22 වන සංශෝධනය කා වෙනුවෙන් ද? -නීතිඥ කේ. ඩබ්. ජනරංජන
මෙරට අධිකරණ පද්ධතිය තුළ පවතින නඩු ගොඩගැසීම සහ අධිකරණ තදබදය අවම කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ මෙන්ම දිසා අධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ සහ මහාධිකරණවල විනිසුරුවරුන්ගේ ධුර කාලය දීර්ඝ කිරීම ප්‍රමාණවත් විසඳුමක් වේද යන්න පිළිබඳව නීතිඥ…

























