Author: Arachchi
“පොලිසියේ ක්‍රියාකාරකම් වීඩියෝ කල හැකියි නීතිය” නෙළුව පොලීසිය කඩයි.
ඉකුත් වසරේ ඔක්තෝම්බර් මස පොලිස්පති නිල කාර්‍යාලය විසින් නිකුත් කරන ලද නිවේදනයට අනුව පොලිස් නිලධාරීන් විසින් සිදුකරන රාජකාරී සහ නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් මහජනතාවට වීඩියෝ ගත කිරීමට හැකියාවක් පවතින බවයි. ඒ අනුව මෙලෙස වීඩියෝ ගත කරන අවස්ථාවලදී…
ට්‍රම්ප්ගේ වෙළදවාදය හා ලංකාවේ අනාගතය!
මේ සටහන මගින් අවධානය ඉල්ලා සිටින්නේ රටේ අනාගතය ගැන උනන්දුවන්නන්ටය. රටේ දේශපාලන ඔපාදුප රසකර කියන්නන් හට මේ සටහන තුල ගත හැකි යමක් නොතිබෙනවාට සැකයක් ඇත්තේ නැත. නමුත් අපගේ අනාගතය මේ කියනා කරුනු තුල භයානක ලෙස…
ඖෂධ 170 ක් හිඟයි. සෞඛ්‍ය ඇමති ෆේල්ද?
වර්තමානයේ ඖෂධ 170ක පමණ හිඟයක් පවතින බව වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී.විජේසුරිය මහතා පැවසීය. ඒ අතර හතිය සහ ඇදුම යන රෝග සඳහා ලබා දිය යුතු ඖෂධයක් මාස 03කට වැඩි කාලයක සිට නොමැති…
අනුරාධපුරේදී රේප් වූ වෛද්‍යවරියටම දොස් පැවරීම!
-අජිත් පැරකුම් ජයසිංහ- සේවයේ යෙදී සිටින අතරතුර රෝහල් පරිශ්‍රයේදී බලපතල අපයෝජනයකට ලක් වූ වෛද්‍යවරිය පොලිසියට ලබාදුන් කටඋත්තරය ඇසුරෙන් හිරු රූපවාහිනිය විසින් විකාශය කරන ලද පුවතක් පාදක කරගෙන වින්දිත කාන්තාවටම දෝෂාරෝපණය පැවරීමේ ක්‍රියාවලියක් සිදුවෙමින් තිබෙනවා. ජාතික…
“මරණ දඬුවම” පිළිතුරක් ද? – සම්පත් සමරකෝන්
මරණ දඬුවම සහ එහි මානුෂීය අර්බුදය: විමර්ශණාත්මක බැල්මක් මරණ දඬුවම යනු ලෝකයේ බොහෝ රටවල යුක්තිය සහ දඬුවම පිළිබඳ දැඩි විවාදයට තුඩු දෙන සහ තුඩු දී තිබෙන මාතෘකාවකි. එය බරපතල අපරාධවලට විසඳුමක් ලෙස ඇතැමුන් විසින් සලකන…
බටලන්ද කොමිෂන් වාර්තාව කරලියට ගෙන ඒම කුණු කන්දක් ඇවිස්සීමක්ද?
https://www.youtube.com/watch?v=Z6XViMfRkjQ
2025 වසරේ මුල් මාස තුනට පැමිණිළි 1401ක්! – ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
2025 වසරේ ගෙවුණු මුල් මාස තුන ඇතුළත ළමා ආරක්ෂක ගැටලු සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිළි 1401ක් ලැබී ඇති බව එම අධිකාරිය ප්‍රකාශ කරයි. ඒ අනුව පසුගිය මුල් මාස ත්‍රිත්වයේ වැඩිම පැමිණිළි සංඛ්‍යාවක් ලෙස පැමිණිළි…
බටලන්ද කොමිසමේ නිර්දේශ හරහා රනිල්ගේ ප්‍රජා අයිතිය නැති කල හැකිද?
මෙම ලියවිල්ලේ අරමුන බටලන්ද කොමිසමේ නිර්දේශ පුස්සක් කොට අතීතයේදී අප සමාජය තුල සිදුවු ක්‍රෑර හා අමානුෂික හැසිරීම යටපත් කිරීමට නොවේ. දැනට බටලන්ද කොමිසම හරහා මතුවන සාකච්ඡාව මගින් සිහිපත් කරන්නේ අප සමාජය තුල දේශපාලන බලය අරබයා…
දේශබන්දු කොස්තාපල් තනතුර දැරීමටවත් සුදුසු නෑ – අතිරේක සොලිසිටර් ජනරාල්
දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ පෙත්සමට අදාළ කරුණු සලකා බැලීම අද (12) අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති, විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සිදුකෙරුණා. පෙත්සම කැඳවූ අවස්ථාවේදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන්…
බටලන්ද කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසට සංදේශයක්
බටලන්ද සිදුවීම සම්බන්දයෙන් කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස අල්ලස දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය අද දින ජනාධිපති අනුර කුමාර දිසානායකට මහතාට සංදේශයක් මගින් දැනුම්දී තිබෙන අතර, මෙයට අමතරව මේ සම්බන්ධයෙන් විනිවිධ පෙනෙන පරීක්ෂණයක් සිදුකරන…
තොරතුරු අයිතිය තහවුරු කරන තවත් වැදගත් නඩු තීන්දුවක්!
රුපියල් මිලියන 20.7 ක වංචාවක් සහ සාවද්‍ය පරිහරණයක් සම්බන්ධයෙන් පැමිණිලිකරුවකුට තොරතුරු හෙළිකරන ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව විසින් 2022 දී ලබාදුන් තීරණයකට එරෙහිව වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය ගොනුකළ අභියාචනයක් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර ඇති බවට…
1989 කැරැල්ල සම්බන්ධයෙන් සංක්‍රාන්තික යුක්ති ක්‍රියාවලියක් ආරම්භ කරමු!
-අජිත් පැරකුම් ජයසිංහ- බටලන්ද 1987-90 කැරැල්ලේ එක් පැතිකඩක් පමණි. සමස්ත වකවානුව තුළ සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් සංක්‍රාන්තික යුක්ති ක්‍රියාවලියක් පැවතුණේ නැත. දශක තුනකට පසුව පවා ඒ ගැන ගැටලු ඉතිරි වන්නේ එහෙයිනි. සමස්ත වකවානුව පිළිබඳම පොදු…
අනුර වෙනුවෙන් රනිල් මුහුණ දුන් අල් ජසීරා ප්‍රහාරය!
-අජිත් පැරකුම් ජයසිංහ- අල් ජසීරා සාකච්ඡාව ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ ගොවිගම ආධිපත්‍යයට එරෙහි ප්‍රහාරයේ නව අදියරක්. එහි අරමුණ වුණේ රනිල්, මහින්ද, ගෝඨාභය වැනි හිටපු ජනාධිපතිවරුන්ට එරෙහිව ජනප්‍රිය ප්‍රබන්ධ මත පදනම් වී ශ්‍රී ලංකා රාජ්‍යයට අලුත්…
සිසුන් බස්සැවූ කොන්දස්තරවරට එරෙහිව විනය ක්‍රියාමාර්ග
පාසල් සිසුන් පිරිසක් බලහත්කාරයෙන් බස් රථයෙන් බැස්සවූ සිද්ධියක් නුවරඑළියේ ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එලෙස එම පාසල් සිසුන් පිරිස බස්සැවූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් කොන්දස්තරවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බවට වාර්තා වේ. මෙම…
ආණ්ඩුවේ අයවැය ගැන පාඨළීගෙන් දොස් මුරයක්!
වත්මන් ආණ්ඩුව අයවැය සකස් කිරීමේ දී රාජ්‍ය නිලධාරීන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පමණක් කතා කොට තීරණ ගැනීමේ ප්‍රතිඵලය නිසා දුක් විඳීමට සිදුවන්නේ රටේ මහජනතාවට බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ…
“ලංකාව හැර යන එක නෙමේ ලංකාවේ ඉන්න එක ආකර්ෂණීය වෙයි” – පීටර් බෲවර්
මෑත වසරවලදී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය අගය කරමින් ඔහු මේ අදහස් පළ කළේ, ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරදී අද (මාර්තු 04 වැනිදා) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. ශ්‍රී ලංකාවට ආර්ථික අවස්ථාවන් නැවත පැමිණෙන විට ආදායම වැඩි වී දිලිඳුකම අඩු…
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ කාන්තා සහභාගීත්වය 10% ට වඩා අඩු මට්ටමක
ශ්‍රී ලංකාවේ සංචාරක හෙවත් ආගන්තුක සත්කාරක කර්මාන්තයේ කාන්තා සහභාගීත්වය 10%ට අඩු බව උගා උලගල්ල (Uga Ulagalla Resort) මහජන හා සංස්කෘතික මහ කළමනාකාර රසල් ක්ලෙමන්ට්ස් පවසයි. "ආරක්ෂාව සහ ආගන්තුක සත්කාර කර්මාන්තයේ වෘත්තියක් කරගෙන යාමේදී ඇති දුර…
‘ළමා මව්වරුන්’ අතර වයස අවුරුදු 10ක දැරියක්!
පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර බීබීසී සිංහල පුවත් සේවයට ලබා දුන් සාකච්ඡාවක් ඇසුරිනි. ශ්‍රී ලංකාවේ පාසල් යා යුතු වයසේ පසුවන ගැහැනු ළමුන් අතරින් වාර්තා වී ඇති ළමා මව්වරුන්…
තවමත් විසඳී නොමැති සමස්ත නඩු සංඛ්‍යාව 1,131,818ක්!
අධිකරණ පද්ධතියේ සමස්ත ලෙස විසඳීමට ඇති (pending) නඩු සංඛ්‍යාව 1,131,818ක් වන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අනාවරණය වී ඇති අතර වාර්තාවන අන්දමට ශ්‍රේෂ්ඨාධිකරණයේ (pending) නඩු 5,785ක්, අභියාචනාධිකරණයේ නඩු 4,572ක්,…
මූල්‍ය අරමුදලේ තුන්වන විමර්ශනය!
මූල්‍ය අරමුදලේ තුන්වන විමර්ශනයේ වාර්තාව තවමත් ප්‍රසිද්ධ කර නැහැ. නමුත්, හතරවන වාරිකය අනුමත කරමින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙහි ඔවුන්ගේ යාවත්කාලීන කළ ඇස්තමේන්තු තිබෙනවා. අපි මුලින්ම ඔවුන්ගේ ආර්ථික වර්ධන ඇස්තමේන්තු වලින් පටන් ගනිමු. 2024 - 4.5%…
ළඟ පෙනෙන දුර නොපෙනෙන අනුර.
" අනුර හදුනා ගත යුතු දේශපාලන ප්‍රතිවාදියා " ලිපියෙන් රටේ රාළ කිව්වේ අනුරට ඊළඟ දේශපාලන අභියෝගය එන්නේ එලියෙන් නෙවෙයි ඇතුලෙන් කියලයි. සමහරවිට ආණ්ඩුව නොහැකියාවන් එකක් සමස්ථ මාලිමාවම ජනතාව ප්‍රතික්ෂේප කලොත් පාර්ලිමේන්තු විපක්ෂය තුලින් හරි නැත්තම්…
දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග!
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව 2023 දෙසැම්බර් 31 වනදා මාතර වැලිගම පැලෑන ප්‍රදේශයේ W15 හෝටලය ඉදිරිපිට සිදුවූ වෙඩිතැබීමේ…
ලංකාවේ දීර්ඝතම අරගලය ට වසර 8යි! (2017-2025)
උතුරු-නැගෙණහිර දී අතුරුදහන් කරන ලද මෙන්ම, යුද්ධාවසානයේදී ශ්‍රී ලංකා ආණ්ඩුවේ ආරක්ෂක අංශ වෙත බාර දුන් සිය සමීපතමයින්ට යුක්තිය ඉල්ලා, කිළිනොච්චිය මූලික කර ගිනිමින් 2017 පෙබරවාරි 20වන දින ආරම්භ කරන ලද අරගලය ට පසුගිය 20 වනදාට…

























