නිල නොවන ප්රතිඵල විකාශයෙන් සම්පුර්ණයෙන් වැලකිය යුතුයි! – මැකෝ
මෙවර 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ නිල මැතිවරණ ප්රතිඵල විකාශනය කිරීම සඳහා මේ වන විටත් විද්යුත් නාලිකා 17 ක් අවසරය ලබා ගෙන ඇතැයි මැතිවරණ කොමිසම පවසයි. මෙවර නිල මැතිවරණ ප්රතිඵල විකාශය විද්යුත් මාධ්ය සඳහා පමණක් වන අතර…


























