ඡන්ද නීති කැඩීම “නිහඬ” කාලයේත් ජයටම!
මහ මැතිවරණය වෙනුවෙන් ප්රචාරක කටයුතු සිදු කිරීම සදහා ලබා දී තිබු කාලය අවසන් වීමෙන් පසුව මැතිවරණ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයන් විසි දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ශ්රී ලංකා පොලීසිය පවසයි. නිහඩ කාලය ආරම්භ වූ අගෝස්තු 2…
මහ මැතිවරණය වෙනුවෙන් ප්රචාරක කටයුතු සිදු කිරීම සදහා ලබා දී තිබු කාලය අවසන් වීමෙන් පසුව මැතිවරණ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයන් විසි දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ශ්රී ලංකා පොලීසිය පවසයි. නිහඩ කාලය ආරම්භ වූ අගෝස්තු 2…
ඡන්ද ප්රකාශ කිරීම අදින් අවසන් වන මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කරන ප්රධාන දේශපාලන පක්ෂ අතුරින් කාන්තාවන්ට තරග වැදීම සදහා වැඩිම අවස්ථාව සලසා දී ඇත්තේ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයයි. Manthri.lk වෙබ් අඩවිය විසින් අනාවරණය…
මැතිවරණයක් යනු පුරවැසියෙක් වෙත ලැබෙන ස්වර්ණමය අවස්ථාවක් බවත් කවර හෝ අපේක්ෂකයෙක් ආධාර ද්රව්ය හෝ උපකරණ ආදිය බෙදා ඇත්නම්, හෝ කවර හෝ අනිසි අයුරකින් තම අපේක්ෂකත්වය ප්රවර්ධනය කර ගැනීම සඳහා මැතිවරණ නීති උල්ලංඝණය කොට ඇත්නම්, එවන්…
පොලොන්නරුව ලංකාපුර සෞඛ්ය වෛද්ය නිලධාරී කොට්ටාශයේ සමාජයෙන් හමු වූ කොරෝනා ආසාධිතයින්ගේ ආශ්රිතයින් හා නිවෙස්වල ස්වයං නිරෝධායනය දින 14 අවසන් නොවූ පවුල් 330කට අයත් පුද්ගලයින් 1100 ක පිරිසෙන් 660 කට අධික පිරිසකට PCR පරීක්ෂණ හා නිරෝධායන…
මේ ඇරඹී ඇති නිහඬ කාලය ඇත්තේ ඡන්ද අපේක්ෂක ඔබ වෙනුවෙන් නොවන බවත් මේ පැය 48 සංක්රාන්ති සමය ලබා දී ඇත්තේ ඡන්ද දායකයින් වෙත බවත් මැතිවරණ ප්රචණ්ඩ ක්රියා මධ්යස්ථානයේ මංජුල ගජනායක මහතා පවසයි. මැතිවරණ කොමිසම ආගමික…
චොකා මල්ලීට මනාපය දෙන්න යැයි මැසේජ් එයි. ඔහුගේ දියණිය තම පියාට ඡන්දය දෙන්න යැයි කියමින් වීඩියෝ හඬපට මුහුනු පොතට මුදාහරී. ඒ අස්සෙන් රත්නපුරෙ යන කතාව වන්නේ වැඩියෙන් මනාප ගැහුවොත් චොකා මල්ලීට ඉක්මනින් ජනාධිපති සමාව ලැබෙනු…
උතුරේ මහමගදී වෙඩිතබා ඝාතනය කරන ලදුව මේතාක් යුක්තිය ඉටුවී නැති තරුණ දෙමළ මාධ්යවේදියකු වන සහදේවන් නිලක්ෂන්ගේ දහතුන්වැනි ගුණානුස්මරණය යාපනයේදී පවත්වා තිබේ. යාපනය මාධ්ය සමාජයේ ප්රධාන ශාලාවේ නිලක්ෂන්ගේ ඡායාරූපයක් තබා පුෂ්පෝපහාර පවත්වා ඉටි පහන් දල්වමින් උපහාර…
මැතිවරණ උණුසුම මැද පසුගිය සතිය දෙවනත් කල මිනිසා සම්පායෝය. සාමාන්යයෙන් ලංකාවේ මාධ්ය දෙවනත් කරන්නේ නීතියෙන් කට්ටි පනින්නන්ය. සම්පායෝ මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරිවරයාය. ඔහුව අත්අඩංගුවට ගැනීමට මීගමුව මහේස්ත්රාත්වරයා විසින් වරෙන්තු නිකුත් කලේ පසුගිය ජූලි 22 වනදා…
ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය වන ආචාර්ය දීපිකා උඩගම මහත්මිය එම තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ව්යවස්ථාදායක සභාව වෙත භාර දී ඇති බවත් ආණ්ඩුක්රම ව්යවස්ථාදායක සභාව පිළිගෙන ඇති බවත් පාර්ලිමේන්තුවේ මාධ්ය අංශ වාර්තා කරයි.…
මෙවර 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ නිල මැතිවරණ ප්රතිඵල විකාශනය කිරීම සඳහා මේ වන විටත් විද්යුත් නාලිකා 17 ක් අවසරය ලබා ගෙන ඇතැයි මැතිවරණ කොමිසම පවසයි. මෙවර නිල මැතිවරණ ප්රතිඵල විකාශය විද්යුත් මාධ්ය සඳහා පමණක් වන අතර…
පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව වාර්තා වී ඇති සමස්ත ප්රචණ්ඩ ක්රියා සංඛ්යාව දහස ඉක්මවා ගොස් ඇති අතර ඉන් හරි අඩකටත් වැඩි ප්රමාණයකට වගකිව යුත්තේ ශ්රී ලංකා පොදුජන පෙරමුණ බව අලුත්ම ගණන් හිලව් අනුව හෙළිදරව් වේ. ප්රචණ්ඩ ක්රියා…
ජූලි 11 දා, අඟුලාන පොලීසියේ නිලධාරියෙකු විසින්, මොරටුව, ලුනාව වෙරල අසබඩ ජීවත්වූ අමිත් කරුනාරත්න නමැති ධීවරයා වෙඩි තබා ඝාතනය කිරීමත් සමග ප්රදේශයේ මහජනතාව ආරම්භ කල විරෝධතා උද්ඝෝෂනය තවදුරටත් ඉදිරියට ගෙනයමින්, ඔවුහු, ජූලි 16 දා අඟුලාන…
හම්බන්තොට දිස්ත්රික්කයේ මැතිවරණ ප්රචාරක රැළ කිහිපයකට සහභාගි වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා මැදමුලනේ පිහිටි ඩී.ඒ රාජපක්ෂ මහතාගේ හා දන්දිනා දිසානායක මහත්මියගේ ස්මාරකයට අද (02) සවස උපහාර පුදනු ලැබීය. තම දෙමාපියන්ට…
යතුරු පැදි ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට රජය ගෙන ඇති තීරණය නිසා එම ක්ෂේත්රයෙන් සෘජු හා වක්ර ප්රතිලාභීන් ලක්ෂ පහකට ආසන්න පිරිසක් දැඩි අසීරුතාවයට පත්ව ඇතැයි මධ්යම හා උතුරු මැද පළාත් යතුරුපැදි අලෙවි නියෝජිතයන්ගෙන් සංසදය සඳහන්…
මහ මැතිවරණය සඳහා තවත් ඇත්තේ දින තුනකි. මෙවර ඡන්ද ගනන් කිරීම සිදුවන්නේ ඡන්ද විමසීමෙන් දිනකට පසුව නිසා මනාප වංචා සිදුවිය හැකි බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ. මේ නිසාම ශ්රී ලංකා නිදහස් පක්ෂයද මැතිවරණ කොමසාරිස්…
මේක පොඩි නිරීක්ෂණයක්, පොඩ්ඩක් හිතලා බලන්න ලංකාව කියන්නේ මොනවගේ රාජ්යයක් ද කියලා.. ඊයේ (ජුලි 31) කොළඹ අපරාද කොට්ඨාශය අත්අඩංගුවට ගත්ත CID යේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර ගම්පහ උසාවියට ගේනකොට මිනිහා බලන්න ගම්පහ උසාවියට ආවේ කවුද?…
ශ්රී ලංකා පොදුජන පෙරමුණු ඉදිරි ආණ්ඩුවක් යටතේ ජනාධිපති සහ අග්රාමාත්යවරයා අතර කිසිදු අර්බුදයක් මතු නොවන බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඉකුත් යහපාලන ආණ්ඩුව ආරම්භයේ දී ජනාධිපති සහ අග්රාමාත්යවරයා සුහදව ක්රියා කලත් පසුකාලීනව එය විරසකයක්…
මැතිවරණ සමයේ දැල්වෙන අපේක්ෂා ඉදිරියට ගෙන යාමට රට කර වූ නිල් කොළ දේශපාලනය අසමත් වී තිබේ. අප බොහෝ දෙනෙකු 1994 චන්ද්රිකා කුමාරතුංගගේ නායකත්වයෙන් යුත් පොදු ජන එක්සත් පෙරමුණ බලයට ගෙන ඒම පිනිස දරදිය ඇද්දෙමු. ඒ…
ජූලි 31 දා දවස විශේෂ ය. උදේ පාන්දරම අහන්නට ලැබුණේ අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා කොළඹ අපරාද කොට්ඨාශය, අත්අඩංගුවට ගෙන ඇති බවය. හේතුව සේ කියවුණේ හිටපු නියෝජ්ය පොලිස්පති වාස් ගුණවර්ධන නීති විරෝධී…
හෙළ පසු වූ විට හැරමිටිය අතහැර දමන්නාක් මෙන් බලයට පත්වූ විට රට, ජාතිය, ආගම සහ ඡන්ද දායකයන් අමතක කර දමන දේශපාලනඥයන්ගෙන් රටට සෙතක් නොවන බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්ය වෙඬරුවේ උපාලි හිමියන් පවසති. එබැවින් මෙවර…
ශ්රී ලංකාවේ ප්රධාන ධාරාවේ රාජ්ය හා ව්යාපාරික මාධ්ය ආයතන විසින් දැන්වීම් ප්රචාරය සඳහා අයකරන ගාස්තුව මෙවර මහ මැතිවරණය සමයේ දෙගුණයකටත් වඩා ඉහල දමා ඇති ආකාරය අලුත්ම සමීක්ෂණ වාර්තාවකින් හෙළි වී තිබේ. ඒ සමගම ප්රධාන දේශපාලන…
https://youtu.be/uOfSs6Wltjs
ක්ෂුද්ර මුල්ය ණය ලබා ගත් පුද්ගලයින් ලක්ෂ 28 ක් මේ වන විට වින්දිතයින් බවට පත්ව ඇති අතර ඉන් ලක්ෂ විසි හතරක්ම කාන්තාවන් බව ඉඩම් හා කෘෂිකර්ම ප්රතිසංස්කරණ ව්යාපාරය පවසයි. මෙම ක්ෂුද්ර මුල්ය ණය වංචාවට ලක්…
මේ වෙනකොට චින්තගේ දෙවෙනි ෆිල්ම් එක හොඳටම ඇවිලෙනවා, ඇත්තටම ඒකට ඇවිලෙන සුලුයි කියලා නම දාපු එක මරු!. මේ ෆිල්ම් එකේ මංගල දර්ශනයට එන්න කිව්වාම මම චින්තනගෙන් ඇහුවේ මේ කොරෝනා මඟුලත් එක්ක, පෙන්නන එක අවධානම් සහගතයි…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes