ආදරය මුවාවෙන් සිදුවන අපයෝජන “යොවුන් වියේ ගැබ් ගැනීම්!” | Teenage pregnancies
https://youtu.be/VLAotLzNy_I
https://youtu.be/VLAotLzNy_I
දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් මහතා පසුගියදා ලංකාවේ රක්ෂිත බන්ධනාගාරයන්හි තත්වය පිළිබද අනාවරණයක් කරමින් ඒවායේ තත්වය ශෝචනීය බව ප්රකාශ කළේය. පාර්ලිමේන්තු මන්ත්රීලා බන්ධනාගාරගතවන සෑම අවස්ථාවකම පාහේ ඔවුන් මේ තත්වය එළිදරව් කර…
2024 අංක 09 දරන මාර්ගගත ක්රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අවලංගු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා. ඒ අනුව පෞද්ගලික මන්ත්රී පනත් කෙටුම්පතක් ලෙස මෙය ගැසට් මඟින් ප්රකාශයට පත්කර ඇති බවයි සඳහන් වෙන්නේ. අදාළ…
අප්රේල් 9 නඩු විභාගය පැවති අවස්ථාවේ කොළඹ මහේස්ත්රාත් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට පැවැති නිහඬ විරෝධතාවය. - BBC - වැලිකඩ පොලිසිය මගින් භාරයට ගැනීමෙන් පසුව මරණයට පත්වූ නිමේෂ් සත්සර නමැති තරුණයාගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම…
දිවයින පුරා මහජන ආරක්ෂක කමිටු පිහිටුවීමට අදාළ චක්ර ලේඛය නිකුත් කර තිබේ. ඒ වැඩබලන පොලිස්පති නීතිඥ ප්රියන්ත වීරසූරිය මහතා විසිනි. මේ යටතේ සෑම ග්රාම නිලධාරි වසමක්ම අවාරණය වන පරිදි මහජන ආරක්ෂක කමිටු 14,022 ක් පිහිටුවීමට…
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ලෝක ආර්ථික පද්ධතියට බරපතළ ප්රහාරයක් එල්ල කොට ඇත. ඔහු පසුගියදා ප්රකාශයට පත්කළ තීරුබදු මගින් ලෝකයේ මෙතෙක් පැවති වෙළෙඳපොළ ක්රමය බරපතළ අර්බුදයකට ලක් කොට තිබේ. ලොකු කුඩා සියලු රටවල් කම්පාවට පත්ව තම…
පොලිසීය වධහිංසා කරන ආකාරයත් පුරවැසියන් ඝාතනය කරන ආකාරයත් අප දැක තිබුණ ද එම වින්දිතයන්ට තවමත් සාධරණයක් ඉටු වී නොමැත. එමෙන්ම වර්තමානයේ පොලිසිය වධහිංසාවන් සිදු කරමින් ඝාතනයන් සිදුකොට පසුව ඔවුන්ම එම සිද්ධින් සම්බන්ධව විමර්ෂණයන් සිදු කරනු…
- සම්පත් සමරකෝන් - 2000 වසරේ දෙසැම්බරයේදී, යාපනයේ, මිරුසිවිල් ප්රදේශයේදී, 5 හැවිරිදි දරුවෙක් සහ තවත් නිරායුද දෙමළ මිනිසුන් 8දෙනෙකු ඝාතනය කිරීමට වැරදිකරුව මරණිය දණ්ඩනය නියම වී, බන්ධනාගතකර සිටි යුද හමුදා හිටපු සැරයන් සුනිල් රත්නායකට, 2020…
“කල්ලරාව” මුහුදු තීරය හා සම්මුඛ “යාන් ඔය” මෝය කට සුප්රකට සමාගමක් විසින් අනීතික ලෙස වෙනස් කිරීම හේතුවෙන් අතීතයේ ධීවර කර්මාන්තයට කෙම් බිමක් වු කල්ලරාව මුහුදු තීරය මේ වන විට ඵලදායිතාවකින් තොර ස්ථානයක් බවට පත්ව ඇති…
https://www.youtube.com/watch?v=aP6jsx_rzbw
අද දින උදෑසන 10.00 ට වින්දිත දරුවන් 40,000කට යුක්තිය ඉල්ලා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් පැවැත්විණි. එහිදී ඔවුන් ඉස්මතුකළේ ජනාධිපතිවරයා වෙත මෙපමණ කාලයක් ඉදිරිපත් කළ පැමිණිළි 04 සඳහා තවමත් කිසිදු ප්රතිචාරයක් නොලැබුණු බවයි. "ළමා හිංසනයට…
https://www.youtube.com/watch?v=9zadwKRk4xg
පාස්කු ඉරිදා ප්රහාර සම්බන්ධ පරීක්ෂණය අවසන් කිරීමට හෝ තීරණාත්මක අත්අඩංඟුවට ගැනීමට ජනාධිපති දිසානායක සහ කාදිනල් මැල්කම් රංජිත් දින දීම නිසා රහස් පොලිස් නිලධාරීන් දුෂ්කර අඩියකට වැටී තිබෙන බව පොලිස් ආරංචි මාර්ග කියයි. ගෝඨාභය සහ රනිල්…
https://www.youtube.com/watch?v=L4l06Cs5ZL8
අපේ රටේ මානව ජීවිතවල වටිනාකම් නැති වූයේ අද ඊයේ නොවේ. 71, 89, ඉන්පසුව මානුෂික යැයි පාරම් බෑ යුද්ධය යන හැම තැනම මානව ජීවිතවල වටිනාකම විනාශ කර දැම්මේය. මිනිසුන් තිරිසනුන් ගනයෙහි ලා මරා දැමුවේය. ශිෂ්ට සම්පන්න…
මාධ්යවේදී නිමල් අබේසිංහයන් විසින් ‘ජාතිවාදය ඇවිස්සූ ගර්භාෂ යුද්ධය’ කෘතිය වෛද්ය මොහොමඩ් සාෆි මහතා හට පිළිගැන්වූ මොහොත. මාධ්යවේදී නිමල් අබේසිංහයන් විසින් රචිත‘ජාතිවාදය ඇවිස්සූ ගර්භාෂ යුද්ධය’ කෘතිය දොරට වැඩීමේ වැඩසටහන අද දින (අප්රේල් මස 4 වන දා)…
වර්තමාන ආණ්ඩුව තුළ සිටින සමහර නිලධාරීන්ට එරෙහිව ඉතාම ඉක්මණින් නඩු ගොනුකරන බවත් ඇතැම් නිලධාරීන්ට එරෙහිව අධිචෝදනා පත්රවලට මේ වන විටත් අත්සන් කර ඇති බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක…
ඇමරිකාව විසින් ඇමරිකාවට සිදු කෙරෙන ආනයන මත සැලකිය යුතු තරම් ඉහළ බද්දක් අය කිරීමට තීරණය කර තිබෙනවා. මෙසේ අය කෙරෙන බදු අනුපාතය තීරණය වන්නේ ඇමරිකාවට භාණ්ඩ අපනයනය කරන රට කුමක්ද යන්න මතයි. රටින් රටට බදු…
බැලු බැල්මට ඉහත ප්රශ්නය අනවශ්ය බල දේශපාලනික ප්රශ්නයක් ලෙස ඇතමෙකුට හෙලා දැකිය හැකිව තිබේ. නමුත් නියෝජන ප්රජාතන්ත්රවාදය තුලදීද, ලිබරල් ප්රජාතන්ත්රවාදය තුල ගැනෙන සමාජ සම්මුතිය තුලින් ගෙන බලන කල ඉහත දැක්වෙන ප්රශ්නය මෙරට පුරවැසි සමාජවට තීරනාත්මක…
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් ශ්රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 44%ක තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබේ. අදාළ බදු පැනවීම ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඊයේ (02) ප්රකාශයට පත්කර ඇති අතර අනිද්දා (05) දිනයේ සිට එම…
බොහෝ ව්යාපාර හා සංවිධාන තම වාර්ෂික ගිණුම් අවසන් කරන වකවානුව වන්නේ මාර්තු 31 ය. මේ දිනය පැමිණීමට දින කිහිපයකට කලින් අවසන් කළ යුතු දේ බොහෝ ය. වසර තිහක් පමණ සිට වෘත්තීය වශයෙන් සගයෙකු ලෙස ද…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes