මාළිමා ආණ්ඩුවේ ජනමාධ්‍ය ප්‍රතිපත්තිය Chinese ද? – සම්පත් සමරකෝන්
ශ්‍රී ලංකාවේ පෞද්ගලික හිමිකාරීත්වය දරණ ඇතැම් මාධ්‍ය තුළත්, රාජ්‍ය මාධ්‍ය තුළත් දැවැන්ත ප්‍රශ්න ගණනාවක් තිබේ. මෙම ප්‍රශ්න විසඳාගැනීම සඳහා යම් යම් උත්සාහයන් අතීතයේදී ගෙන තිබුණ ද, ඒවායේ සාර්ථකත්වය තවමත් ප්‍රශ්නාර්ථයකි. තත්ත්වය එසේ වී නමුත්, ජනමාධ්‍ය…

























