මෙවර කාන්තා නියෝජනයන් අඩුම UNP, වැඩිම ITAK
ඡන්ද ප්‍රකාශ කිරීම අදින් අවසන් වන මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කරන ප්‍රධාන දේශපාලන පක්ෂ අතුරින් කාන්තාවන්ට තරග වැදීම සදහා වැඩිම අවස්ථාව සලසා දී ඇත්තේ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයයි. Manthri.lk වෙබ් අඩවිය විසින් අනාවරණය…






















