කටුනායක වෙළද කලාපය වසා දැමිය යුතුයි – චමිලා තුෂාරි
කටුනායක නිදහස් වෙළද කලාපයේ කොවිඩ් 19 වෛරසය සෙසු කර්මාන්තශාලා වලට පැතිර යාම වැළැක්වීමටත්, සේවක සේවිකාවන්ගේ සෞඛ්ය ආරක්ෂා කිරීම වෙනුවෙනුත් අවම වශයෙන් දින 05 කට හෝ කටුනායක නිදහස් වෙළද කලාපය වසා දැමිය යුතුව ඇතැයි ඩාබිදු සාමුහිකයේ…


























