කන්දෙකැටිය පොලිස් අත්අඩංගුවේදී තවත් සැකකරුවකු මිය යයි!
අධිකරණයෙන් නිකුත් කරන ලද වරෙන්තු දෙකක් මත අත්අඩංගුවට ගත් 46 හැවිරිදි සැකකරුවෙකු කන්දෙකැටිය පොලිස් භාරයේ සිටියදී අසනීප වී කන්දෙකැටිය ප්රාදේශීය රෝහලේ සිට මහියංගන මූලික රෝහලට ඉරිදා (නොවැම්බර් 2) රාත්රියේ මාරු කිරීමෙන් පසු මිය ගියේය. මියගිය…

























