බෝලය නැවත මැතිවරණ කොමිසම වෙත,
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරැවා හැරීමට ආදල ගැසට් නිවේදනය හා ජුනි 20 දින මහමැතිවරණය පැවැත්වීමට අදාලව මැතිවරණ කොමිසම විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා පෙත්සම්කරැවන් 8 දෙනෙකු විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම්…





















