මේ වන විට පෙන්වමින් සිටින්නේ අනුර පාලනයේ ගමනක අවසානයද?
අනුර පාලනය දිගින් දිගටම පෙන්නුම් කල පාලනමය පරස් පරයන් අනුර පාලනයේ ගමනක අවසානය යයි කියන්නට තරම් ප්රමානවත් වුයේ නැත. නමුත් පාලනයේ දේශපාලන සංස්කෟතිය අරබයා මේ වන විට පෙන්නුම් කරන පරස්පරතාවය පාලනයේ legitimacy එක පිලිබදව බරපතල…

























