අබාධිත තම දරුවා වෙනුවෙන් පියාගෙන් ඉහලට පැමිණිලි!
විශේෂ අවශ්‍යතා සහිත මුස්ලිම් ශිෂ්‍යයකුට පොලීසිය විසින් මහමගදී අමානුෂික ලෙස පහරදී වධහිංසා කිරීම පිළිබඳ පැමිණිල්ලක් බාර නොගෙන පරීක්ෂණ නොමග යැවීමට තැත් කිරීම සම්බන්ධයෙන් පොලීසියට චෝදනා එල්ල වී තිබේ. වධහිංසාවට ලක්වූ දරුවාගේ පියා මේ වන විටත් …
















