IMF කණ්ඩායමක් එළැඹෙන සතියේ දිවයිනට!
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත පිරිසක් එළැඹෙන සැප්තැම්බර් 10 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතව ඇත. ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී ඉවාන් පපාජෝර්ජියු (Evan Papageorgiou) මහතාගේ ප්‍රධානත්වයෙන් පැමිණෙන මෙම නියෝජිත…

























