යුක්තිය හා සාමය වෙනුවෙන් සිනමා බිමේ අනෝමා!
අවකාශය නවතම විශේෂාංග

යුක්තිය හා සාමය වෙනුවෙන් සිනමා බිමේ අනෝමා!

අනෝමා රාජකරුණා බහුවිධ හැකියාවන් සහිතවූ කලාකාරිනියක්. ඇය කිවිඳියක්, කෙටිකතාකාරිනියක්, ඡායාරූප ශිල්පිනියක්, කෙටි චිත්‍රපට හාටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරියක්. මේ වන විට ඇ තරුණ සිනමා නිර්මාණකරුවන් බිහි කිරීමේ සත් කාර්යයකට දීර්ඝකාලීන අත්දැකීම් ද සහිතව පිවිස තිබෙනවා. ඒ “…

නලීන් ඇද්ද “ළමා” කුල කතාව.
අවකාශය නවතම විශේෂාංග

නලීන් ඇද්ද “ළමා” කුල කතාව.

උගුරට හොරා බෙහෙත් කෑ යුතු නැත. මේ එළියට ඇවිත් තියෙන්නේ ලංකාවේ සමස්ත සමාජය වසා තිබෙන මජර කුලවාදයේ ප්‍රකාශනය හා ව්‍යවහාරයයි. ‘ළමාරත්න’ බහුතරයකට කිසිදු වැදගැම්මක් නැති නමුත්, ‘ළමා’ යන්න දකුණුට, ලංකාවේ වැඩිම වලව් පිහිටි බලපිටිය සිට…

සංවිධානාත්මක අපරාධකරුවන්ගේ නඩු අධිකරණයෙන් බැහැරව සිදු කිරීමට තීරණයක්!
අවකාශය නවතම

සංවිධානාත්මක අපරාධකරුවන්ගේ නඩු අධිකරණයෙන් බැහැරව සිදු කිරීමට තීරණයක්!

විවිධ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධ නඩු විභාග ඉදිරියේදී අධිකරණයෙන් බැහැරව සිදු කිරීමට අවධානය යොමු කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ, ඒ පිළිබඳ අධිකරණ අමාත්‍යාංශය…

වික්‍රමසිංහ රාජපක්ෂ දිසානායක අයවැය!
අවකාශය නවතම විශේෂාංග

වික්‍රමසිංහ රාජපක්ෂ දිසානායක අයවැය!

- අජිත් පැරකුම් ජයසිංහ, ජනාධිපති අනුර කුමාර දිසානායකගෙ මංගල අයවැය පිළිබඳ උණුසුම අද දවසේ අලුත්කඩේ අධිකරණයෙදි විනිසුරුවරයකු ඉදිරියේදී විත්ති කූඩුවේ සිටි සැකකරුවකු මරාදැමීමේ සිද්ධිය නිසා නිවී ගිහින්. ඒ වුණත්, මේ සටහන අයවැය ගැන දේශපාලන විග්‍රහයක්.…

ඝාතන මැද නීතිඥ සංගම් නිලවරණය අද!
අවකාශය නවතම

ඝාතන මැද නීතිඥ සංගම් නිලවරණය අද!

අලුත්කඩේ උසාවි සංකීරණය තුල පුද්ගලයකු වෙඩි තබා ඝාතනය සිදුවන අවස්ථාවේ  ශ්‍රී ලංකාවේ විශාලතම වෘත්තික සංගමය ලෙස සැලකෙන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා තෝරා ගැනීමේ නිලවරණය අද(19) දින පැවැත්වෙමින් තිබේ. කොළඹ ඇතුළු දිවයින පුරා පිහිටි අධිකරණයන්හි…

මරණ පරීක්ෂණයක් කඩිනමින් පවත්වා ගැනීමට ඔබත් අල්ලස් දෙනවාද?
අවකාශය නවතම

මරණ පරීක්ෂණයක් කඩිනමින් පවත්වා ගැනීමට ඔබත් අල්ලස් දෙනවාද?

අද මේ රටේ රජ්‍ය සේවකයන් ලක්ෂ 15කට ආසන්න ප්‍රමාණයක් සිටින අතර, මෙම රාජ්‍ය සේවය තුලත් සමහර අවස්ථාවලදී අල්ලස හා දුෂණය පවතින බව රයිට් ටු ලයිෆ් ආයතනයේ විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක මහතා පවසයි. හැටන් කොටගල කොමාර්ෂල්…

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අසළ ගනේමුල්ල් සංජීවට වෙඩි!
අවකාශය නවතම

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අසළ ගනේමුල්ල් සංජීවට වෙඩි!

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අසළ වෙඩි තැබීමක් සිදු වී ඇති බව වාර්තා වේ. පාතාල නායක ගණේමුල්ල සංජීව ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදු වී ඇති බවටයි දැනට වාර්තා වන්නේ. සිදුවීමෙන් ගනේමුල්ල් සංජීව මිය ගොස් ඇති බවට වාර්තා වේ. අලුත්කඩේ…

පඩි වැඩි කිරීම අවදානම් තීරණයක්ද?
අවකාශය නවතම

පඩි වැඩි කිරීම අවදානම් තීරණයක්ද?

රජය මෙවර අයවැය මඟින් ප්‍රතිපත්තිමය වශයෙන් ආර්ථිකය වර්ධනය කිරීම සඳහා වන යෝජනා ගණනාවක් ඉදිරිපත් කර ඇති බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පවසනවා. නව රේගු පනතක් ඉදිරිපත් කිරීම, රාජ්‍ය හා පුද්ගලික අංශ ඒකාබද්ධව අපනයන සංවර්ධන කලාප…

ලසන්තගේ නඩුව ගැන නීතිපතිගේ ලිපි 03ක් උසාවියට!
අවකාශය නවතම

ලසන්තගේ නඩුව ගැන නීතිපතිගේ ලිපි 03ක් උසාවියට!

සන්ඩේලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ නීතිඥ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ නඩුවේ සැකකරුවන් තිදෙනකුට එරෙහිව නීති මගින් කටයුතු නොකරන බවට සඳහන් කරමින් නීතිපතිවරයා මුලින් නිකුත් කළ මුදා හැරීමේ නියෝගය අනුව කටයුතු නොකරන ලෙස නීතිපතිවරයා යළිත් වරක්…

මේක පරණ රජයමයි – ලාල් කාන්ත
අවකාශය නවතම

මේක පරණ රජයමයි – ලාල් කාන්ත

ආණ්ඩුව වෙනස් වුණාට රජය වෙනස් වී නැහැ. එම නිසා පරණ පුරුදු වැඩ රටාව තවමත් රජයේ ආයතන තුළ ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා කීය. ඒ මහතා එම අදහස් ප්‍රකාශ…

ස්වාධීන අභිචෝදක කාර්යාල කමිටුවේ සංයුතිය වෙනස් කරන්න – තරුණ ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය
අවකාශය නවතම

ස්වාධීන අභිචෝදක කාර්යාල කමිටුවේ සංයුතිය වෙනස් කරන්න – තරුණ ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය

නීතිපතිගේ නියෝගයට එරෙහිව තරුණ ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය විසින් නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට පසුගිය දා දී පැවැත්වූ විරෝධතාවය. ජනමාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් ඉකුත් දා නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මතුව ආ විරෝධයත් සමග රජය…

පොලිස් ස්ථානාධිපතිවරුන් 139 කට එකවර ස්ථාන මාරුවීම්!
අවකාශය නවතම

පොලිස් ස්ථානාධිපතිවරුන් 139 කට එකවර ස්ථාන මාරුවීම්!

පොලිස් ස්ථානාධිපතිවරුන් 139 කට එකවර ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 105 කට සහ පොලිස් පරීක්ෂකවරුන් 34 දෙනෙකු මෙම පිරිසට අයත් බවයි සඳහන් වෙන්නේ. මෙම ස්ථාන මාරුවීම් පෙබරවාරි…

අය-වැය කාලසීමාවේ ඇමතිවරුන්ට, නිලධාරීන්ට රට යන්න තහනම්!
අවකාශය නවතම

අය-වැය කාලසීමාවේ ඇමතිවරුන්ට, නිලධාරීන්ට රට යන්න තහනම්!

මෙම මස 17 වැනිදා ආරම්භ වන පාර්ලිමේන්තු අයවැය විවාදය පැවැත්වෙන මාසයක කාලය තුළ විදේශ සංචාරවල නිරත නොවන ලෙස ජනාධිපති කාර්යාලය රජයේ අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත. ඒ අනුව සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට…

පැමිණිල්ල භාර නොගෙන පොලිස් අධිකාරිගෙන් පියපුතු දෙපලට අමානුෂික ලෙස පහර දීමක්!
අවකාශය නවතම

පැමිණිල්ල භාර නොගෙන පොලිස් අධිකාරිගෙන් පියපුතු දෙපලට අමානුෂික ලෙස පහර දීමක්!

කිරින්ද පොලීසියට එරෙහිව වීරවිල පොලිස් අධිකාරිට කල ලිඛි පැමිණිල්ල භාර නොගෙන, පොලිස් අධිකාරි වීසින් කිරින්ද පොලිස් ස්ථානයට පියපුතු දෙපල කැඳවා අමානුෂික ලෙස පහර දෙයි. ගවයකු සොරකම් කල බවට චෝදනා ලැබූ පුද්ගලයකු සොයා පැමිණුන කිරින්ද පොලිසියේ…

ලසන්ත නඩුව ගැන නීතිපති CID ට දුන් නියෝගයට මාධ්‍යවේදීන්ගේ දැඩි විරෝධය!
අවකාශය නවතම විශේෂාංග

ලසන්ත නඩුව ගැන නීතිපති CID ට දුන් නියෝගයට මාධ්‍යවේදීන්ගේ දැඩි විරෝධය!

“තවත් ජනවාරියක් ඉවරයි! අමතක නොකරමු” යන තේමාව පාදක කොටගෙන අයිතිය උදෙසා මාධ්‍ය වේදීන්ගේ සංගමය විසින් සංවිධනය කරන ලද මාධ්‍ය හමුවක් අද දින ජාතික පුස්තකාල හා ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි. විශේෂයෙන් මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමට අරමුණ…

මෙරට NGO කාර්යාලය USAID සමඟ සාකච්ඡාවකට සූදානම්!
අවකාශය නවතම

මෙරට NGO කාර්යාලය USAID සමඟ සාකච්ඡාවකට සූදානම්!

මෙරට රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) සමඟ සාකච්ඡාවකට සූදානම් වන බවට වාර්තා වේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානවලට එක්සත් ජනපද…