පෞද්ගලික සමාගම් ඉල්ලීම මත ඉන්ධන මිල ඉහළ දැමීම ගැන රජයේ අවධානය!
මැදපෙරදිග සහ බටහිර ආසියානු කලාපයේ පවතින ගැටුම් හේතුවෙන් මුහුදු මාර්ගවලට බාධා පැමිණ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් සහ ගොඩබෑමේ පිරිවැය ශීඝ්රයෙන් ඉහළ ගොස් තිබේ. මේ හේතුවෙන් වත්මන් මිල ගණන් යටතේ ඉන්ධන අලෙවි කිරීම අපහසු වී…

























