රජයෙන් ලබා දෙන ගංවතුර සහන මුදල් ලබා ගන්නේ කෙසේද? (රු. 10,000-50,000)
සම්පූර්ණ ක්‍රියාවලිය පියවරෙන් පියවර ගංවතුරෙන් හානි වූ පවුල්වලට රජය විසින් මූල්‍ය ආධාර ලබා දෙනවා. මේ මුදල රුපියල් 10,000 සිට 50,000 දක්වා වෙන්න පුළුවන් ( මේ මුදල ලොකු ගානක් වගේ නොපෙනුනත් මේ අවස්තාවේ එය ඔබට ගොඩක්…

























