ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම CCC+ සිට B- දක්වා ඉහළට!
ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ මුදල් ණය පැහැර හැරීමේ ශ්‍රේණිගත කිරීම (Long-term foreign-currency default rating) CCC+ සිට B- දක්වා ඉහළ නංවා ඇති බව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් (Fitch) ආයතනය පවසනවා. එහි ඉදිරි දැක්ම තවදුරටත්…

























