සහල් මාෆියාවේ විශේෂ හෙළිදරව්ව!
ප්‍රධාන ආහාරය වන සහල් නිෂ්පාදනය හා වී ගොවිතැන හා බැදුණු ප්‍රශ්න කෙලකෝටියක් පවතින බව නොරහසකි. නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග අපේ රටේ ආහාර නිෂ්පාදනයේ ද අර්බුද රාශියක් පැන නැගී ඇත. කොරෝනා ව්‍යසනය සමයේ මේ රටේ…
ප්‍රධාන ආහාරය වන සහල් නිෂ්පාදනය හා වී ගොවිතැන හා බැදුණු ප්‍රශ්න කෙලකෝටියක් පවතින බව නොරහසකි. නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග අපේ රටේ ආහාර නිෂ්පාදනයේ ද අර්බුද රාශියක් පැන නැගී ඇත. කොරෝනා ව්‍යසනය සමයේ මේ රටේ…
“මහජන පැමිණිලි සහ දුක්ගැනවිලි විමර්ශනය කොට කඩිනමින් සහන සැලසීම පිණිස” ඔම්බුඩ්ස්මන්වරයෙක් ලෙස පත් කර ඇත්තේ දිගන කේන්ද්‍ර කරගෙන 2018 මාර්තුවේ මහනුවර දිස්ත්‍රික්කයේ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවනවිට දිස්ත්‍රික්කයේ නීතිය හා සාමය භාර ඉහලම නිලධාරියා වූ…
මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ජුනි 11 බ්‍රහස්පතින්දා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරටට ලැබී ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන එකයි දශම නවයක මුදලක් පමණක් බවයි. සිව් වරක් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යධුරය හොබවා…
මහින්ද රාජපක්ෂ සමයේ මිහින් ලංකා ඇතුලු එයාර් බස් ගණුදෙණුව ගැන තොරතුරු අනාවරණය කළ රජීව් ජයවීර මහතාගේ මළ සිරුර අද (12) දින කුරුඳුවත්ත, නිදහස් චතුරස්‍රය අසල තිබි කුරුඳුවත්ත පොලිසිය විසින් සොයාගෙන ඇත. මොහු බම්බලපිටිය, පොලිස් උධ්‍යාන…
පෙරටුගාමී පක්ෂය හා සමාජ ක්‍රියාකාරීන් යැයි හඳුනා ගන්නා පිරිස් කොළඹ නගරයේදි කළ උද්ඝෝෂණයේදි ප්‍රථමයෙන්ම පොලිසියට පහර දී ඇත්තේ උද්ගොෂකයින් යැයි කැබිනට් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. මේ උද්ඝෝෂණයේදි පොලීසිය ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන්…
එක් ආගමකට අයත් පුජකයන් පමණක් ඇතුලත් කිරීම නිසා සිවිල් සමාජයෙන් චෝදනා එල්ල වී ඇති ජනාධිපතිවරයාගේ නවතම කාර්ය සාධක බලකායේ රාජකාරිය වී ඇත්තේ “ආගමික වෙනස්කම් නොසලකා” සියලුම පුරාවිද්‍යාත්මක උරුමයන් සංරක්‍ෂණය කිරීමේ බව එම බලකායේ ප්‍රධානියා පවසයි.…
ඇඳිරි නීතිය පැනවිය යුත්තේ නීත්‍යානුකූලව බවත් නිරෝධායන පනත යටතේ මුලු රටටම ඇඳිරි නීතිය පැනවිය නොහැකි බව ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම සඳහන් කර සිටියි. කොවිඩ් -19 වසංගතය සැලකිල්ලට ගනිමින් 2020 මාර්තු සිට පනවා ඇති ඇඳිරි…
ඇමරිකානු පොලිස් වධහිංසාවෙන් කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් මරුමුවට පත්වීම ලොව පුරා විරෝධතා අවුළුවා තිබෙන අවස්ථාවක එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙන අලුත්ම වාර්තාවේ දැක්වෙන පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි ප්‍රජාව ඉලක්ක කොට පසුගිය…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වු දා සිට රටේ සිදු විය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් වැදගත් තීන්දු තීරණ රැසක් ගනු ලැබුවේය. විටෙක ඔහු ගන්නා තීරණ සමාජයේ පැසසුමටද ලක් විය. කොවිඩ් 19 ගෝලීය වසංගතය මෙරට ව්‍යාප්ත වීම…
පෙරටුගාමී උද්ඝෝෂණයට කළ පහර දීම ආණ්ඩුව පොලිසිය යොදවා කළ ප්‍රදර්ශනාත්මක ප්‍රහාරයක් බවත් ඉන් හඟවා සිටින්නේ ඉදිරියේදි ඔවුන් උද්ඝෝෂකයින්ට සලකන ආකාරය බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා කියයි. ඔවුන් කියන ආකාරයට කොවිඩ් වලින්…
කාන්තා පොලිස් නිලධාරිනියක් නොමැති ස්ථානයකදී කාන්තාවකට "අතක්වත් තියන්න" පිරිමි පොලිස් නිලධාරීන්ට නොහැකි බවයි ජනප්‍රිය රංගන ශිල්පී සමනලී ෆොන්සේකා පවසන්නේ. "එවැනි අවස්ථාවක් තියෙද්දී අපි දැක්කා ටී.වී එකේ රූප රාමු වල කොහොමද කාන්තාවන්ට මේ පොලිස් නිලධාරීන් පහර…
https://youtu.be/ey46IDNItuU
ලංකා සතොස සභාපතිවරයාගේ දුෂණ වංචාවක් ඇති බවත් ඒ් නිසා ඔහුගේ ආදායම් හා වත්කම් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා මහජන අයීතීන් සුරැකීමේ පදනම විසින් අද (10) දින අල්ලස් හෝ දුෂණ වංචා විමර්ශන කොමිසන් සභාව වෙත…
කොවිඩ් 19 ගෝලීය වසංගත කාලය තුල අදහස් ප්‍රකාශ කිරිමේ නිදහස “සීමා කිරීම සඳහා පියවර ගැනීම” සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවද අයත් වන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචෙලෙට් මහත්මිය පහුගියදා ප්‍රකාශ කර තිබුණි.…
දියවන්නා ඔයෙන් ආරම්භ වී දකුණු දෙසට ඇදෙන කොලොන්නාව ඇලෙන් කිරුලපන ඇල පටං ගනී. ඒ කෝට්ටේ ප්‍රදේශයේදියි. එතැන් සිට නාවල, කිරුළපන හරහා එන මෙම ඇලෙන් කිරිමණ්ඩල මාවත අසලදී කිද ඇල පටං ගන්නවා. මෙසේ ඉදිරියට ඇදෙන කිරුළපන…
අද දින පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කර තිබූ ඇමරිකා එක්සත් ජනපදයේ පොලීසිය විසින් ජෝජ් ෆ්ලොයිඩ් නම් කලු ජාතිකයා ඝාතනය කිරීමට විරෝධය පළ කරමින් පැවත්වූ විරෝධතා වලදී පොලීසිය විසින් අතඅත්අඩංගුවට ගත් 53 දෙනාටම ඇප නියම…
එක්සත් ජාතික පක්ෂයට 2019 වසරේ මෙන් පරණ ප්‍රතිපත්ති අනුව යා නොහැකි බවත් ඒ පරණ පාරේ ගියහොත් තම පක්ෂය නැවත වතාවක් පරාජය වීමට සිදුවන බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ…
කොලඹ වරාය පෞද්ගලීකරණය කිරීම බොහෝ කලකට පෙර ආරම්භ කෙරුනකි. එලිසබෙත් රැජින පර්යන්තය 1999 දී ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ රජය යටතේ පුද්ගලීකරනය කරන ලද අතර දැන් එය පවත්වාගෙන යනු ලබන්නේ දකුනු ආසියා ගේට්වේ ටර්මිනල් සමාගම විසිනි. ජනාධිපති…
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 වන පරිව්ඡේදයේ 11 වන වගන්තියට අනුව කිසිම පුද්ගලයකුට වද හිංසාවලට හෝ කෲර අමාණුෂික හෝ අවමන් සහගත සැලකිල්ලට මෙන්ම දඩුවමකට යටත් නොකළ යුතුය බවටත්, 1994 අංක 22 දරණ වද හිංසා සහ…
ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සිදු වන දුෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බන්ධනාගාර නිලධාරීන් හමු වුයේ ඉකුත් සතියේදීය. එහිදී ඔහු සැර කථාවක් කරමින් කියා සිටියේ බන්ධනාගර නිලධාරීන්ට හැදෙන ලෙසය. නැතිනම් තමන් හදන බවය.…
කුරුණෑගල රෝහල කියූ පමණින් රට්ටුන්ට මතකයට එන්නේ වඳ සැත්කම්ය. ඒ එහි ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙකු වු ෂාෆි සියාබ්දීන් විසින් සිංහල කාන්තාවන් වඳ සැත්කම් වලට ලක් කළා යැයි පහුගිය වසරේ ඇති වු ආන්දෝලාත්මක සිද්ධිය නිසාය. මුලු…
https://www.youtube.com/watch?v=ff882pfg17c
නවසීලන්තය තුළ කොරෝනා වසංගත ව්‍යාප්තිය සම්පුර්ණයෙන්ම පාලනය කර ඇති බව එරට රජය නිවේදනය කරයි. එරට තුළ පසුගිය පෙබරවාරි මස 28 වන දා සිට මේ දක්වා කිසිඳු ලෙසකින් වෛරස ව්‍යාප්තියක් හෝ නව ආසාදිතයින් වාර්තා වීමක් සිදුවී…
කොරෝනා වසංගතය හමුවේ කාර්යක්ෂම සේවාවක් ලබා දීමට කැපවු බස්නාහිර පළාතේ වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්යමණ්ඩලයට ලැබිය යුතු දීමනා ගෙවීම පැහැර ඇති බවට චෝදනා කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසදුම් ප්‍රමාද කරන්නේනම් වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බවට…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes