පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් විත්තියේ ස්ථාවරය අද!
පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ විත්තියේ ස්ථාවරය අද (14) දැනුම් දෙන ලෙස කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය නියෝග කළේය. මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ (සභාපති), සුජීව…

























