුතුයි! – FMM
සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය අවිචාරවත් ලෙස අවහිර කෙරෙන සහ ඊට බාධා කෙරෙන අන්දමේ ප්‍රවණතාවයක් හඳුනාගෙන ඇති අතර, ඒ පිළිබද බරපතල කණස්සල්ල පළ කර සිටින බවත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. නිදහස් මාධ්‍ය…
සෞඛ්‍ය ඇමතිවරු 04 ක් සිටියත්, වගකීම ජනාධිපතිට සිදු කරන්න වෙලා! – රවී කුමුදේශ්
ප්‍රතිශක්තිකරණ එන්නත් ටික ගෙන්වා ගැනීම සඳහා අති විශාල දුප්පත්කමක් සෞඛ්‍ය අමාත්‍යංශයට නොමැති බවත් මෙම අමාත්‍යාංශය යැපෙන්නේ රජයෙන් පමණක් නොවන බවත් ලෝකයේ විවිධ අරමුදල් වල මුදල් ඇති බවද වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන්ගේ විද්වත් ආයතනයේ සභාපති රවී කුමුදේශ්…
ලංකාවටම එක නීතියක්, වතුකරේට තව නීතියක්! – කන්මනී සිවනේශන් (පස්සර ප්‍රාදේශීය සභා මන්ත්‍රී – කඳුරට ජනතා පෙරමුණ)
https://youtu.be/bVTwOUEl-tU
කෝවිඩ් නිසා අසරණ වුණේ තුන්වෙනි පන්තියේ මිනිස්සු!
කේ. පී සෝමලතා සභාපති ඌව වෙල්ලස්ස කාන්තා සංවිධානය ගැමි කෘෂි ගැහැණිය ගේ වර්තමානය අපි ග්‍රාමීය කෘෂිකාර්මික කාන්තාවන් විදිහට 2020 අවුරුද්දේ මාර්තු මාසයේ සිට මෙම ගොවි ප්‍රශ්නය සමඟ විශාල ගැටලු රාශියකට මුහුණ දුන්නා. අපෙන් බහුතරයක් එදිනෙදා…
කම්කරු ක්ෂේත්‍රයට අදාළ පනත් හතරක සංශෝධන පාර්ලිමේන්තුවට
මෙරට දරුවෙකු අනිවාර්ය අධ්‍යාපනය වයස අවුරුදු 16 දක්වා වැඩි කිරීමට රජය පහුගිය දිනෙක තීරණය කර තිබුණි. ඒ අනුව මීට පෙර වයස අවුරුදු 14 ලෙස සඳහන් වු වයස් සීමාව සංශෝධනය විය. එම ගත් තීරණය සමඟ මෙරට…
ජනාධිපති සමාව දේශපාලන අවියක්ද?
අද වන විට ජනාධිපති සමාව ගැන මුලු රටම අවධානය යොමු කර ඇත. ඇතමුන් මෙය හඳුන්වන්නේ දේශපාලන අවියක් ලෙසටය. එනම් ජනාධිපතිවරයා සිය අභිමතය පරිදි බලය පාවිච්චි කිරිමක් ලෙසනි. ජනාධිපති සමාව ගැන යළිත් කරලියට පැමිණියේ ඊයේ (03)…
වැඩිපුරම භාවිතා වන මනෝ ක්‍රියාකාරී නිෂ්පාදනය ගංජා ශාකය ද?
විෂ, අබිං හා අන්තරායක ඖෂධ ආඥා පනත මගින් ශ්‍රී ලංකාවේ ගංජා වගා කිරීම හා භාවිතය තහනම් කර ඇත. මෙය අන්තරයක ඖෂධයක් ලෙස ඒ පිළිබඳව ජාත්‍යන්තර සම්මුතීන් මගින් ද වර්ගීකරණය කර ඇත. (The Single Convention on…
සංවර්ධන බිල්ලට හසු වූ කුරුණෑගල රජ පිහිල්ල උද්‍යානය!
කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටා ඇති ඉපැරණි වටිනාකමකින් යුක්ත රජ පිහිල්ල උද්‍යානය වත්මන් කුරුණෑගල නගාරාධිපතිවරයා විසින් විනාශ කරමින් ඇති බවට නගරවාසීහු චෝදනා කරති. අවුරුදු තුන්සියයකටත් වඩා ඉපැරණි විශාල ගස් ගලවා දමමින් භූමිය ඩෝසර් කරන අයුරු මේ…
වියදම් පියවීමට නම් රට වසා තබා බැහැ! – සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්
PCR පරීක්ෂණවලට පමණක් දිනකට රුපියල් මිලියන 60ක් වියදම් කරන බවත්, එම වියදම් පියවීම හා ඉපයීම් ඉහළ නැංවීම සඳහා රට වසා තැබීමෙන් පලක් නොවන බවත් පවතින කොවිඩ් වසංගත තත්ත්වයත් සමග මේ වසරේ සාමාන්‍ය දෛනික කටයුතු සිදු…
වතු කම්කරු නායකයින් නිරෝධායනයේ… වැටුප් සටන තවත් සතියකට කල් යයි.
2021 අයවැය යෝජනාවලට අනුව වතු සේවක අවම දෛනික වැටුප රු 1,000 දක්වා වැඩි කිරීම පිළිබඳ අවසන් තීරණයට අවසාන වරට වතු හාම්පුතුන්ට සතියක් කල් ලබා දීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා තීරණය කළේ පහුගිය…
දුමින්ද සිල්වා නිදහස් කිරීම ගැන මුරුත්තේට්ටුවේ ආනන්ද හිමියන් කථා කරයි.
දුමින්ද සිල්වා යනු දුප්පත් වැසියන් වෙනුවෙන් ගොඩක් වැඩ කළ පුද්ගලයෙකු බවත් ඒ නිසා ඔහු පිලිබඳවත් රජය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව අවධානය යොමු කළ යුතුව ඇතැයිද නාරාහේන්පිට අභයාරාමාධිපති, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි. මේ කා වෙනුවෙන්වත් කරන සුදු…
මහර ගැටුමෙන් බරපතල තුවාල ලැබු රැඳවියෙක් කෝමා තත්ත්වයක!
මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව ඇති වුයේ පහුගිය නොවැම්බර් 29 දාය. දින දෙකක් පුරා පැවති මේ ගැටුමෙන් රැඳවියන් 11 කු මිය ගොස් රැඳවියන් 107 ක් තුවාල ලබා තිබුණි. එමෙන්ම මේ මිය ගිය රැඳවියන් අට දෙනෙක්ම මිය ගොස්…
භූමදාන අයිතිය ඉල්ලා උතුරේ සර්වාගමික විරෝධතා.
කොවිඩ් 19 ආසාදනය වී මිය යන ඉස්ලාම් භක්තිකයන්ගේ සිරුරු පුළුස්සා දැමීම නව වසර ආරම්භයේ සිට හෝ නවතා දමන ලෙස රජයට බලකරමින් මන්නාරමේදී විරෝධතාවයක් පවත්වා තිබේ. 2020 වසර අවසන් වන දිනයේ මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට…
රාජාංගනයේ “වන අරණ”ට ප්‍රේත බැලුම්!
අවශේෂ වනාන්තර (Residual Forests) ආරක්ෂා කරගැනීම වෙනුවෙන් බලාත්මක කර තිබූ 5/2001 චක්‍රලේඛය අහෝසි කොට, වත්මන් ආන්ඩුව විසින් 1/2020 චක්‍රලේඛය බලාත්මක කරනු ලැබීමත් සමඟ දිවයින පුරා වනාන්තර භූමි හෙක්ටයාර ලක්ෂ 5 කට අධික ප්‍රමාණයක් 2030 වසර…
සේවක අර්ථසාධක අරමුදල් නොගෙවන ආයතන වලට 2021 සිට වැඩ වරදියි.
කම්කරුවන්ට අවසානයේ ඉතිරි වන්නේ සේවක අර්ථසාධක අරමුදලය. සේවකයා රැකියාව කරන කාලය තුල මේ මුදල ඔවුන්ගේ ගිණුමට බැර නොකරන හාම්පුතුන්ද තවමත් අප අතර සිටිති. එය කම්කරු අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. මේ නිසා සේවක අර්ථසාධක අරමුදල් පනත උල්ළංඝණය…
ට්‍රැවල් බබල් ගැන උදයංගගේ පුරාජේරුව
කොවිඩ් 19 පළමු රැල්ලේදී මීට මාස නවයකට ප්‍රථම විදෙස් සංචාරකයින්ට වසා දැමුණු ගුවන්තොටුපල යළි විවෘත කෙරුණේ පහුගිය 28 දාය. ඒ SkyUp Airline ගුවන්යානයෙන් යුක්රෙනයේ සිට සංචාරකයන් 181 දෙනෙකු මෙරට මත්තල ගුවන්තොටුපලට පැමිණීමත් සමඟිනි. මෙහි දෙවන…
මහර බන්ධනාගාරයේ සිද්ධියේ පුර්ණ වාර්තාව ඇමති අතට!
මහර බන්ධනාගාරයේ පහුගිය නොවැම්බර් 29 දා ඇති වු සිද්ධිය පිළිබදව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා විසින් පත් කළ කමිටුවේ පුර්ණ වාර්තාව එම කමිටුවේ සාමාජිකයින් විසින් අද පස්වරුවේ…
පහුගිය රජයේ සංවර්ධන සැලසුම් 29 ක ගැසට්ටුව අවලංගු කළේ හේතුවක් ඇතිවයි! – අමාත්‍ය නාලක ගොඩහේවා
පහුගිය ආණ්ඩුව කාලයේ ගෙන ආ නගර සංවර්ධන සැලසුම් 29 ක ගැසට්ටුවක් මේ ආණ්ඩුවේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් අවලංගු කරනු ලැබුයේ පහුගිය සතියේය. මෙම ගැසට්ටුව 2020 සිට 2030 දක්වා ක්‍රියාත්මක වීමට තිබු එකකි. 2019 ඔක්තෝම්බර් මසදී…
“ඊලඟ ජනාධිපතිවරණය එද්දී මේ රට හමුදාකරණය වෙලා ඉවරයි!” -සන්ධ්‍යා එක්නැළිගොඩ
https://youtu.be/a-XL3BeKv8M
සිය මව්බිමට පැමිණෙන රට විරුවා ගසා කෑම!
COVID 19 වසංගතය ලාංකික සංක්‍රමණික ප්‍රජාවට අභියෝග රැසක් එල්ල කර මින් සිටියි. මෙරටට විදේශ නිවිමය උපයා දුන් මේ රට විරුවන් අද සිය මව්බිමට පැමිණෙමින් සිටින්නේ ඒ අභියෝග මැදය. විදේශයන්හී සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීම COVID 19…





















