“ළඟම පාසල හොඳම පාසලෙන්” මිලියන 510 ක මුල්‍ය වංචාවක් – ලංකා ගුරු සංගමය
උතුරු මැද පළාතට ඔබට “ ළඟම පාසල හොඳම පාසල ” ව්‍යාපෘතියෙන් ලැබුණු රුපියල් මිලියන 6000ක මුදලින් රුපියල් මිලියන 510ක පමණ මුල්‍ය වංචාවක් සිදු වී ඇතැයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා හෙළි කරයි. ඒ…






















