දුරකථන සමාගම් වල පම්පෝරිය පේනවා Online ඉගෙන ගන්න ලමයි කඳු උඩ නගිද්දී : ජෝසප් ස්ටර්ලීන් – ලංකා ගුරු සංගමයේ ලේකම්
https://youtu.be/R2FkQCveyQM
https://youtu.be/R2FkQCveyQM
මෙවර පැවති කැබිනට් මණ්ඩලය විසින් පනත් පහක් සංශෝධනය කිරීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කර ඇත. ඒ අතර සේවකයින්ගේ අවම වේතනය පිළිබඳ පනත සංශෝධනය සුවිශේෂිය. ඒ අනුව අවම වැටුප සියයට 25කින් ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව…
යුක්‍රේන සංචාරකයින් මෙරටට පැමිණි පසු PCR පරීක්ෂණ සිදු කර ඔවුන්ගේ එම සෞඛ්‍ය වාර්තා වලට අනුව කටයුතු කරනු ලැබූ විටෙක සමාජයට මෙම වෛරසය යුක්‍රේන ජාතිකයින් මඟින් බෝවීමක් සිදු වී නොමැති වගකීමෙන් ප්‍රකාශ කරන බව සංචාරක ඇමති…
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය රැකගැනීම වෙනුවෙන් වරාය සේවක සේවිකාවන් නියෝජනය කරන වෘත්තීය සමිති 23ක් මේ වන විටත් වෘත්තීය සමිති එකමුතුවක් ලෙස සංවිධානය වී සිටියි. ඔවුන් කොළඹ වරාය නැගෙනහිර ජැටිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සිය අරගලය…
ස්ත්‍රී දුෂණයට අදාළව දණ්ඩ නීති සංග්‍රහයේ පනවා ඇති විධිවිධාන සංශෝධනය කිරීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ සම්බන්ධ නීති ප්‍රතිපාදන දැක්වෙන්නේ ව්‍යවස්ථාපිත ස්ත්‍රී දුෂණය යටතේය. දණ්ඩ නීති සංග්‍රහයේ 363 වන වගන්තියේ ස්ත්‍රී දුෂණය බරපතල…
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිලිබඳ මේ වන විට සමාජයේ දැඩි කථාබහක් මතුව ඇත. ඒ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීම සම්බන්ධයෙනි. ඉන්දියාව තරහ කර ගන්න බැහැ මේ සම්බන්ධයෙන් වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා…
අපේ හාමුදුරුවෝ දැන් දීර්ඝ කාලයක් තිස්සේ මේ අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා සටන් කරනවා. මේ පිළිබඳව ඔබ වහන්සේගේ අදහස කුමක්ද ? මෙම අලි මිනිස් ගැටුම නතර කිරීමට විසඳුමක් විදිහට ප්‍රථමයෙන් ම ගෙනාවේ අලි වෙඩිල්ල,…
https://www.youtube.com/watch?v=XYEQzXvZEC0
කිසිම පාලනයක් නැති, කිසිම වගකීමක් නැති, කොරෝනා ව්‍යවසනය තව තවත් වර්ධනය කරන සංවිධානයක් බවට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පත්ව ඇතැයි නාරාහේන්පිට අභයාරාමාධිපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි. අද සෞඛ්‍ය ඇමතිවරිය රූකඩයක් බවට පත්ව අමාත්‍යාංශයේ බලය එක් පුද්ගලයෙක්…
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සඳහා විදේශ ආයෝජකයින් එකතු කරගැනීම ගැන සැබෑ දේශප්‍රේමීයෙක් විදිහට තමන් සතුටු වන බව හිටපු ඇමති මංගල සමරවීර මහතා පවසයි. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීමට විදෙස් ආයෝජනයක් සම්බන්ධ කරගැනීමට ජනාධිපති ගෝඨාභය…
මං දන්න ලස්සන කෝපි කඩයක් (Coffee shop එකක් අනේ) තියනව කොළඹ. ඕක තියෙන්නෙ මුහුද අයිනෙ. ඕකෙ ඉතිං කෝපි එකක් රු. 1500ක් විතර වෙනවා. (මේක නිකං අර අපේ ගෙදරට නයෙක් ඇවිල්ල නයා ටීවී එක උඩිං ගියා,…
එකොලොස් දෙනෙකු වෙඩි තබා මරා දැමූ මහර බන්ධනාගාර සමූලඝාතනය ඇසින් දුටු සාක්ෂිකරුවන්ට වධහිංසා පමුණුවමින් ඔවුන් බන්ධනාගාරය තුළ බලහත්කාරයෙන් සිරකොටගෙන සිටින බවට බන්ධනාගාර පාලනාධිකාරියට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. උසාවිය සහ රහස් පොලිසිය විමර්ශන පවත්වද්දී සාක්ෂිකාර…
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් වැලකී සිටීමට හැකි වනු ඇතැයි විශ්වාස කර කෑගල්ලේ ධම්මික පැණිය තමාද බිරිඳ හා සිවු නිවුන් දරුවන්ද පානය කළ නමුත් වෛරසය තම පවුලටම ආසාදනය වූ බව කෑගල්ල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන…
නව ප්‍රභේද හදුනා ගැනීමට PCR පරීක්ෂණ මගින් හදුනා ගන්න වෛරස නිදර්ශක ජාන අනුක්‍රමික විෂ්ලේෂණයකට ලක් කල යුතු අතර ඒ සදහා ජාන අනුක්‍රමික විෂ්ලේෂක යන්ත්‍ර අත්‍යාවශ්‍ය වන නමුත් පුදුමයට කරුණ වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය සතු එකම රසායනාගාරයකටවත්…
පසුගිය දින 10 ක කාලය තුළ ආහාර වර්ජනය කිරීමේ අරගලයක් සිදු කළ දේශපාලන සිරකරුවෙකු වන කනකසබේ දේවදසන් නොහොත් නාඩන් බන්ධනාගාර අධිකාරීගේ පොරොන්දුව අනුව පළමු සති 3 සඳහා සිය විරෝධය අත්හිටුවා තිබේ. අභියාචනා නඩුවේ කඩිනම් නඩු…
රක්ෂිත ප‍්‍රදේශවල මීට පෙර වගා කළ ගොවීන්ට ගැටළු නිරාකරණය වන තෙක් කිසිදු බාධාවකින් තොරව සහ අඛණ්ඩව එම ඉඩම් වල වගා කටයුතුවල නිරත වීමට සියලු ගොවීනට පූර්ණ අනුමැතිය දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර…
වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ විලාසය ගැන සෑහීමකට පත් විය නොහැකි බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. ක්‍රිකට් ක්‍රීඩාව සතුටුදායක මට්ටමේ නැති බවත් ඒ සම්බන්ධයෙන් මේ වන විට ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුවත් කර ඇතැයිද…
නිදහස් සෞඛ්‍යයක් පවතින ආණ්ඩුවක් රටේ වසංගත තත්ත්වයදී අයවැයෙන් ප්‍රතිපාදන ලබා ගත හැකිව තිබියදී එසේ නොකර ආණ්ඩුව අපිට සල්ලි දෙන ලෙස පෞද්ගලික අංශයෙන් හිඟාකමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු මේ…
ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තිය අනුව සාපාරාධි වරදක් කළ අයෙකුට ඔහුට ලැබෙන දඬුවමට අභියාචනා ඉදිරිපත් කළ හැකි බවට අප අත්සන් තබා ඇති හෙයින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට, තමන්ට…
https://youtu.be/J-b7hSxK08A
උතුරේ මුල් ගම්බිම්වල පදිංචිකරුවන් 7,727 දෙනෙකුගේ නම් ඡන්දහිමි නාමලේඛනවලින් ඉවත් කිරීම අසාධාරණ බවත් දශක තුනක පමණ කාලයක් පැවති යුද්ධයෙන් අවතැන්ව සිටින ජනතාව උපන් ගම්බිම්වල ඡන්දහිමි නාම ලේඛනවල ලියාපදිංචි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් සමස්ත…
අගනගරය සමීපයේ ප්‍රසිද්ධ රජමහා විහාරයක ඇති දැඩි කරන ඇත් පැටවකුට දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරන කෲර වධ හිංසාවට එරෙහිව, නීතිය ක්‍රියාත්මක නොකළහොත් පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීමට ක්‍රියාකරන බව 2021 ජනවාරි 15 සිකුරාදා පොලිස්පතිවරයා වෙත යොමු…
“සපිරි ගමක්” සංවර්ධන ව්‍යාපෘතිය ආණ්ඩුව ක්‍රියාත්මක කරනු ලැබුයේ 2020 වසරේදීය. එහිදි එක් ග්‍රාම නිලධාරී වසමකට රු. ලක්ෂ 20 කින් යුතු සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කර 2020.12.31 දිනට අවසන් කිරීම සඳහා අදාළ සංවර්ධන නිලධාරීන් නියමිත රාජකාරී පැය…
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ දූෂිත පොලිස් නිලධාරීන් සොයා මේ දිනවල විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි. ඒ අනුව ඊයේ (14) දිනයේ පමණක් දකුණු පළාතේ පොලිස්…
දිල්ලියේ අගනුවර කඳවුරු බැඳ සිටින විරෝධතාවයේ නිරත ගොවීන් ඔවුන්ගේ ඉල්ලීම් ඉටු නොවන්නේ නම් ඔවුන්ගේ උද්ඝෝෂණය ත්‍රීව කරන බවට අනතුරු අඟවා තිබේ. ජනවාරි 2 දා ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ජනරජ දිනය සමරන ජනවාරි 26…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes