සමරසිංහ සින්ඩ්‍රෝමය.
දැන් ටවුමේ කතාව තමයි වසන්ත සමරසිංහ සින්ඩ්‍රෝම් එක. ඒ කියන්නේ වත්කම් බැරකම් ප්‍රකාශ එක්ක වසන්ත සමරසිංහට සහ තවත් ජවිපෙ හෝ මාලිමාවේ අයට යම් යම් දේපල වත්කම් සහ ව්‍යාපාරික පසුබිමක් තිබ්බ කියන එක දැනගත්තට පස්සේ විරුද්ධ…
දැන් ටවුමේ කතාව තමයි වසන්ත සමරසිංහ සින්ඩ්‍රෝම් එක. ඒ කියන්නේ වත්කම් බැරකම් ප්‍රකාශ එක්ක වසන්ත සමරසිංහට සහ තවත් ජවිපෙ හෝ මාලිමාවේ අයට යම් යම් දේපල වත්කම් සහ ව්‍යාපාරික පසුබිමක් තිබ්බ කියන එක දැනගත්තට පස්සේ විරුද්ධ…
පත්තීය අතු නොගෑවැයි චෝදනා කරමින් විදුහල්පතිවරයා පත්ති නායකයා වන තම පුත්‍රයාගේ කනෙන් ඇද පන්තියෙන් එළියට දමා බෙල්ලට පහරදීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ කරන ලදැයි පවසමින් රුපියල් කෝටි 20ක වන්දියක් ඉල්ලා මවක ගොනු කර ඇති මූලික…
එක්ස්ප්‍රස් පර්ල් නැව අපේ රටේ මුහුදු තීරයට ඇතුළු වෙලා කරපු ව්‍යසනය වෙනුවෙන් ලංකාවේ උපරිමාධිකරණය X-Press Group එකට නියම කළ මූලික වන්දියේ පළමු කොටස ගෙවන්න දීපු අවසාන දිනයට තවත් තියෙන්නේ සතියක විතර කාලයක්. සමාගම වන්දිය ගෙවන…
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි අයුරින් නීති සකස් කිරීමට අදාළව නීති සංශෝධනයට අමාත්‍යාංශ කිහිපයක නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. වත්මන් මැතිවරණ පහක් යටතේ විදෙස්ගත පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා…
රාජ්‍ය කටයුතු කාර්යක්ෂම ව සිදුකිරීමේ අරමුණින් රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සන් යෙදීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කර නව මාවතකට යොමු කිරීමේ වත්මන් රජයේ අරමුණ කොට ගනිමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන…
2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පදිංචි තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවේ විත්තිකරුවෙකු වශයෙන් නම් කර සිටි හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ එම නඩුවෙන් ඉවත් කිරීමට නීතිපතිවරයා…
මෙම (2025) වසරේ දෙවන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 4.9%ක වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. මෙය පළමු කාර්තුවේ වර්ධන වේගය වූ 4.8% සුළු වශයෙන් ඉක්මවන්නක්. මේ අනුව පෙනී යන්නේ මෙම වසර තුළද ඉලක්කගත 3.1% වර්ධන වේගය…
කොටුව බස් ස්ටෑන්ඩ් එක නවීකරණය කරන උත්සවය වෙලාවේ ප්‍රසිඩන්ට් ඉන්න රිලැක්ස් මෝඩ් එකේ ලල් එකක් තියනවා. අර දම්රෝ වගේ මේසෙට හේත්තුව දීල ඉන්නකොට පොර නැචුරල්. ඇත්තටම සාමාන්‍ය මනුස්සයෙක් ඉන්න විදිය. ෆොටෝ එකට ඉන්න නොදන්නා කෙනෙක්…
වසර 11 කට පසුව පැවැත්වීමට නියමිත ඊලඟ පලාත් සභා ඡන්දය, පැරණි සමානුපාතික ක්‍රමය යටතේ පැවැත්වීමට රජය සලකා බලමින් සිටින බව රජයේ ජ්‍යෙෂ්ඨයෙකු ප්‍රකාශ කළ බව සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත. රජය සැබෑ ලෙසම පළාත්…
2025 ආසියා කුසලාන තරගාඟාවලියේ මූලික වටයේ තරගයකදි ඊයේ (14/09/2025) ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදි ඉන්දියාව සහ පකිස්ථානය තරග වැදුණි. විදුලි ආලෝකය හමුවේ පිතිකරුවන්ට පාරදිසයක් බවට පත්වන ඩුබායි තනතීරුවේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීම තෝරාගැනීම සම්ප්‍රදායක්…
හම්බන්තොට කලාපයේ පිහිටි එක්තරා ජාතික පාසලක ක්‍රිකට් පුහුණුකරුවකු විසින් 13න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන සිසුවකුගේ මවකට අයුතු යෝජනාවක් කර ඇති අතර, එය ප්‍රතික්ෂේප කළ මවට අදාල ක්‍රිකට් පුහුණුකරු සහ පාසල් බළධාරින් විසින් චෝදනාවක්…
ශ්‍රී ලංකාව සිය ආර්ථිකය ස්ථාවර කිරීමේදී කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇතැයි ලෝක බැංකුව පවසයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම මූල්‍ය ගැලපුම්වලින් එකක් වන එය වසර තුනක් තුළ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8කට ආසන්න ප්‍රමාණයකට සමාන බව…
https://www.youtube.com/watch?v=gx3UaHb5mV8
2008 වර්ෂයේ මාර්තු 07 වන දින මිටියාගොඩ එරනවිල ඩොමි ජයවර්ධන මාවත හි පදිංචි වයස අවු 14 වයස ඇති පාසැල් ශිෂ්‍යෙයකු වන බුද්ධි ඊවන්ත ගුණසේකර අසල්වැසි නිවසක මුදල් සොරකමක් සම්බන්ධයෙන් පැමිණිලිකරුගේ බලපැම මත මිටියාගොඩ පොලිසියේ අපරාධ…
මහජනතාව විසින් අධිකරණ පද්ධතියට කරනු ලබන ගෙවීම් ස්වයංක්‍රීයකරණය කිරිම සඳහා මූලික පියවරක් වශයෙන් කාඩ්පත් ගණුදෙනු පහසුකම් අධිකරණ පද්ධතියට හදුන්වාදීම ඊයේ (10) පස්වරුවේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේදී සිදු විය. මෙම ගෙවුම් පද්ධති ස්වයංක්‍රීයකරණය මගින් ඉදිරියේදි මහේස්ත්‍රාත් අධිකරණයේ සිට…
1) ඔබට අල්ලා ගැනීමට අවශ්‍ය රටේ සියලුම තරුණ තරුණියන් අතට ජංගම දුරකථන දෙන්න. Facebook, Instagram, YouTube, TikTok, Whatsapp වැනි සමාජ මාධ්‍ය වෙත ඔවුන් ග්‍රහණය කර ගන්න. 2) වැදගත් රැකියාවක් කිරීමට ශක්‍යතාවයක් නොමැති මෝඩයන් ටිකක් හඳුනා…
ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 150 කින් අද (10) පාර්ලිමේන්තුවේදී සම්මත විය. කෙටුම්පතට පක්ෂව ඡන්ද 151 ක් ලැබුණු අතර, විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණි. ඒ අනුව පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී කිසිදු…
නේපාලේ සිද්ධිය එක්කම මේ වන විට පසුගිය මෑත කාලයේ එවැනි බලය පෙරලූ රටවල් කිහිපයක් ගැන සාකච්ඡාවක් නැවත මතු වෙනවා. ශ්‍රී ලංකාවත් ඊට කදිම උදාහරණයක්. මේ රටවල් සියල්ලගේම පොදු සාධකය බල අරගලයෙන් පස්සෙ රටට අත්වන ඉරණම.…
පුවත් පතක පළවන වැරදි තොරතුරු නිවැරදි කිරීමේ වගකීම, එම පුවත්පතේ මුද්‍රිත පුවත්පතට පමණක් සීමා නොවී, අදාළ තොරතුරු ප්‍රචාරය කළ විද්‍යුත් හා සමාජ මාධ්‍ය වෙතද පැවරෙන පරිදි 1973 අංක 5 දරන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත…
අරණායක අරම ග්‍රාම නිලධාරී වසමේ පදිංචි වයස අවුරුදු 20 වන සන්තුෂ් වාසනා බණ්ඩාර වන අය ටෙක් ආයතනයේ අධ්‍යාපනය හදාරමින් සිටින සිසුවෙකි. සන්තුෂ් හට 2025.08.08 වැනි දින අරම රජමහා විහාරයේදී පැවති සල්පිල අවස්ථාවේ තවත් සිසුන් පිරිසක්…
ඊයේ (09) විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුම් ඇතිවීමෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය යාමෙන් පසු නේපාලය සමාජ මාධ්‍ය තහනම ඉවත් කර තිබේ. ෆේස්බුක් සහ යූ ටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා 26 ක් සඳහා පනවා ඇති තහනම…
“ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දෙයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය…
ස්වෛරී රටක් ලෙස නැඟී සිටිමින් දේශීය යන්ත්‍රණ හරහා පමණක් වගවීමේ ක්‍රියාවලියට කැපවී සිටින බව ශ්‍රී ලංකාව ජගත් මානව හිමිකම් කවුන්සිලය හමුවේ අවධාරණය කරයි. මේ සඳහා පිටතින් පැමිණෙන කිසිදු යන්ත්රණයකට එකඟ නොවන අතර එවැන්නක් සිදුවන්නේ නම්…
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිවරියන් ලෙස අභිෂේක ලබන්නට නිලධාරිනියෝ සිවුදෙනෙකු සමත්වූහ. එම නිලධාරිනියන් වන්නේ දර්ශිකා කුමාරි, පද්මිණි වීරසූරිය, රේණුකා ජයසුන්දර සහ නිශානි සෙනෙවිරත්න යන මහත්මීන්ය. මේ නිලධාරිනියන් සිවුදෙනා නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීමට…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes