ලංවිමට ව්යුහගත වෙනසක් අවශ්යයි! – ලංකා විදුලි පොදු සේවක සංගමය
ලංකා විදුලිබල මණ්ඩලයේ පාලනාධිකාරියේ යල්පැනගිය කළමණාකරණය වෙනුවට ලංකා විදුලිබල මණ්ඩලයට ව්යුහගත වෙනසක අවශ්යතාව ඇතැයි ලංකා විදුලි පොදු සේවක සංගමය පවසයි. ලංකා විදුලි පොදු සේවක සංගමය මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (23) දින විදුලිබල අමාත්‍ය…


























