වෛද්‍යවරුන් 500 ක පත්වීම් අත්හිටවීම “අනිටු බලපෑමක්”
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ජුලි 18 බ්‍රහස්පතින්දා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් යොමු කළ ලිපියක් මගින් අනතුරු අඟවා ඇත්තේ එම පත්වීම් මේ මොහොතේ නවතා දැමුවහොත් එය දිවයින පුරා රෝහල් වලට අනිටු බලපෑමක් එල්ල කරනු…


























