පන්තියක ළමුන් සීමාව වැඩි කිරීමේ කැබිනට් අනුමැතියට ගුරු සංගම් විරෝධය
එක් පන්තියක සිටිය හැකි උපරිම සිසුන් සංඛ්‍යාව ලබන අවුරුද්දේ පටන් 45 සීමාව දක්වා සංශෝධනය කිරීමට අධ්‍යාපන අමාත්‍ය ගාමිණි ලක්ෂ්මන් පීරිස් නීතිය පිලිබඳ මහාචාර්යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව අනුමත කළ අමාත්‍ය මණ්ඩලය ඊට අදාළ නීතිමය කටයුතු…


























