‘වරලත් මාධ්‍යවේදීන් යනුවෙන් ජාතියක් නැත’ – ප්‍රවීණ මාධ්‍ය විචාරක විජයානන්ද ජයවීර
ජනමාධ්‍යකරණය යනු වෘත්තියකට වඩා පුරවැසියන් සතු මූලික අයිතිවාසිකමක් හා බැඳුණු 'ශිල්පයක්' බැවින්, එය බලපත්‍ර සහ නියාමන මඟින් සීමා නොකළ යුතුයි. වරලත් මාධ්‍යවෘත්තිකයන්ගේ ආයතනයක් පාර්ලිමේන්තු පනතක් යටතේ පිහිටුවීම ගැන ‘වරලත් මාධ්‍යවේදීන් යනුවෙන් ජාතියක් නැත’ යනුවෙන් මා…

























