විග්නේශ්වරන් පාර්ලිමේන්තුවට කලින් මුල්ලිවයිකල් ගොස් දිවුරුම් දෙයි.
නව රජයේ අභිනව පාර්ලිමේන්තු සැසිවාරයට පෙර දෙමළ මහජන ජාතික සන්ධානයේ නායක සී.වී විග්නේශ්වරන් අද (13) මුල්ලිවයිකල් හිදී දිවුරුම් දෙමින් මිය ගිය අයගේ ආශිර්වාදය ලබාගෙන තිබේ. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් දෙමළ මහජන ජාතික සන්ධානය වෙනුවෙන් තරඟ කළ…


























