යෝෂිතගේ අභියාචනයේ තීන්දුව ජූලි තුන්වන දා!
තමන්ගේ 98 හැවිරිදි මිත්තණිය වන ඩේසි ෆොරස්ට් සමඟ එක්ව කුමන්ත්‍රණය කළ බවට එල්ල වී ඇති චෝදනාවකට එරෙහිව යෝෂිත රාජපක්ෂ විසින් ගොනුකර ඇති නීතිමය අභියෝගය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ තීන්දුව ජූලි 03 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ඩේසි…
























