Author: Arachchi
නිදහසේ කතා කරන්න රූම් යන්නම ඕනෙද? | Valantine Day 2025
https://www.youtube.com/watch?v=D2YvojjF-Ps
ලසන්තගේ නඩුව ගැන නීතිපතිගේ ලිපි 03ක් උසාවියට!
සන්ඩේලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ නීතිඥ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ නඩුවේ සැකකරුවන් තිදෙනකුට එරෙහිව නීති මගින් කටයුතු නොකරන බවට සඳහන් කරමින් නීතිපතිවරයා මුලින් නිකුත් කළ මුදා හැරීමේ නියෝගය අනුව කටයුතු නොකරන ලෙස නීතිපතිවරයා යළිත් වරක්…
මේක පරණ රජයමයි – ලාල් කාන්ත
ආණ්ඩුව වෙනස් වුණාට රජය වෙනස් වී නැහැ. එම නිසා පරණ පුරුදු වැඩ රටාව තවමත් රජයේ ආයතන තුළ ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා කීය. ඒ මහතා එම අදහස් ප්රකාශ…
ස්වාධීන අභිචෝදක කාර්යාල කමිටුවේ සංයුතිය වෙනස් කරන්න – තරුණ ජනමාධ්ය වේදීන්ගේ සංගමය
නීතිපතිගේ නියෝගයට එරෙහිව තරුණ ජනමාධ්ය වේදීන්ගේ සංගමය විසින් නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට පසුගිය දා දී පැවැත්වූ විරෝධතාවය. ජනමාධ්යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් ඉකුත් දා නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මතුව ආ විරෝධයත් සමග රජය…
පොලිස් ස්ථානාධිපතිවරුන් 139 කට එකවර ස්ථාන මාරුවීම්!
පොලිස් ස්ථානාධිපතිවරුන් 139 කට එකවර ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 105 කට සහ පොලිස් පරීක්ෂකවරුන් 34 දෙනෙකු මෙම පිරිසට අයත් බවයි සඳහන් වෙන්නේ. මෙම ස්ථාන මාරුවීම් පෙබරවාරි…
අය-වැය කාලසීමාවේ ඇමතිවරුන්ට, නිලධාරීන්ට රට යන්න තහනම්!
මෙම මස 17 වැනිදා ආරම්භ වන පාර්ලිමේන්තු අයවැය විවාදය පැවැත්වෙන මාසයක කාලය තුළ විදේශ සංචාරවල නිරත නොවන ලෙස ජනාධිපති කාර්යාලය රජයේ අමාත්යවරුන්ට සහ රාජ්‍ය අංශයේ ජ්යෙෂ්ඨ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත. ඒ අනුව සියලුම අමාත්යාංශ ලේකම්වරුන්ට…
පැමිණිල්ල භාර නොගෙන පොලිස් අධිකාරිගෙන් පියපුතු දෙපලට අමානුෂික ලෙස පහර දීමක්!
කිරින්ද පොලීසියට එරෙහිව වීරවිල පොලිස් අධිකාරිට කල ලිඛි පැමිණිල්ල භාර නොගෙන, පොලිස් අධිකාරි වීසින් කිරින්ද පොලිස් ස්ථානයට පියපුතු දෙපල කැඳවා අමානුෂික ලෙස පහර දෙයි. ගවයකු සොරකම් කල බවට චෝදනා ලැබූ පුද්ගලයකු සොයා පැමිණුන කිරින්ද පොලිසියේ…
ලසන්ත නඩුව ගැන නීතිපති CID ට දුන් නියෝගයට මාධ්යවේදීන්ගේ දැඩි විරෝධය!
“තවත් ජනවාරියක් ඉවරයි! අමතක නොකරමු” යන තේමාව පාදක කොටගෙන අයිතිය උදෙසා මාධ්‍ය වේදීන්ගේ සංගමය විසින් සංවිධනය කරන ලද මාධ්‍ය හමුවක් අද දින ජාතික පුස්තකාල හා ප්රලේඛන ශ්රවනාගාරයේ දී පැවැත්විණි. විශේෂයෙන් මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමට අරමුණ…
නීතිපති දෙපාර්තුමේන්තුව හදන්න ආපු ආණ්ඩුවට අද නීතිපති අභියෝගයක් වෙලාද?
https://www.youtube.com/watch?v=rdpwGpPoBqs
මෙරට NGO කාර්යාලය USAID සමඟ සාකච්ඡාවකට සූදානම්!
මෙරට රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) සමඟ සාකච්ඡාවකට සූදානම් වන බවට වාර්තා වේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානවලට එක්සත් ජනපද…
දයා පතිරණ ඝාතනය: ලංකාවේ පළමුවන දේශපාලන ශිෂ්‍ය නායක ඝාතනය!
දයා ආනන්ද පියසිරි හේවාපතිරණගේ හෙවත් දයා පතිරණ මාතර, අපරැක්කේ හැදී වැඩී, රාහුල විද්‍යාලයේ විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ අධ්‍යාපනය ලද, පාසල් වර්ණලාභී දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු ද වූ පුද්ගලයෙකි. පසු කලෙක කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුළත්…
අවධමනය 4% මට්ටමට!
ජනවාරි මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ අවධමනය -4.0% මට්ටම තෙක් පහත වැටී තිබෙනවා. ආහාර අවධමනය -2.6%ක් වන අතර ආහාර නොවන අවධමනය -4.7%ක්. මෙවැන්නක් සිදුව තිබෙන්නේ හාල් සහ පොල් වැනි ඇතැම් භාණ්ඩ වල…
ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධවලට යුක්තිය කියන්නේ “එකක්” විතරයි!
‘අද මේ කතාව මං කොහොමද පටං ගන්නේ කියලා කල්පනා කරමින් හිටියේ. මෙතන ඉන්නවා චන්දන සිරිමල්වත්ත සහෝදරයා. ශාලික අයියා (මාධ්‍යවේදී ශාලික විමලසේන) මතක් කළා ජනතා විමුක්ති පෙරමුණේ පත්තරයක් වෙච්ච ලංකා පත්තරේ සීල් තියලා චන්දන සිරිමල්වත්ත සහෝදරයා…
සැඟවුණු වත්කම් සොයා ගැනීමට එක්සත් ජාතීන්ගේ සහාය..
රජය බලාපොරොත්තුවන සැඟවුණු වත්කම් සොයා ගැනීමේ කාර්යය සඳහා සහයෝගය ලබාදීමට තම ආයතන සූදානම් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. එහි නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘෘ ෆ්‍රන්චේ මහතා මේ බව පැවසුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සමග…
හූ ඉස් ලසන්ත?
(ලාල් වික්‍රමතුංග සමග සම්මුඛ සාකච්ඡාවක්) “හූ ඉස් ලසන්ත?” යන මෙම ප්‍රකාශය සිදුකළේ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරද්දීය. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයෙන් කෙටි කලකට පසු, බීබීසී සමග සම්මුඛ සාකච්ඡාවකදී…
බටලන්ද වධකාගාරය හා දේශපාලකයන්ට එරෙහි චෝදනා!
බටලන්ද යනු ලංකාවේ 1980 දශකයේදී වධකාගාරයක් ලෙස ප්‍රසිද්ධ වූ ස්ථානයකි. එයට එවකට ඇමතිවරයකු සහ ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සම්බන්ධයක් ඇතැයි චෝදනා එල්ල වූ නිසා මෙම ස්ථානය පිළිබඳ වර්තමානයේදී පවා සාකච්ඡා කෙරේ.…
ලසන්ත වික්‍රමතුංග ඝාතනය – ලාල් වික්‍රමතුංග
https://www.youtube.com/watch?v=-wEEklNa4ZE&t=257s
ආණ්ඩුවේ බැරිකම සහ රාජපක්ෂ අපරාධ චක්‍රය.
රාජපක්ෂලාට ආයෙත් නරක කාලයක් උදාවෙලා. පහුගිය යහපාලන ආණ්ඩුවෙන් රාජපක්ෂලාට තිබුණ චෝදනාවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න උත්සාහ කළත් ඒ ක්‍රියාමාර්ග විවිධ හේතු නිසා හරියට සිද්ධ වුනේ නෑ. යහපාලන ආණ්ඩුවෙත් ගත්ත විවිධ ක්‍රියාමාර්ග 2019 නැවත ගෝඨාභය බලයට…
ලොව නරකටම කරන මුදල් ඒකකය රුපියල ද?
2025 ජනවාරි හතරවන සතියේ දත්ත අනුව ලෝකයේ නැගී එන ආර්ථිකයින් අතර ‘නරකටම කරන මුදල් ඒකකය’ රුපියල (the worst performing emerging market currency) බව බ්ලූම්බර්ග් දත්ත පදනම් කර ගෙන ‘ද මෝනිං’ පුවත්පත පවසයි. 2024 දී ඩොලරයට…
නියදැල්ලේ පටාචාරා
මාළිගාවිල, නියදැල්ල ගම්මානය මෙරට තිස් වසරක සිවිල් යුද්ධයෙන් ප්‍රබල ලෙස බැට කෑ ගම්මානක් ලෙස හැඳින්විය හැකිය. එකල LTTE ත්‍රස්තවාදීන් විසින් දකුණේ ගම්මානවලට පැන එහි වූ මිනිසුන් කපා කොටා ඝාතනයට ලක් කිරීම දිගින් දිගටම සිදු කරන්නට…

























