නීතිපතිගේ නියෝජිතවරියගේ සුදානම මහර ගැටුම යට ගසන්න!
මහර බන්ධනාගාරය තුල සිදු වු අපරාධය රජය යට ගැසීමට උත්සහ කල බවත් නමුත් මේ වන විට මිය ගිය රැඳවියන් එකලොස් දෙනාගෙන් අට දෙනෙක්ම මිය ගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් බව පශ්චාත් මරණ පරික්ෂණ වලින් හෙළි වී…
මහර බන්ධනාගාරය තුල සිදු වු අපරාධය රජය යට ගැසීමට උත්සහ කල බවත් නමුත් මේ වන විට මිය ගිය රැඳවියන් එකලොස් දෙනාගෙන් අට දෙනෙක්ම මිය ගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් බව පශ්චාත් මරණ පරික්ෂණ වලින් හෙළි වී…
කොවිඩ් 19 වසංගතයත් සමඟ සංචාරක කර්මාන්තයද කඩා වැටුණේය. වෙනදාට විදෙස් සංචාරකයින්ගෙන් පිරී ඉතිරි ගිය හෝටල්, සංචාරක ස්ථාන පාළුවට ගියහ. මෙරටට පැමිණෙමින් තිබු විදේශ විනිමය මේ නිසා අහිමි විය. ගුවන් තොටුපළවල් විදේශිකයින්ට වසා දැමුණි. එසේ වසා…
බ්‍රිතාන්‍යයෙන් හා වාර්තා වී ඇති කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේදය මේ වන විට යුරෝපීය රටවල් ඇතුලු රටවල් 40 කට ආසන්න සංඛ්‍යාවකට පැතිර ගොස් තිබේ. අනෙක් රටවල්ද මේ වෛරසය නිසා සිටින්නේ දැඩි අවධානමකය. ශ්‍රී ලංකාවද එලෙසමය.…
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම (Public Utility Commission of Sri Lanka / PUCSL) වසා දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා, මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතාට උපදෙස් ලබා දෙමින් ලිපියක්…
බෝවන රෝග පාලනය සඳහා වූ දැනට දිවයින තුල බලපවත්වන සක්‍රියම නීතිමය ප්‍රතිපාදනය 1897 අංක 03 දරණ නිරෝධායන රෝග ස්පර්ශකයින් වෙන්කර තැබීමේ සහ බෝවන රෝග පාලනය කිරීමේ ආඥා පණතය.(මෙම ආඥා පණත 1917 අංක 07,1919 අංක 14,…
පවතින කොවිඩ් වසංගත තත්ත්වය නිසා ආර්ථික දුෂ්කරතා හා අභියෝග රැසකට මුහුණ දී සිටින සැමට එළඹෙන උත්සව සමය වෙනුවෙන් ක්ෂණික ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජය පහුගියදා කියා තිබුණේය. මේ ණය යෝජනා ක්‍රමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
2021 අයවැයෙන් යොජනා රැසක් ඉදිරිපත් විය. ඒ අතරින් යෝජනා වූ එකක් වුයේ පෞද්ගලික අංශයේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු හැට දක්වා දීර්ඝ කිරීමටය. ඒ දැනට විශ්‍රාම යන අවුරුදු 55 වෙනුවට අවුරුදු 60 දක්වා සංශෝධනය කිරීමය. නමුත්…
මංගල සමරවීර හා චම්පික රණවක ලංකාවේ දේශපාලනයේ තීරණාත්මක චරිත දෙකකි. දෙදෙනාම 1980 දශකයේ අගභාගයේදී දේශපාලනයට අවතීර්ණ වූ නමුත් පවුලේ දේශපාලන සම්බන්ධකමත් හේතු කොට ගෙන මංගලට 1980 දශකයේ අග භාගයේ පාර්ලිමේන්තුවට පිවිසීමට හැකි විය. චම්පික රණවකට…
මහර බන්ධනාගාරය තුල හටගත් ගැටුමට මාසයක් පීරීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණය. එහෙත් එම ගැටුමෙන් වෙඩි වැදී, තුවාල ලබා මිය ගිය රැඳවියන් කිහිප දෙනෙකුගේ මෘත ශරීර තවමත් ඇත්තේ අධි ශිතකරණ තුලය. ඒ ඔවුන්ට තම භූමියේ…
කොරෝනාබාධිතව මිය යන ඉස්ලාම් භක්තිකයන්ගේ සිරුරු පුළුස්සා දැමීමට එරෙහිව දින කීපයක් තිස්සේ වීදී බැස සිටින ජනතාවට අලුතින්ම එක්ව සිටින සමගි ජන බලවේගයේත්, පාර්ලිමේන්තු විපක්ෂයේත් නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් 23 බදාදා උදෑසන පැවැති විරෝධතාවට බෞද්ධ…
ලංකාවේ ලාබාලතම කොවිඩ් මරණය වාර්තා වුයේ පහුගිය අට වෙනිදාය. ඒ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙනි. මෝදර පදිංචි දින 20 ක බිළිඳෙකු ඉකුත් 08 දා අලුයම 04 ට පමණ ළමා රෝහලට ඇතුලත් කර ඇත. එහිදි සිදු…
https://youtu.be/QkxVGGs4cuI
සුරංජිත් ගුණසේකර අංශ ප්‍රධානී සමාජ විද්‍යා අධ්‍යායන අංශය රුහුණු විශ්ව විද්‍යාලය ආපදා අභිමුඛ සමාජයක් අපි දන්නවා අපි මේ ජීවත් වෙන්නේ නව සාමාන්‍ය තත්වයක් යටතේ. ඉන් අදහස් වෙනවා ඉතා පැහැදිලිවම පසුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසය වගේ…
වතු කම්කරු දෛනික අවම වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමට යෝජනා වුයේ 2021 අයවැය යෝජනාවට අනුවය. ඊට පෙර සිට ඔවුන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කීරීමට කිහිප අවස්ථාවක් කථා වුවද එය සිදු වුයේ නැත.…
චම්පික රණවකගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ වීමත් සමඟ ඔහුට පක්ෂවත් විපක්ෂවත් විවිධ මතවාද පළ වෙමින් තිබේ. පසුගියදා, මෑතක් වන තුරු ඔහු හා එකම කඳවුරේ සිටි මංගල සමරවීරගෙන් පළ වූ විවේචනය ඉන් එකකි. "ෆේල් ගෝඨා නෙවෙයි,…
අත් අඩංගුවට ගන්නා සැකකරුවන්ගේ ඡායාරූප සහ විස්තර මින් ඉදිරියට මාධ්‍යයට නිකුත් කිරීමට පොලිසිය බාර අමාත්‍යවරයා ගෙන ඇති තීරණය රටේ ඉහලම නීති උපදේශකයන්ගේ සහ සිවිල් සමාජ ක්‍රියාධරයන්ගේ හෙලා දැකීමට ලක් වද්දී, අමාත්‍යවරයාගේ ප්‍රකාශය මාධ්‍ය නිරීක්ෂකයන් විසින්…
බැලුබැල්මට සමාජයේ තියෙන ජනප්‍රිය කතිකාව තමයි මංගල නවීනයි චම්පික සාම්ප්‍රදායිකයි කියන එක. මංගල පශ්චාත් නූතන ලිබරල් දේශපාලකයා වෙනකොට චම්පික නූතන කන්සෙවේටිව් වාදියෙක් වෙනවා. මංගල ප්‍රජාතන්ත්‍රවාදී වෙනකොට චම්පික ඒකාධිපති වෙනවා. හැබැයි අපි මේ ගොඩනැගීමේ ඇතුලට බැස්සොත්…
කොරෝනා වසංගතයෙන් ආර්ථිකයට වැඩිම පීඩාවක් එල්ල වූ වර්ෂයක අවසානයේ තමන්ට හිමි බෝනස් මුදල් ඉල්ලා සේවකයන්ට සිදුකළ වර්ජනය කඩාකප්පල් කිරීම සදහා මැරයන් යෙදූ බවට ජාත්‍යන්තර ඇඟලුම් ක්ෂේත්‍රයේ දැවැන්තයකුට චෝදනා එල්ල වී තිබේ. තමන්ට සාධාරණයක් ඉටු කරන…
බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ නව කොවිඩ් වෛරස ප්‍රභේදය මේ වන විට තවත් රටවල් 05 කින් වාර්තා වී ඇති අතර රටවල් 40 ක පමණ එක්සත් රාජධානිය සමඟ ගුවන් සබඳතා අත්හිටුවා ඇත. මෙම නව වෛරස් ප්‍රභේදය දැනට ව්‍යාප්ත…
සමාජ මාධ්‍ය හරහා ඇතිවී තිබෙන ඇතැම් තත්වයන් පාලනය කිරීමට රජය දරණ මතය අනුව, සියලුම සමාජ මාධ්‍ය ජාල භාවිතා කරන්නන් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් ජනමාධ්‍ය අමාත්‍යාංශය හරහා සකස් කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී…
වහබ්වාදී ඇතුලු උන්මතක ඉස්ලාමීය මත මෙරට ජනතාවට සන්නිවේදනය කිරීම සඳහා මහජන බදු මුදලින් නඩත්තු කරන ජාතික ගුවන් විදුලියේ මුස්ලිම් සේවය පාවිච්චි කරන බව පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් චෝදනා කර සිටියි. ජාතික ගුවන් විදුලිය පාවිච්චි කර…
අනුරාධපුර මූලස්ථාන පොලීසියට ඉදිරිපත්වී තිබූ පැමිණිල්ලකට පෙනී සිටිම සදහා ගිය තරුණයෙකුට ජාතික පොලිස් කොමිසමේ අනුරාධපුර කාර්යාලයේ ප්‍රධාන නිලධාරියෙකු පහරදිම නිසා තුවාල ලබා අනුරාධපුර ශික්ෂන රෝහලට ප්‍රතිකාර සදහා ඇතුලත්වි තිබේ. තිරප්පනය පොලිස්වසමේ පදිංචිකරුවෙකු වන තරුණයා පසුගිය…
දිනේෂා කංකානම්ගේ සහාය කතිකාචාර්‍ය සමාජ විද්‍යා අධ්‍යායන අංශය, රුහුණු විශ්ව විද්‍යාලය "සමාජ දුරස්ථභාවය" අපට මේ තමයි නිරන්තරයෙන් මාධ්‍ය හරහා ඇහුන වචනය. නමුත් අපි දන්නවා මෙතන යම්කිසි නොගැලපීමක් තියෙනවා. මොකද සමාජ දුරස්ථභාවය තබාගැනීම සහ කායික දුරස්ථභාවය…
https://youtu.be/_xHXN943VDg
https://youtu.be/0rjjlGfyw9E
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes