“20 ගැන නැවත සිතන්න” ජාතික සාම මණ්ඩලය රජයෙන් ඉල්ලයි!
19 වන ව්යවස්ථා සංශෝධනය මඟින් ගෙන එන ලද විධායක ජනාධිපතිවරයෙකුගේ බලතල සීමා කරන ලද සංවරණ හා තුලන මායිම් සීමා මායිම් සියල්ල අභිබවා යමින් අසීමිත බලයක් 20 වෙනි සංශෝධනයෙන් ලබා දී ඇති බවත් මෙය අපගේ කාර්යයට…


























