ලංකාවේ වන ගහනය අඩු වීමේ අවදානමක,… කඩිමුඩියේ හොර චක්‍රලේඛ
වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට බලය පවරා ඇති රජයේ අවශේෂ කැලෑ යලි ප්‍රාදේශීය ලේකම්වරුන් ට හා දිස්ත්‍රික් ලේකම්වරුන් යටතට පැවරීමට රජය කඩිමුඩියේ ක්‍රියා කරමින් සිටින බවත් එසේ වුවහොත් ශ්‍රී ලංකාවේ වන ගහනය සියයට 17 සිට සියයට 13…





















