ඉන්දියාව සියලු දුම්රිය ධාවනයන් නවතයි.
නවතම විදෙස්

ඉන්දියාව සියලු දුම්රිය ධාවනයන් නවතයි.

ඉන්දියාව පුරා කොරෝනා වසංගතය වේගයෙන් ව්‍යාප්ත වන නිසා ඉන්දියාවේ සියලුම මගී, තැපැල් සහ ශීඝ්‍රගාමී දුම්රිය ධාවනය නතර කිරීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ. ප්‍රවේශපත් කලින් වෙන්කර ගත් අයගේ මුදල් ආපසු ලබාදෙන බව ද දුම්රිය…

නිලධාරීන් පැය විසි හතර සේවයේ සිටියදී සිර මැදිරි තුල දිවි නසා ගැනීමට පුලුවන්ද? – නීතිඥ දුලාන් දසනායක
නවතම විශේෂාංග

නිලධාරීන් පැය විසි හතර සේවයේ සිටියදී සිර මැදිරි තුල දිවි නසා ගැනීමට පුලුවන්ද? – නීතිඥ දුලාන් දසනායක

නාරාහේන්පිට පොලිසියේ පොලිස් සිර මැදිරියේ සැකකරු ගෙල වැල ලා ගන්නා තුරු පැය විසි හතරම සේවය කරන බව කියන පොලිස් ස්ථානයේ නිලධාරීන් හිටියේ කොහේදැයි ප්‍රශ්න කළ යුතුව ඇතැයි නීතිඥ දුලාන් පෙරේරා මහතා කියයි. ඔහු මේ බව…

“නීතිඥ – සේවාදායක” හමුවට බන්ධනාගාර තුල බාධා
නවතම

“නීතිඥ – සේවාදායක” හමුවට බන්ධනාගාර තුල බාධා

රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින තම සේවාදායකයන් හමුවීමට යන නීතිඥවරුන්ට පොලිස් විශේෂ කාර්ය සාධක බලකාය සහ බන්ධනාගාර නිලධාරීන් මෑතක සිට අවහිර කිරීමට පටන්ගෙන ඇති බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා විසින් අනාවරණය කර තිබේ. “බූස්ස රිමාන්ඩ් බන්ධනාගාරයේ…

“ජනාධිපති සමාව” ජනතාව වදහිංසාවෙන් මුදවා ගැනීමේදී අයහපත් ලෙස බලපානවා
නවතම

“ජනාධිපති සමාව” ජනතාව වදහිංසාවෙන් මුදවා ගැනීමේදී අයහපත් ලෙස බලපානවා

සුනිල් රත්නායක නිදහස් කිරීම මොනතරම් යුක්ති සහගතද යන ප්‍රශ්නය මේ සමාජයේ දිගහැරී ඇති බවත් මේ රටේ ජනතාව වදහිංසා වලින් මුදවා ගැනීමේදී ජනාධිපතිවරයාගේ ක්‍රියාකාරීත්වය වැදගත් වන අතර නැතිනම් එය ජනතාවට අයහපත් ලෙස බලපාන බවද සිරකරු අයිතිවාසිකම්…

ගහන්නම ඕනද ?
නවතම විශේෂාංග

ගහන්නම ඕනද ?

කිසියම් තැනැත්තෙකු විසින් තවත් තැනැත්තෙකුට වදහිංසාවක් සිදු කිරීම නීති විරෝධී කටයුත්තක්. එම ක්‍රියාව සිදු කරනු ලබන තැනැත්තා රජයේ කිසියම් තනතුරක් දරණු ලබනේ නම්, ඔහු විසින් සිදු කරන එම ක්‍රියාව අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ…

වදහිංසා දිනය අද… පොලිසියේ වෙඩි තැබීමකින් අදත් සැකකරුවෙකු මිය යයි.
නවතම

වදහිංසා දිනය අද… පොලිසියේ වෙඩි තැබීමකින් අදත් සැකකරුවෙකු මිය යයි.

වදහිංසාවට ගොදුරුවුවන්ට සහයෝගය පළ කිරිමේ ජාත්‍යන්තර දිනය යෙදී ඇත්තේ අද (26) දිනටය. වදහිංසාවන්ට ගොදුරුවන වින්දිතයින් රැසක් අදටත් සිටිති. මේ වදහිංසා අතරින් ලංකාවේ කැපී පෙනෙන්නට ඇත්තේ පොලිස් වදහිංසාවය. ඇතැම් විට මේ වදහිංසාව අවසන් වන්නේ වින්දිතයා මරණයට…

බන්ධනාගාර දෙපාර්තමේන්තුව අවසානයේ ඇවන්ගාඩ් යටතටද?
නවතම

බන්ධනාගාර දෙපාර්තමේන්තුව අවසානයේ ඇවන්ගාඩ් යටතටද?

අද (25) සෑම පුවත්පතකම පාහේ ප්‍රධාන සිරස්තලය බවට පත්ව තිබුණේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරින් රැසක් මාරු කීරිමේ පුවතය. දැන් මාසයකට ආසන්න කාලයක සිට බන්ධනාගාර දෙපාර්තමේන්තුව ගැන මුලු රටම කථා කරන්නට පටන් ගෙන ඇත. මේ වන විට…

කරන්නාගොඩට එරෙහි නඩුව නැවැත්වීමට අතුරු නියෝගයක්!
නවතම

කරන්නාගොඩට එරෙහි නඩුව නැවැත්වීමට අතුරු නියෝගයක්!

ළමුන් 11 දෙනෙකු පැහැරගැනීම සම්බන්ධව ත්‍රි පුද්ගල විශේෂ මහාධිකරණයේ විභාගවන අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහි නඩු විභාගය අතුහිටුවන ලෙසට අතුරු නියෝගයක් අද දින අභියාචනාධිකරණය විසින් නිකුත් කරනු ලැබීය. ඒ මෙම නඩුව නැවැත්වීමට…

වදහිංසනයේ සාක්ෂි අමතක කරමුද : සමාජ වැඩ මතකයන් තුලින් අනෙකා  හදුනා ගැනීම  – කථිකාචාර්ය චන්දිමා ජයසේන
නවතම විශේෂාංග

වදහිංසනයේ සාක්ෂි අමතක කරමුද : සමාජ වැඩ මතකයන් තුලින් අනෙකා  හදුනා ගැනීම  – කථිකාචාර්ය චන්දිමා ජයසේන

2020 ජුනි 26 වන දින වධහිංසා වලට ලක්වූවන් ස්මරණය කිරීමේ දිනය ලෝක වාසී ජනතාව විසින් වාර්ෂිකව  සමරනු ලබයි .  වාර්ෂීකව සමරන විවිධ දින කොරතම් අපිට ඇති නමුත්  එම දින කොතරම් අපේ ජීවිතය හා බද්ධ වී …

විදුහල්පතිවරුන් ඡන්ද වැඩට යොදා ගැනීම වහාම නවතනු!
නවතම

විදුහල්පතිවරුන් ඡන්ද වැඩට යොදා ගැනීම වහාම නවතනු!

පාසල්වලට ඉදිරියේදී ලැබීමට නියමිත සම්පත් ලබාදීමට නම් විදුහල්පතිවරු මැතිවරණ අපේක්ෂකයන් විසින් කැඳවන රැස්වීම්වලට සහභාගි වී තිබීම නිර්ණායකයක් ලෙස සලකන බව ප‍්‍රකාශ කරමින් විදුහල්පතිවරු සෑම ප‍්‍රදේශයකම දේශපාලන රැස්වීම්වලට සහභාගී කරවීම බරපතල නීති විරෝධී ක්‍රියාවක්  මෙන්ම විදුහල්පතිවරු…

මාස හයක් තුල හමුදාවේ 17000 කට උසස්වීම්
නවතම

මාස හයක් තුල හමුදාවේ 17000 කට උසස්වීම්

යුද හමුදාපතිගේ නිර්දේශය මත  පසුගිය මාස හයක කාලය තුළ  යුද හමුදාවේ දාහත් දහසකට ආසන්න  පිරිසකට උසස්වීම් ලබා දී ඇති බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ප්‍රසිද්ධියට පත් කර ඇති නිල තොරතුරු  වලින් හෙළිවේ. ඒ අතර  යුද්ධ…

ලංකාවේ වන ගහනය අඩු වීමේ අවදානමක,… කඩිමුඩියේ හොර චක්‍රලේඛ
නවතම

ලංකාවේ වන ගහනය අඩු වීමේ අවදානමක,… කඩිමුඩියේ හොර චක්‍රලේඛ

වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට බලය පවරා ඇති රජයේ අවශේෂ කැලෑ යලි ප්‍රාදේශීය ලේකම්වරුන් ට හා දිස්ත්‍රික් ලේකම්වරුන් යටතට පැවරීමට රජය කඩිමුඩියේ ක්‍රියා කරමින් සිටින බවත් එසේ වුවහොත් ශ්‍රී ලංකාවේ වන ගහනය සියයට 17 සිට සියයට 13…

මහින්දට පුළුවන් නම්, ඇයි සජිත්ට බැරි?
නවතම

මහින්දට පුළුවන් නම්, ඇයි සජිත්ට බැරි?

මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කඩාගෙන ගොස් පොදුජන පෙරමුණෙන් ජයග්‍රහණය කිරීමට හැකි වුවා සේ සජිත් ප්‍රේමදාස මහතාටත් එක්සත් ජාතික පක්ෂය කඩාගෙන ගොස් සමගි ජනබලවේගයෙන් ජයග්‍රහණය කිරිමේ හැකියාව ඇතැයිද එසේ කිරීමට නොහැකි තරම් සජිත්…

වරුණ චන්ද්‍රකීර්තිගේ “මහා බැංකු වරුණාව”  
නවතම විශේෂාංග

වරුණ චන්ද්‍රකීර්තිගේ “මහා බැංකු වරුණාව”  

බරපතල ලෙස කඩා වැටී ඇති ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩගැනීම සඳහා තමන් යෝජනා කරන පියවර නොගෙන නිදා වැටී සිටින බවට  රටේ ඉහලම බැංකු නිලධාරීන්ට ජනාධිපතිවරයා පසුගියදා  දැඩි ලෙස දෝෂාරෝපනය කළේය. මහ බැංකු සේවයේ වසර 18 ක…

කරුණා අම්මාන්ට “රණවිරුගාය” යටපත් වුණාද?
නවතම

කරුණා අම්මාන්ට “රණවිරුගාය” යටපත් වුණාද?

තමන් කොරෝනා වෛරසයට වඩා භයානක බවත් එල්.ටී.ටී.ඊ සංවිධානයේ ක්‍රියාකාරීව සිටියදී අලිමංකඩ යුධ හමුදා කඳවුරට සිදුකළ ප්‍රහාරයන් එක් රැයක් තුලදී හමුදා සාමාජිකයින් 2000-3000ක් අතර පිරිසක් ඝාතනය කළ බවටත් පහුගියදා  අම්පාර ප්‍රදේශයේ පැවති දේශපාලන  රැස්වීමකදි පුරසාරම් දෙඩුයේ …

මුහුදු මහා විහාරයේ ඉඩම් ප්‍රශ්නය අවුලෙන් අවුලට!
නවතම

මුහුදු මහා විහාරයේ ඉඩම් ප්‍රශ්නය අවුලෙන් අවුලට!

මතභේදයට තුඩුදී තිබෙන මුහුදු මහා විහාරය අවට ඉඩම් අත්පත්කරගැනීමට විරෝධය පෑ පාරම්පරික පදිංචිකරුවන් ගෙන් කරුණු විමසා ප්‍රශ්නය විසඳා ගැනීමට පොරොන්දු වූ දිනයේ බලධාරීන් සාකච්ඡාව මගහැරීම  නිසා පොතුවිල්හි නොසන්සුන්කාරී තත්වය තවදුරටත් වියවුල් අතට හැරී තිබේ. පුරාවිද්‍යාත්මක…

මිලිටරි මනසකින් සියළු ගැටළු වලට විසඳුම් සොයා ගත හැකිද? – නීතිඥ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ (හිටපු පලාත් සභා මන්ත්‍රී)
නවතම සාකච්ඡා

මිලිටරි මනසකින් සියළු ගැටළු වලට විසඳුම් සොයා ගත හැකිද? – නීතිඥ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ (හිටපු පලාත් සභා මන්ත්‍රී)

ආණ්ඩුවේ කටයුතු වලට හමුදා නිලධාරීන් සහභාගී කරවා ගැනීම හරහා රට මිලිටරිකරණයක් වෙත ගමන් කරන්නේද යන්න ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක, හිටපු පළාත් සභා මන්ත්‍රී, නීතිඥ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අයිතිය වෙබ් අඩවිය හා කළ සංවාදයක්…

කරුණා අම්මාන් වෙඩි තිබ්බේ ප්‍රේමදාස මහත්තයා දීපු ගිනි අවි වලින් – නාමල් රාජපක්ෂ
නවතම

කරුණා අම්මාන් වෙඩි තිබ්බේ ප්‍රේමදාස මහත්තයා දීපු ගිනි අවි වලින් – නාමල් රාජපක්ෂ

කරුණා අම්මාන් කළා යැයි සදහන් ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට විපක්ෂය කතා කරන්නට පටන් අරගෙන තිබෙනවා.කරුණා අම්මාන් බෙදුම්වාදය  අතහැර ඒකීය රාජ්‍යය පිළි ගෙන  ආපු කෙනෙක්. කරුණා අම්මාන් ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අපේ පක්ෂයේ මහාලේකම් සාගර කාරියවසම්…

ලෝකය කැරකෙන එක නතර වුනොත්, ඡන්දයද නතර වනු ඇත – මැ.කෝ  
නවතම

ලෝකය කැරකෙන එක නතර වුනොත්, ඡන්දයද නතර වනු ඇත – මැ.කෝ  

මෙවර මහ මැතිවරණය නිරීක්ෂණයට ජාත්‍යන්තර නිරීක්ෂකයින් එන්නේද නොඑන්නේද යන්න තීරණය කෙරෙනුයේ තවත් දෙසතියකින් පසුව බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. මැතිවරණ නීතී සුරක්ෂිත කිරීම සඳහා සහය වන ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත්…

ආණ්ඩුව ව්‍යාජ චිත්‍රයක් මවා පෑවද අවධානම තවදුරටත් ඉහළට!
නවතම විශේෂාංග

ආණ්ඩුව ව්‍යාජ චිත්‍රයක් මවා පෑවද අවධානම තවදුරටත් ඉහළට!

මේ මස ආරම්භයේ පටන්, දකුනු ආසියානු රටවල් බොහොමයකම  කෝවිඩ්-19  ආසාදනයන් තියුනු ලෙස ඉහල නැගුනි.  පසුගිය සතිය පුරා පකිස්තානයේ සියයට 27 කින්, බංග්ලාදේශයේ සියයට 19 කින් හා ඉන්දියාවේ සියයට 17 කින් ආසාදනයන් ඉහල නැගි බව බ්ලූම්බර්ග්…