වී වගාව විනාශ කරන කන්තලේ නිලධාරීවාදය!
නවතම පුවත්

වී වගාව විනාශ කරන කන්තලේ නිලධාරීවාදය!

කන්තලේ සීනි කම්හලට අයත් අක්කර 37,000ක භූමි ප්‍රමාණයෙන් කොටසක් ප්‍රදේශයේ ගොවි සංවිධානවල ඉල්ලීම මත සහන බදු පදනම යටතේ ගොවීන් අතර බෙදා දී තිබුණද, එම ඉඩම්වල වගා කළ වී වගාවන්ට ජලය ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ගොවීන්…

මීගමුව බන්ධනාගාරයේ දී සිදුවූයේ කුමක් ද?
නවතම පුවත්

මීගමුව බන්ධනාගාරයේ දී සිදුවූයේ කුමක් ද?

ජූලි 5 සහ 6 යන දෙදින තුළ මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩ නොසන්සුන්තාව හේතුවෙන් ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ඉතිහාසයේ දරුණුතම සිදුවීම් අතරට එක්වන ඛේදවාචකයක් වාර්තා වී තිබේ. මෙම සිද්ධියෙන් පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර…

බන්ධනාගාර තදබදය අවම කිරීමට ගන්නා පියවර අධිකරණ ඇමති පැහැදිලි කරයි.
නවතම පුවත්

බන්ධනාගාර තදබදය අවම කිරීමට ගන්නා පියවර අධිකරණ ඇමති පැහැදිලි කරයි.

බන්ධනාගාරවල අධික තදබදය ඇති වීමට බල පෑ කරුණක් වන්නේ 2022දී : විෂ වර්ග, අබින් සහ අන්තරාදායක ඖෂධ ආඥාපනතට හඳුන්වා දුන් සංශෝධනය හා රස පරීක්ෂණ වාර්තා ප්‍රමාදය බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා…

මීගමු බන්ධනාගාර සිද්ධියෙන් මියගිය 27 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා වෙන් වෙන්ව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග.
නවතම පුවත්

මීගමු බන්ධනාගාර සිද්ධියෙන් මියගිය 27 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා වෙන් වෙන්ව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග.

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ බරපතළ නොසන්සුන්තාවයෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් හත් දෙනා සහ රැඳවියන් 20 දෙනාගේ මෘතදේහ සම්බන්ධයෙන් වෙන් වෙන් වශයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා, මරණයට හේතු සඳහන් කරන වාර්තා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස මීගමුව…

වැඩිහිටියන් 76,000කට ‘අස්වැසුම’ දෙන්න අමාරුයි.
නවතම පුවත්

වැඩිහිටියන් 76,000කට ‘අස්වැසුම’ දෙන්න අමාරුයි.

ජාතික හැඳුනුම්පත නොමැති වීම හේතුවෙන් වයස අවුරුදු 70ට වැඩි අඩු ආදායම්ලාභි වැඩිහිටියන් 76,706 දෙනකුගේ තොරතුරු සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සමාජ ආරක්ෂණ දත්ත පද්ධතියට එකතු කිරීමට නොහැකි වී ඇතැයි අනාවරණය වේ. ‘අස්වැසුම’ පළමු සහ දෙවැනි අදියර යටතේ…

මීගමු බන්ධනාගාරයේ මියගිය පිරිස 26 දක්වා ඉහළට!
නවතම පුවත්

මීගමු බන්ධනාගාරයේ මියගිය පිරිස 26 දක්වා ඉහළට!

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් තවත් බන්ධනාගාර නිලධාරියකු මියගොස් ඇති අතර ඒ අනුව මිය ගිය සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් 06 දෙනෙකුම බන්ධනාගාර නිලධාරීන් වේ. මෙම ගැටුමෙන් තවත් 100කට අධික පිරිසක් තුවලා ලබා ඇති…

“වනිතා ශක්ති පදනම” වනිතා ශ්‍රමය සූරා කයි.
අවකාශය නවතම

“වනිතා ශක්ති පදනම” වනිතා ශ්‍රමය සූරා කයි.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ සහ එම අමාත්‍යාංශයට අනුයුක්තව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ක්‍රියාත්මක වන වනිතා සංවර්ධන නිලධාරිනියන්ගේ අධීක්ෂණය මත “වනිතා ශක්ති පදනම” වැඩසටහන ක්‍රියාත්මක වේ. එම වැඩසටහන යටතේ “සුළු මූල්‍ය ශාඛා” නමින්…

බදු ශක්ති 2026 අදින් ඇරඹෙයි!
නවතම පුවත්

බදු ශක්ති 2026 අදින් ඇරඹෙයි!

බදු සම්බන්ධයෙන් මහජනතාව තුළ පවතින ඍණාත්මක ආකල්ප වෙනස් කර, බදු ගෙවීම රටේ සංවර්ධනයට සහ ජනතා සුබසාධනයට සෘජුවම දායක වන ආකාරය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ‘ජාතික බදු සතිය – බදු ශක්ති 2026’ අද (06) ආරම්භ…

පැය 24ක දී නව ඩෙංගු රෝගීන් 2600ක් වාර්තා වෙයි!
නවතම පුවත්

පැය 24ක දී නව ඩෙංගු රෝගීන් 2600ක් වාර්තා වෙයි!

මෙම වසරේ ගතවූ මාස කිහිපය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 61,060 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එම ඒකකය සඳහන් කළේ, ගත වූ පැය 24ක කාලය තුළ…

මොනරාගලින් ඇසෙන “54 වගන්තියේ භීෂණය”
අවකාශය නවතම

මොනරාගලින් ඇසෙන “54 වගන්තියේ භීෂණය”

මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් පොලිස් නිලධාරීන් විසින් නීතිය අනිසි ලෙස භාවිත කරමින් අහිංසක පුරවැසියන්ට අසාධාරණ ලෙස චෝදනා එල්ල කර සිරභාරයට පත් කරන බවට බරපතළ චෝදනා එල්ල වෙමින් පවතී. මෙම චෝදනා හේතුවෙන් පොලිස් සේවය කෙරෙහි මහජන විශ්වාසය…

PTA හි දෝෂ යළිත් නව පනත් කෙටුම්පතට ඇතුළත් කර ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය අනතුරු අඟවයි.
නවතම පුවත්

PTA හි දෝෂ යළිත් නව පනත් කෙටුම්පතට ඇතුළත් කර ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය අනතුරු අඟවයි.

නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත මඟින් දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ (PTA) හඳුනාගෙන ඇති බරපතළ අඩුපාඩු රඳවාගෙන තිබීම පමණක් නොව, ඒවා තවදුරටත් පුළුල් කරමින් නව මානව හිමිකම් අවදානම් නිර්මාණය කර ඇති බව එක්සත් ජාතීන්ගේ මානව…

මීගමුව බන්ධනාගාරයේ යළි නොසන්සුන්තාවක්!
නවතම පුවත්

මීගමුව බන්ධනාගාරයේ යළි නොසන්සුන්තාවක්!

ඉරිදා (ජූලි 5) මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් අතර ඇති වූ ගැටුමකින් රැඳවියන් දෙදෙනෙකු මියගොස් තවත් 39 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරිණි. එම ගැටුම මේ වන විට සම්පූර්ණයෙන්ම සමථයකට පත් කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව අද (06)…

නව බස් ගාස්තු සංශෝධනය මගී අයිතීන් උල්ලංඝනය කිරීමක්!
නවතම පුවත්

නව බස් ගාස්තු සංශෝධනය මගී අයිතීන් උල්ලංඝනය කිරීමක්!

නියඟයෙන් පීඩිත වැසියන්ගේ අවසන් දිය බිඳත් උරා ගන්නා මිරිඟුවක් මෙන්, මෙරට ලක්ෂ සංඛ්‍යාත මගී ජනතාවගේ සාක්කුවට විදින නවතම බස් ගාස්තු සංශෝධනය හරහා පාරිභෝගික සහ ආර්ථික අයිතිවාසිකම් සූරාකෑමේ අමිහිරි පරිච්ඡේදයක් නිල වශයෙන් ආරම්භ වී තිබේ. ජාතික…

පාපන්දු කණ්ඩායමක සාමූහික බුද්ධිය..
අවකාශය නවතම

පාපන්දු කණ්ඩායමක සාමූහික බුද්ධිය..

- චමිල් ජයනෙත්ති නූතන පාපන්දු තරඟයක ක්‍රීඩකයකුගේ ආවේනික බුද්ධියෙන් සහ ජනප්‍රියත්වයෙන් තරඟ ජයග්‍රහණය කිරීමට හැකියාවක් නැත. ක්‍රීඩකයින් එකොළොස් දෙනාගේ සාමූහික බුද්ධියෙන් (collective intelligence) තරඟයක් ජයග්‍රහණය කළ හැකි ක්‍රීඩාවක් බවට පාපන්දු ක්‍රීඩාව පත්ව ඇත. කණ්ඩායමක ක්‍රීඩා…

උතුරු නැගෙනහිර දේශපාලනඥයින් පිරිසක් තමිල්නාඩු මහඇමති හමුවෙයි!
අවකාශය නවතම

උතුරු නැගෙනහිර දේශපාලනඥයින් පිරිසක් තමිල්නාඩු මහඇමති හමුවෙයි!

  ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ දේශපාලනඥයින් පිරිසක් සහ තමිල්නාඩු මහඇමති ජෝසප් විජෙයි අතර හමුවක් ඊයේ (03) පවත්වා තිබේ. එහිදී මෙරට දෙමළ ජනයාගේ ඉල්ලීම් ඇතුළත් ලිපියක් ද මහඇමති වෙත භාරදී ඇති බව…

2026 ලොව හොඳම දූපත් ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව තේරී පත් වෙයි.
නවතම පුවත්

2026 ලොව හොඳම දූපත් ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව තේරී පත් වෙයි.

2026 වසරේ ලොව හොඳම දූපත් ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව ප්‍රථම ස්ථානයට පත්වී තිබේ. ගෝලීය සංචාරක වේදිකාවක් වන Big 7 Travel විසින් ප්‍රකාශයට පත් කළ "The 50 Best Islands in the World 2026" ශ්‍රේණිගත කිරීමේදී මෙම…

බන්ධනාගාරගතව සිටින පුද්ගලයන්ගෙන් 70%ක්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්!
නවතම පුවත්

බන්ධනාගාරගතව සිටින පුද්ගලයන්ගෙන් 70%ක්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්!

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා අදාළ සියලු රාජ්‍ය ආයතන එක්සත් ජාතික සැලැස්මකට අනුව සම්බන්ධීකරණයෙන් ක්‍රියා කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය තුරන් කිරීම…

දුර්වල අධිකරණ පද්ධතියක් රටක් කෙටි කාලයකින් විනාශ කළ හැකියි.
නවතම පුවත්

දුර්වල අධිකරණ පද්ධතියක් රටක් කෙටි කාලයකින් විනාශ කළ හැකියි.

ස්වභාවික ආපදා මෙන්ම දුර්වල අධිකරණ පද්ධතියක් හේතුවෙන්ද රටක් ඉතා කෙටි කාලයකින් විනාශයට පත්විය හැකි බව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අවධාරණය කරයි. එවැනි තත්ත්වයක් උද්ගත වුවහොත් කිසිදු ජාත්‍යන්තර ආධාරයක් හෝ ජාත්‍යන්තර සහායක් මඟින් රට යථා…

රාජ්‍ය හා සිවිල් සමාජය එක්ව වධහිංසනය තුරන් කිරීමේ ඒකාබද්ධ යාන්ත්‍රණය බිහි කිරීමට මුල් පියවර තබයි!
අවකාශය නවතම

රාජ්‍ය හා සිවිල් සමාජය එක්ව වධහිංසනය තුරන් කිරීමේ ඒකාබද්ධ යාන්ත්‍රණය බිහි කිරීමට මුල් පියවර තබයි!

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය සහ වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව (SLCAT) එක්ව සංවිධානය කළ "වධහිංසනය මුලිනුපුටා දැමීම සඳහා ඒකාබද්ධ ක්‍රියාකාරීත්වය" තේමාව යටතේ පැවැත්වූ පුළුල් අදහස් විමසීම සහ ප්‍රතිපත්ති සංවාදය අද (02) කොළඹ රමඩා…

2025 ආර්ථික වර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව යළි ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස ලෝක බැංකුව වර්ගීකරණය කරයි.
නවතම පුවත්

2025 ආර්ථික වර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව යළි ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස ලෝක බැංකුව වර්ගීකරණය කරයි.

2025 වසරේදී 5%ක සැබෑ දළ දේශීය නිෂ්පාදිත (GDP) වර්ධනයක් වාර්තා කිරීමත් සමඟ ශ්‍රී ලංකාව පහළ මැදි ආදායම් ලබන රටක සිට ඉහළ මැදි ආදායම් ලබන රටක් (Upper-Middle Income Country) ලෙස යළි වර්ගීකරණය කර ඇති බව ලෝක…

එක්සත් ජාතීන්ගේ වධහිංසා වැළැක්වීමේ අනුකමිටුව ශ්‍රී ලංකාවේ දෙවන නිරීක්ෂණ සංචාරය නිම කරයි!
නවතම පුවත්

එක්සත් ජාතීන්ගේ වධහිංසා වැළැක්වීමේ අනුකමිටුව ශ්‍රී ලංකාවේ දෙවන නිරීක්ෂණ සංචාරය නිම කරයි!

වධහිංසා වැළැක්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ අනුකමිටුව (SPT) 2026 ජුනි 15 සිට 24 දක්වා පැවැත්වූ සිය දෙවන ශ්‍රී ලංකා නිල සංචාරය සාර්ථකව අවසන් කර තිබේ. මෙම සංචාරය තුළ වධහිංසා වැළැක්වීම, රැඳවුම් මධ්‍යස්ථානවල තත්ත්වය සහ ජාතික වධහිංසා…

වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ අවසන් දිනය ජූලි 7 දක්වා දීර්ඝ කෙරේ!
නවතම පුවත්

වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ අවසන් දිනය ජූලි 7 දක්වා දීර්ඝ කෙරේ!

  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ ඇති වූ තාක්ෂණික අවහිරතා හේතුවෙන් නියමිත දිනය වන ඊයේ (30) වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට නොහැකි වූ පුද්ගලයින්ට ජූලි 7 වන දින රාත්‍රී 12.00…

ඩෙංගු අධිවසංගත තත්වයක්! මරණ 32 දක්වා ඉහළට.
නවතම පුවත්

ඩෙංගු අධිවසංගත තත්වයක්! මරණ 32 දක්වා ඉහළට.

මෙරට ඩෙංගු රෝගීන් 55,406ක් ඉක්මවා වාර්තා වී ඇති අතර එම රෝගය හේතුවෙන් පුද්ගලයින් 32 දෙනෙකු මියගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්ත පෙන්වා දෙයි. මෙම තත්ත්වය සම්බන්ධයෙන් ජූනි 30 දින ශ්‍රී ලංකා වෛද්‍ය…

දින 20ක් තුළ ළමා අපයෝජනවලට වරදකරුවන් වූ සිව්දෙනෙකුට බරපතළ සිරදඬුවම්!
නවතම පුවත්

දින 20ක් තුළ ළමා අපයෝජනවලට වරදකරුවන් වූ සිව්දෙනෙකුට බරපතළ සිරදඬුවම්!

බාලවයස්කාර දරුවන්ට එරෙහිව බරපතළ ලිංගික අපරාධ සිදු කිරීමේ චෝදනාවලට වරදකරුවන් වූ විත්තිකරුවන් සිව්දෙනෙකුට දින 20ක් වැනි කෙටි කාලයක් තුළ බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට අනුරාධපුර ළමා අපරාධ පිළිබඳ විශේෂ මහාධිකරණය කටයුතු කර තිබේ. මෙම…

අපි ජීවත්වෙලා තියෙන්නේ හරක්කටාටත් වඩා ලොකු අපරාධකරුවන් එක්ක… – මහේෂ් හපුගොඩ
නවතම පුවත්

අපි ජීවත්වෙලා තියෙන්නේ හරක්කටාටත් වඩා ලොකු අපරාධකරුවන් එක්ක… – මහේෂ් හපුගොඩ

අපි මෙතෙක් ජීවත්වෙලා තියෙන්නේ කොයි විදියේ රටකට කියන එකට හොඳ උදාහරණයක් ඊයේ පෙරේදා අතර අපිට දැනගන්න ලැබුණා. ඒ තමයි ලංකාවේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් අත්අඩංගුවට පත්වෙලා ඉන්නකොට සාමාන්‍යයෙන් ලංකාවේ ආරක්ෂක අංශවල ප්‍රසිද්ධ 'එළොව යැවීමේ ක්‍රමයක්'…