TNA පසුපස ගියහොත් දෙමළ ප්රජාවට සිදු වෙන්නේ වැලලෙන්න! – කරුණා කියයි.
අද උතුරු නැගෙනහිර ජනතාව දෙමළ ජාතික සන්ධානය (TNA) විසින් එළියට දමා ඇති බවත්, ජනතාව මෙය හොඳින් වටහා ගත යුතු බවද දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ (TUFF) නායක හා හිටපු නියෝජ්‍ය අමාත්ය විනයගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්…


























