මහ බැංකු වැටුප් හා මහ බැංකු ස්වාධීනත්වය.
පෙර ලිපියෙහි සඳහන් කළ "වැටුප් වැඩි කර ගැනීමට මහ බැංකුවට නීතිමය අයිතියක් තිබෙන බව" ගැන එම ලිපියෙහි වැඩි විස්තර කතා කළේ නැහැ. "එය කරුණක් ලෙස බොහෝ දුරට නිවැරදියි" කියා කිවුවා පමණයි. මේ කරුණ හා අදාළව,…
පෙර ලිපියෙහි සඳහන් කළ "වැටුප් වැඩි කර ගැනීමට මහ බැංකුවට නීතිමය අයිතියක් තිබෙන බව" ගැන එම ලිපියෙහි වැඩි විස්තර කතා කළේ නැහැ. "එය කරුණක් ලෙස බොහෝ දුරට නිවැරදියි" කියා කිවුවා පමණයි. මේ කරුණ හා අදාළව,…
-මහේෂ් හපුගොඩ- යම් කිසි ඇකඩමික ලේඛනයක් පළවුනාට පස්සේ නම් ශාස්ත්‍රීය වශයෙන් ඒකෙ බලපෑම මොකක්ද (impact factor) කියන එක මනින්න ගොඩක් විදියේ නිර්ණායක අද වෙනකොට ලෝකයේ ගොඩනැගිලා තියනවා. පොතක් පතක් උනත් එහෙමයි. ජෝඩන් පීටර්සන් හරි…
තම පක්ෂයේ ආණ්ඩුවක් යටතේ පළමු කොටම පුරවැසියන්ට සාධාරණ මිලකට පෝෂ්‍යදායී ආහාර වේලක් සහ වස-විෂවලින් තොර ආහාර වේලක් ලබාදීම සහතික කරනවා යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. හෝමාගමදී පසුගියදා පැවැති ජාතික ජන…
ගම්මිරිස් ඇතුළු කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රතිඅපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසර දීමට රජය විසින් පළ කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට තීරණය කරයි. ගම්මිරිස්, සාදික්කා, වසාවාසි, කහ , ඉඟුරු , හා කරදමුංගු ආදි ශ්‍රී ලංකාවේ වැවෙන කුළුබඩු…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාවලියෙන් ඉවත් වීමට උත්සහ දැරීම ආර්ථිකමය වශයෙන් සිය දිවි නසා ගැනීමක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විකල්ප යෝජනා ක්‍රියාත්මක කිරීම…
සොෆියා ලියොන් මාර්තු 1 දා එයාගෙ අපාර්ට්මන්ට් එකේ මැරිලා ඉඳලා හොයාගන්නවා. එතකොට එයාගෙ වයස අවුරුදු 26. එයාගෙ කුඩප්පච්චි නැත්තං ස්ටෙප් ෆාදර් මේ ගැන සටහනක් දානවා. ඇය ආදරනීය දියණියක්, සහෝදරියක්, මිනිපිරියක්, ලේලියක් වගේම සත්තුන්ට දැඩිව ආදරය…
වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍යය කෙරෙහි දේශගුණික විපර්යාසවල බලපෑම් සෑම අප්‍රේල් 28 වැනි දිනකම, ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් රැකියා ස්ථානයේ ආරක්ෂාව සහ සෞඛ්‍යය පිළිබඳ ලෝක දිනය සමරනු ලබයි. මෙම වසරේ තේමාව වන්නේ වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍යය…
පෙර ලිපියෙහි සඳහන් කළ "වැටුප් වැඩි කර ගැනීමට මහ බැංකුවට නීතිමය අයිතියක් තිබෙන බව" ගැන එම ලිපියෙහි වැඩි විස්තර කතා කළේ නැහැ. "එය කරුණක් ලෙස බොහෝ දුරට නිවැරදියි" කියා කිවුවා පමණයි. මේ කරුණ හා අදාළව,…
අප විසින් අප පාලනය කරගත යුත්තේ කෙසේද? මෙය නිරන්තරයෙන් අසනු ලබන ප්රශ්නයකි. එහෙත්, මේ වර්තමාන දුක්ඛිත හා අවුල් සහගත සමයේදී මෙම ප්‍රශ්නයෙහි වැදගත්කම වැඩිවී තිබේ. 2008-2009 ආර්ථික අර්බුද සමයේදී සිදුවූ අන්දමින්ම වර්තමාන ආර්ථික අර්බුදයේදී ද…
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ මෙරට නියෝජිතයින් අතර එම අරමුදලේ යෝජනා පිළිබඳව සාකච්ඡාවක් අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ. මෙම සාකච්ඡාව සඳහා මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි…
අපරාධ සහ මත්ද්‍රව්‍ය පාලනය කිරීමේ මෙහෙයුම් සඳහා අද (11) සිට හමුදාවේ සහාය ලබාගැනීමට පොලීසිය තීරණය කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ, සියලු පොලිස් ස්ථාන වෙත ඊට අදාළ උපදෙස් ලබා…
" අපි හැමතිස්සෙම ආදායමට වඩා වියදම් කරලා තියෙනවා. පොඩි බිස්නස් එකක් ඒ විදියට කලොත් ඉවරයි. ආණ්ඩුව ණය අරගෙන වියදම් කරනවා. ඒ ප්රතිලාභ විඳලා තියෙන්නේ අපිට තමයි.” - මහාචාර්ය රොහාන් සමරජීව මහාචාර්යවරයා මේ අදහස් දක්වන ලද්දේ අද දින…
නූතන සමාජ සංවාදය තුළ නිතර අවධාරණය කෙරෙන කාරණයක් තිබේ. එනම්, ප්රජාතන්ත්රවාදයේ ආයතනික ව්‍යුහය හැකිතාක් ශක්තිමත් විය යුතු බවයි. හෙවත් පුද්ගලයා වෙනුවට ආයතනික පද්ධතිය කෙරෙහි, විනිශ්චයකරුවා වෙනුවට අධිකරණය කෙරෙහි විශ්වාසය තැබිය යුතු බවයි. මෙය සත්‍යයක් වන්නේ…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා පිළිබඳ එහි නියෝජිත කණ්ඩායම සමඟ සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුව පිළිගත් විපක්ෂයේ පක්ෂ නායකයන් වෙත අවස්ථාව සලසා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ. ඒ අනුව එළැඹෙන සඳුදා (11) ජනාධිපති කාර්යාලයේ පැවැත්වෙන…
2024 ජාත්‍යන්තර කාන්තා දිනය සඳහා ප්‍රකාශය: රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය මෙම ජාත්‍යන්තර කාන්තා දිනයේදී රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා සිටින කාන්තාවන් සමඟ සහයෝගය ප්‍රකාශ කර සිටියි. කාන්තාවන්ට…
ශ්‍රී ලංකා සහ තායිලන්තය අතර අත්සන් කර තිබෙන නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සම්මේලනයේ සභාපති කපිල…
“ජනපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” නමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කෘතියක් රචනා කර තිබේ. 2022 වසරේදී තමන්ට මුහුණදීමට සිදුවූ අභියෝගය පිළිබඳව එම කෘතියේ සඳහන් කර ඇති බවයි හිටපු ජනපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන්…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන සමාලෝචනය අද (07) ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙයි. මෙය රටේ ස්ථාවරත්වය සහ ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා වැදගත් සංධිස්ථානයක් වන බවයි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි. එමෙන්ම සාර්ථක සමාලෝචනයක් අවසන් කර 3 වන…
භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හූති කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් කාර්ය මණ්ඩල සාමාජිකයින් 3දෙනෙකු මියගොස් තවත් 4දෙනෙකු බරපතළ පිළිස්සුම් තුවාල ලබා ඇති බව අමෙරිකානු ආරක්ෂක අංශ නිවේදනය කරයි. යේමනයේ ඒඩන් වරායට නාවික සැතපුම් 50 ක් ඔබ්බෙන් වූ…
පාර්ලිමේන්තුව අමතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (06) සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය, අද අපේ රට කිසියම් ආර්ථික ස්ථාවරත්වයකට පත්ව ඇති බව හැමෝම පිළිගන්නවා. නමුත් එසේ පිළිගන්නා බවක් නොපෙන්වා අප ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල විවේචනය කරන…
දේශපාලනඥයින්, රජයේ ශ්‍රේණියේ නිලධාරීන් ඇතුළු 150,000කට අධික පිරිසක් ලබන මස 01 වැනි දා සිට සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ භාර දිය යුතු බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව පවසයි. ජුලි 30 වැනි දා…
ආධාර කිරීමට ඉදිරිපත්වන අන්තර්ජාතික සහයෝගීතාවන් මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය එකතැන පල්වෙන බව පෙනේ. එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ ඉන්දියාව ප්රමුඛව සිටින අන්තර්ජාතික ප්‍රජාව, ශ්‍රී ලංකාවට ආර්ථික සහ දේශපාලනික වශයෙන්, විශේෂයෙන් දිගුකාලීන දිග්ගැස්සුණු වාර්ගික…
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම දේශීය සහ විදේශීය විවිධ පාර්ශවයන්ට ගෙවිය යුතු ඇමරිකානු ඩොලර් මිලියන 510 ක් හෙවත් ඩොලර් කෝටි 51 ක දැවැන්ත ණයක් ගෙවීමේ වගකීම ආණ්ඩුව භාරගත් බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල්…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 55 වන සැසිවාරය පසුගියදා (පෙබරවාරි මස 26) ජිනීවා නුවර දී ආරම්භ විය. මෙවර මානව හිමිකම් කොමිසමේ සැසිවාරය අප්‍රේල් මස 05 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිත ය. මෙම සැසිවාරයේ ආරම්භයේ දී එක්සත්…
ජංගම දුරකතනයක් සොරකම් කළේ යැයි සැකපිට ස්වාමි දුවක විසින් පොලිසියට භාර දෙන ලද සැකකරුවකුට විකට් පොල්ලකින් පහර දී වධ හිංසා කර මරා දැමීමේ චෝදනාවට වරදකරු වූ පෑලියගොඩ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනකුට…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes