ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛය අභියෝගයට ලක් කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභා කෙරේ!
කාන්තාවන්ට සහ පිරිමින්ට සිය ලිංගිකත්වය නීත්‍යානුකූලව වෙනස් කර ගැනීම සඳහා නිකුත් කර ඇති චක්‍රලේඛය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. මෙම පෙත්සම ශ්‍රී…

























