Generative AI, නිරුවත් කිරීම සහ ආචාරධර්ම – සම්පත් සමරකෝන්
ලෝකයේ අද වන විට ඉතාම වේගෙයන් සහ තියුණුව වර්ධනය වන එක් ක්ෂේත්‍රයක් වන්නේ උත්පාදක කෘතීම බුද්ධිය(Generative AI) තාක්ෂණික ක්ෂේත්‍රයයි. එය ඇතැම්විට මිනිසාට සිතා ගැනීමට නොහැකි මට්ටමේ තියුනු දියුණුවක් අත්කර ගනිමින් සිටින අතර මිනිස් සමාජයේ දියුණුවට…

























