කෙරවළපිටියේ හා නොරොච්චෝලේ විදුලිය බිඳ වැටීම් පැහැදිලිවම සිද්ධීන් දෙකක්!
පහුගිය දින කිහිපයේ දිවයිනේම විදුලිය බිඳ වැටීමට විදුලි බල අමාත්යාංශය වගකිව යුතු බවට ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාවේ සඳහන් නම් තමා සිය අමාත්යධුරයෙන් ඉල්ලා අස්වන බව විදුලි බල අමාත්ය ඩලස් අලහප්පෙරුම මහතා…






















