ඩීසල් ලීටරයකින් රු.129ක පාඩුවක්; ඉන්ධන මිල ඉහළ දැමූ සැබෑ හේතුව CPC හෙළිකරයි.
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම සහ ඉන්ධන ආනයන වියදම් වැඩිවීම හේතුවෙන් නවතම ඉන්ධන මිල සංශෝධනය සිදුකිරීමට සිදු වූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සභාපති ඩී.ජේ. රාජකරුණා ප්රකාශ කරයි. ඔහු සඳහන් කළේ, මේ…
























