ආයුධ ඇද්ද බවට සැක මාධ්යවේදියකුගෙන් රහස් පොලීසිය ප්රශ්න කරයි!
ගිනි අවි ප්රවාහනය සදහා ආධාර අනුබල දීමේ චෝදනා ලබන ප්රධාන ධාරාවේ පුවත්පතක මාධ්යවේදියකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රඳවා ගෙන ප්රශ්න කිරීම ආරම්භ කර තිබේ. මාධ්යවේදීයා සම්බන්ධයෙන් කරන ලද දීර්ඝ විමර්ශනයකින් පසුව හෝමාගම, පිටිපන ප්රදේශයේදී ඔහු අත්…


























