‘අභිචෝදක අධ්‍යක්ෂ කාර්යාලයක්’ පිහිටුවීමට විරුද්ධව නීතිඥ වෘත්තීය සංගමයෙන් යෝජනාවක්!
රජයේ අපරාධ නඩු කටයුතු සඳහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් වෙන් වූ රජයේ අභිචෝදක අධ්‍යක්ෂ කාර්යාලයක් (Office of the Director of Public Prosecutions – DPP) ස්ථාපිත කිරීමට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ වෘත්තීය සංගමය ඒකමතික යෝජනාවක් සම්මත කරගෙන ඇත.…

























