ලොක්කන්ගේ “ඩිපෙන්ඩර් සෙල්ලමට” බිලිවෙන දුප්පත් ජිවිත
කොළඹ ජාතික රෝහලේ සේවකයින්ට වැටුප් ගෙවීමට තිබු රුපියල් ලක්ෂ 78 කට ආසන්න මුදලක් කොල්ල කා පලා යමින් සිටි වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් රාජ්‍ය බුද්ධි අංශයේ ආධුනික පොලිස් කොස්තාපල් ( 93666 ) අලහප්පෙරුම ආරච්චිලාගේ සිතුම් දුලීක යොමාල්…


























